SLT එකේ අලුත්ම ගේම...

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    SLT එකේ අලුත්ම ගේම...

    මම use කරන්නෙත් unlimited home package එකක් ....දැන් දවස් දෙක තුනක ඉදන් පට්ට slow ...මම හිතුවේ network අවුලක් කියල ...
    slt එකෙන් අහල බලද්දී මෙන්න යකෝ මගේ usage වැඩ්යි කියල connection speed limit කරලා ....උන්ට කතා කරාම කියනවා අපේ අලුත් packages තියනවා ගානත් අඩුයි ...ඒවා එකකට change වෙන්නලු ....මේක තමයි slt එකේ අලුත්ම ගේම...
    මම කිව්වා මට එහෙම ඕන නෑ connection speed එක fix කරලා දෙන්න කියල ... උන් හා කියල දවස් දෙක තුන වාත කරනවා ....මම දන්නා කෙනෙක්ට කියල මගේ connection speed එක fix කරගත්තා....
    මගේ යාලුවෙක්ටත් ඔය දේම කරලා මිනිහ manager ට ගිහින් බැනල තිබුන ...එතකොට "නෑ නෑ අපි එහෙම කරන් නෑ ....ස්පීඩ් එක හදල දෙන්නම්" කියල කිව්වලු ...unlimited package limit කරන්න මුන්ට කිසිම නීතිමය හිමිකමක් නෑ ...එහෙම තියනවනම් ඔහොම උත්තර දෙන්නෙත් නෑ ...අපිව බැනල එලවන්නේ .....
    unlimited package හිමියනි උබලගේ connection එකත් මෙහෙම limit කරොත් බය නැතුව ගිහිල්ල branch maneger ව අමතපන් ....ඕක තමයි විසදුම
    ..
     
    • Wow
    Reactions: amino

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo

    machan mageth okun slow kara, man call karama un kisi deyak mata kiwwe na, eeta passe mata call karala kiwwa package eka change karaganna kiyala, man kiwwa mata package eka change karaganna uwamanwak na kiyala. eeta passe man gihin manager ta katha kara, man uta hodawain kiwwa 2k eeta passe u kiyanawa gihin nadu dannalu, api speed eka fix karanne nahallu, eka slt eke policy ekaklu, man ahuwa policy eka mokakda? policy eka gana customers lata kalin kiwwada kiyala den u sadda na, eeta passe kiyanawa man blacklist welalu, man ahuwa ehema kohoma blacklist wenne man wadiya DL karanneth na ne kiyala, next u mage usage eka baluwa, last 3months walama mage 21gb, 18gb & 20gb thibbe uta kata uththara nathi una, eeta passe u kiyanawa mawa waradila wennathilu blacklist une & magen ahanawa router eka on karala thiyenawada dawasama kiyala man ow kiwwa den kiyanawa ah eka nisa wennathilu, server ekata hamawelema connect wela inna nisa wenna athilu... kisima deyak nodanna gon harak thamai managers la wela inne... habai eeta pahu wendama mage speed eka ayeth normal ganata hadala...
     
    එකනේ මචන් ....ඕක තමයි උන්ගේ ගේම ...බයකරලා අලුත් pakages වලට මාරු කරවන එක ....අපි බය වෙන් නැතුව branch manager ගේ ඉදන් head office manager ල දක්වාම අපි අපේ ගේම ගෙනියන්න ඕනි ....අපි වෙන packages වලට මාරු නොවී ගේම ඉල්ලනවා වගේ උන්ට දැනෙනවානම් shape එකේ අපේ connection එක fix කරලා දානවා...උන් මුට්ටියක් දාලා බලන්නේ මචන් ...100 දැම්මම 50 ක් මාරු උනත් උන්ට ඇතිනේ ......
     
    ow ban un hadanne slow karala apita me package eka epa karawanna, & hena loku talk denne. anika ban man danna tharamin unta ehema me package eka nathi karanna or slow karanna ba... unta one one widihata ehema slow karanna puluwannam ithin bariya... aniwa ban danatama godak un maru wela inne...
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    elakiri. SLT ekata baya unot hemadama slow thamai machan!

    gema illanna ona!
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    • Like
    Reactions: rockcity68

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    uba proofs ekka (some voice cuts bhahaha INFO link ) Consumer Affairs Authority ekata gihin kiyapan , nathnam online complain karapan machan
    nathuwa nikan anith un wage forum eke bannai kiyala mukuth wenne na ban SLT ekata :p
    ^ & also call nethfm (http://www.nethfm.com/site/balumgala-11.html)
    0115 347347

    uba meke loku post dammata wena deyak na ban. gihin complain karapan.
    nathnam katai pukai wahagena hitu :p
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13009407

    උබ හිතුවද අපි හිතන් ඉන්නේ එලකිර් forum එකක ගේම ඉල්ලුවම SLT එකේ එවුන් අපිට බය වෙනවා කියල ...:P:Pයකෝ හුගක් එවුන් SLT එකෙන් බය කලාම වෙන packages වලට මාරු වෙනවා...ගේම ඉල්ලන්න දන්නෙත් නෑ ...ගේම ඉල්ලන්න බයයි ...නඩු දාන්න.වෙයි ...නඩු කියන්න වෙයි කියල ...ඕවට බයයි බන් හුගක් එවුන් ....හුගක් එවුන් හිතන්නේ දැන් අපි තනිවෙලා ඉන්නේ ...අපි කොහොමද SLT එකත් එක්ක ගේම ඉල්ලන්නේ ...ඉතින් හොදම දේ වෙන package වලට මාරු වෙන එක තමයි කියල ....මල්ලි අඩන්න ඕනි කිරි එරෙන්න ...මේක බලල එකෙක් හරි ගේම ඉල්ලනවානම් මට ඒ ඇති ..වෙන packages වලට මාරු වෙන්න හිතපු එකා දෙපාරක් හිතයි .....එකයි ලොකු අකුරින් post එක දැම්මේ ....දැන් බලපන් උබ දාපු පොස්ට් එකෙන් ගේම එල්ලන එකෙක්ට මාර sup එකක්නේ දෙන්නේ ..:D.
     
    mata ube post eka dakkahama mathak wenne :rofl: " ආඩි හත්දෙනාගෙ කෑද හෑලිය "
    font size eka 8" wage dapan, ethakota thawa ආඩි set wei
    lol noob , uba mehema thread dapu 1st ekath nemei last ekath nemei :rofl: habai gamak illuwa ආඩි ekek gana nam ahala na.

    btw bye nub ;)
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩේ සිරාවටම මටත් ඔය සීන් එක තියනවා මම වැඩිය ඉස්සර වගේ දැන් බාන්නෙත් නෑ.. ස්පීඩ් එක පට්ට ස්ලෝව් මචන් මට තියන ප්‍රශ්නේ මගෙ අක්ක කෙනෙක් රට ඉන්නවා.. එයාට සකයිප් එකෙන් කතා කරනකොට එපා වෙනවා බන්.... මොකද කැඩි කැඩි ඇහෙන්නේ... කවදාවත් වෙබ් කැම් එක ඔන් කරලා හොඳට කතා කරන්න බෑ.. කැම් එක ඔන් කලත් ටිකක් වෙලා ගිහින් තමා එයා ගේ වචන හරි රූපෙ හරි පේන්නේ.. හෙන කැත වැඩ මුන් කරන්නේ..
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මම කට්ටා;13077015 said:
    අඩේ සිරාවටම මටත් ඔය සීන් එක තියනවා මම වැඩිය ඉස්සර වගේ දැන් බාන්නෙත් නෑ.. ස්පීඩ් එක පට්ට ස්ලෝව් මචන් මට තියන ප්‍රශ්නේ මගෙ අක්ක කෙනෙක් රට ඉන්නවා.. එයාට සකයිප් එකෙන් කතා කරනකොට එපා වෙනවා බන්.... මොකද කැඩි කැඩි ඇහෙන්නේ... කවදාවත් වෙබ් කැම් එක ඔන් කරලා හොඳට කතා කරන්න බෑ.. කැම් එක ඔන් කලත් ටිකක් වෙලා ගිහින් තමා එයා ගේ වචන හරි රූපෙ හරි පේන්නේ.. හෙන කැත වැඩ මුන් කරන්නේ..

    sirawata
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    mata ube post eka dakkahama mathak wenne :rofl: " ආඩි හත්දෙනාගෙ කෑද හෑලිය "
    font size eka 8" wage dapan, ethakota thawa ආඩි set wei
    lol noob , uba mehema thread dapu 1st ekath nemei last ekath nemei :rofl: habai gamak illuwa ආඩි ekek gana nam ahala na.

    btw bye nub ;)

    මේ thread එකෙන් ඔයාට වැඩක් නෑ.... සහෝ ..... ආඩි යෝ මේ thread එක ගැන බලාගනියි....මම කියන දේ ඔයාට තේරෙන් නැත්නම් sorry ම තමයි .......ගේමක් ඉල්ලපු ඉල්ලලා දිනපු එක ආඩියෙක් හරි මම දන්නා නිසා තමයි කොල්ලෝ බය නැතුව post දාන්නේ.... එක වතුර බිංදුවකින් තමයි මහා ගංගාවල් ඇතිවෙන්නේ (උබට ඒකත් තේරෙන් නැත්නම් sorry ම තමයි ...:rofl::rofl:)...එකෙන්ම bye කියනවා...... :P:P
     
    2009/10 idan ube river eka hadila, habai galanne udugam bala loooool:P:P:P:P
     
    ernestdinush

    Junior member
  • Nov 17, 2008
    82
    2
    8
    Mage Connection aka slow wela, munta kathakarama kiyanawa SLT ekata yananna kiyala, giyama kiyanawa munge aluth home pack age ekata transfer wenna kiyala. mama ahuwa ai ehema kiyanne kiyala...ethakota mon kiyanawa oya godak use karala thiyenawa eka nisa eka limit karalalu....mama ahuwa oyala dannawada ualimited kiyana eke theruma kiyala...munta katha ne....denakota oya balu katha ne...den thama okkoma....okunta kelawanawa....

    ubalatath meka asadaranai kiyala hithenawanam dapan rep ekak...

    ekakiri unata Jayawewa.