EK Married Club-2

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    I love it :P:P
    ___________________________________________________________
    .jpg
    .jpg
    .jpg
    .jpg
    .jpg
    .jpg
    6szbksffjeh.png
    582kju0d754.png
    :angry:මොන සුට්ටක්ඩ මෙ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මටසිරි!! වැඩේ පුල් සීරියල් වගේ.. :shocked:
    මේක ගොඩින් විසඳගන්න විදියක් නැද්ද ?

    ගොඩින් විසඳන්න බියගම යන්නම වෙනවා උගේ කන් අඩි දෙක පෙන්නලා දෙන්න :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගොඩින් විසඳන්න බියගම යන්නම වෙනවා උගේ කන් අඩි දෙක පෙන්නලා දෙන්න :oo:
    රත්නෙගෙ ඇස් ඉස් මස් වෙන් නොකර මේක විසඳගන්න බැරිද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නෙගෙ ඇස් ඉස් මස් වෙන් නොකර මේක විසඳගන්න බැරිද ?

    හැදියාවක් නැති අවලමෙක් බන් ඌ !! උදේ පාන්දර මනුස්සයෙක් කතා කරාම කුණුහබ්බ කියනවද ? ඌ රටේ ලෝකේ හැම උන්ටම මේකේ කොමිටල් කරනවා ඌට කොමිටලයක් දැම්මම දිරවන්නේ නෑ ඌට !! උගේ චක් ගෝලයෝ රූට් පැන්නා කියල මට පාන් ද බන් ? ළඟ හිටියනම් කරන දේ දනී මම ඕකට !! බස් කාරයා බස් කාරයාම තමා එච්චරයි කියන්න තියෙන්නේ !! :angry:
     
    Mozilla

    Well-known member
  • හැදියාවක් නැති අවලමෙක් බන් ඌ !! උදේ පාන්දර මනුස්සයෙක් කතා කරාම කුණුහබ්බ කියනවද ? ඌ රටේ ලෝකේ හැම උන්ටම මේකේ කොමිටල් කරනවා ඌට කොමිටලයක් දැම්මම දිරවන්නේ නෑ ඌට !! උගේ චක් ගෝලයෝ රූට් පැන්නා කියල මට පාන් ද බන් ? ළඟ හිටියනම් කරන දේ දනී මම ඕකට !! බස් කාරයා බස් කාරයාම තමා එච්චරයි කියන්න තියෙන්නේ !! :angry:

    mona kiyalada banne? :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැදියාවක් නැති අවලමෙක් බන් ඌ !! උදේ පාන්දර මනුස්සයෙක් කතා කරාම කුණුහබ්බ කියනවද ? ඌ රටේ ලෝකේ හැම උන්ටම මේකේ කොමිටල් කරනවා ඌට කොමිටලයක් දැම්මම දිරවන්නේ නෑ ඌට !! උගේ චක් ගෝලයෝ රූට් පැන්නා කියල මට පාන් ද බන් ? ළඟ හිටියනම් කරන දේ දනී මම ඕකට !! බස් කාරයා බස් කාරයාම තමා එච්චරයි කියන්න තියෙන්නේ !! :angry:
    ඉතිං බං උගෙ අතින් වැරැද්දක් උනා කියලා ඌ පිලිගන්නවනෙ. තවත් තරහ වෙන්න ඕනෙ නෑනෙ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් තෝද හොම්බ දැම්මේ මමද? :oo:
    මං දන්නවා උබ හදන්නේ Cooling Pad එක ගන්න නේද?:yes::frown:
    ඔව්, cooling pad එක අරං උඹේ පුකට හයි කරලා දෙනවා උඹට තෙල් නොගා ඇරපු වෙලාවල් වලට පුක නිචාගන්න.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතිං බං උගෙ අතින් වැරැද්දක් උනා කියලා ඌ පිලිගන්නවනෙ. තවත් තරහ වෙන්න ඕනෙ නෑනෙ ?

    කියන බලු කතා ඔක්කොම කියලද බන් සමාව ඉල්ලන්නේ ? අහල බලහන් මම එවෙලේ එක බලු වචනයක් කිව්වද කියල ? මනුස්සයෙක් උනාම හැදියාවක් තියෙන්න ඕන ! :oo:
     
    Mozilla

    Well-known member
  • කියන බලු කතා ඔක්කොම කියලද බන් සමාව ඉල්ලන්නේ ? අහල බලහන් මම එවෙලේ එක බලු වචනයක් කිව්වද කියල ? මනුස්සයෙක් උනාම හැදියාවක් තියෙන්න ඕන ! :oo:

    :rolleyes: