EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: ඒකනේ කියන්නේ....... :( :(
    :no: ඒක නෙවෙයි කියන්නෙ.... තෝ කරලා තියෙන වැඩේ අන්තිමයි.... :rofl:
    උඹෙං බඩු ගන්න එන කස්ටමර් කෙනෙක්ට උනත් මල පැන්නම ඔහොමද කථා කරන්නෙ... :dull::baffled:
    ( අර කූලිං පෑඩ් එකක් අරං තියපං පස්සෙ කාලෙක ගන්ඩ ):rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes:
    11.gif
    11.gif
    දී කිරට බළල්ලුත් සාක්කි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මගෙ උත්සහය හෙට මල්ථල ගැන්වෙයි වගේ....
    16 ජීබී පෙන් එකක් වත් නිකං දුන්නොත් මූ.. :rolleyes::rolleyes: :love:

    නෑ මං සල්ලි දීලා ගන්නවා හෙට... :yes:
    නිකං වගේ බැලුවෙ.. මූ ලග තිබුනොත්... :yes::yes:
    (අයියෝ සල්ලි:baffled: )

    :frown::growl::oo: හරි හරි කොහොම හරි මේක ශේප් කරලා දීපන්කෝ බං..... :( මේ දවස් වල නම් හත වැදිලා ඉන්නේ.....:sorry: බෑංක් ලෝන් එක පාස් වෙලා, ශොප් එක පටන් ගත්තහම ඔය ඉල්ලීම ගැන සලකලා බලන්නම්..... 16GB Pen එකක් කීයද බං....?? Kingston.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔක්කොමත් හරි මට දුක බස් මාමා තරි මමිව Cooling Pad එකක් ගානට දාලා කතා කරපු එක :(

    :frown::growl: දුප් කිව්වේ මෙතන බොර දියේ මාලු බාන්න එන්නේ නැතුව...... :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::growl::oo: හරි හරි කොහොම හරි මේක ශේප් කරලා දීපන්කෝ බං..... :( මේ දවස් වල නම් හත වැදිලා ඉන්නේ.....:sorry: බෑංක් ලෝන් එක පාස් වෙලා, ශොප් එක පටන් ගත්තහම ඔය ඉල්ලීම ගැන සලකලා බලන්නම්..... 16GB Pen එකක් කීයද බං....?? Kingston.....?? :rolleyes:
    මං හිතන්නෙ 2ක් 2හමාරක් වෙනවා...
    ඕන් නෑ බොස්.. මං එකක් ගන්නවා හෙට...
    උඹට සෙට් කරලා දෙන්නං කොම්පියුටර් ගන්න කවුරු හරි හිටියොත් :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::growl: ආසයිනේ.....!! :angry:
    :rofl: තරි මාමිට දැං මැසේජ් එක්ක දාලා කියපං.....
    අනේ තරී කමුකො පුරී.... මං දැං හොද මිනිහෙක්
    ආයෙ බීලා ගෙදර එන් නෑ ...
    (උම්මා ) :love::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නේ බස් රත්නේ...

    රත්නේ බස් රත්නේ හාදූ දේවී.....
    හෝස් එකක් විලසට අප නා වා වී.....
    දැලා අමා පානේ මුව බේරේවී....
    හිටගෙන ඉන්නත් පණ නෑ විසී වේවී.....

    තරි මාමට බැන්නේ....
    දුකටයි අද බොන්නේ....
    කිතුල් ගහෙං බාගෙන හොද සංයෝගේ....
    මගුල් නටයි ලැප් කාපර් බස් රත්නේ......

    තරියට බැනගෙන ගිය බස් රත්‍නෙට තරු පෙනිලා........
    බැනගෙන ගිය විදිහට මීටර් එක කචල් වෙලා......//
    බස්රත්නේ දැං නෑ නේ නද දෙන්නේ.................නද දෙන්නේ.........
    තරියට මුගෙ සද්දෙට මලක් පැනලා ඉන්නේ පුටේ.....
    ෆෝන් එක ඕෆ් කරයි රෙදි හෝදයි ගෙදර වටේ.........
    දෙන්නම දෙකට නැමී............
    තම බාරියට වදී..............//:rofl:

    කිතුල් ගහෙං බාගෙන හොද සංයෝගේ....
    මගුල් නටයි ලැප් කාපර් බස් රත්නේ......

    රත්නේ බස් රත්නේ.......

    අදනං ශේප් කරං වෙනවා ෆිට් එක මූගේ.......
    රත්නේ එහෙම කියං වැඩ පෙන්නයි හතර වටේ......//
    තරියානෝ අද නෑනේ පැමිනෙන්නේ......................පැමිනෙන්නේ.......
    අසරණ කොල්ලෙකි උ ගෑනි තමයි බැට දෙන්නේ.....
    ඒ ඇර වෙන අවුලක් මුං දෙන්නට නෑනෙ අනේ.........
    දෙන්නම දෙකට නැමී............
    තම බාරියට වදී..............//:rofl:

    කිතුල් ගහෙං බාගෙන හොද සංයෝගේ....
    මගුල් නටයි ලැප් කාපර් බස් රත්නේ......

    රත්නේ බස් රත්නේ.......
    :rolleyes::love:

    (තාලය.. වැල්ලේ සුදු වැල්ලේ )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :no: ඒක නෙවෙයි කියන්නෙ.... තෝ කරලා තියෙන වැඩේ අන්තිමයි.... :rofl:
    උඹෙං බඩු ගන්න එන කස්ටමර් කෙනෙක්ට උනත් මල පැන්නම ඔහොමද කථා කරන්නෙ... :dull::baffled:
    ( අර කූලිං පෑඩ් එකක් අරං තියපං පස්සෙ කාලෙක ගන්ඩ ):rolleyes:

    :growl::frown: කස්ටමර් උනත් මාව මෙගා බයිට් කරන්න ලෑස්ති උනොත් ඉතින් අනිවා ඈමතීමක් sure තමා......!! :yes::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මං හිතන්නෙ 2ක් 2හමාරක් වෙනවා...
    ඕන් නෑ බොස්.. මං එකක් ගන්නවා හෙට...
    උඹට සෙට් කරලා දෙන්නං කොම්පියුටර් ගන්න කවුරු හරි හිටියොත් :yes:

    :oo: Imation නම් 1851.79 + වැට් ...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ බස් රත්නේ හාදූ දේවී.....
    හෝස් එකක් විලසට අප නා වා වී.....
    දැලා අමා පානේ මුව බේරේවී....
    හිටගෙන ඉන්නත් පණ නෑ විසී වේවී.....

    තරි මාමට බැන්නේ....
    දුකටයි අද බොන්නේ....
    කිතුල් ගහෙං බාගෙන හොද සංයෝගේ....
    මගුල් නටයි ලැප් කාපර් බස් රත්නේ......

    තරියට බැනගෙන ගිය බස් රත්‍නෙට තරු පෙනිලා........
    බැනගෙන ගිය විදිහට මීටර් එක කචල් වෙලා......//
    බස්රත්නේ දැං නෑ නේ නද දෙන්නේ.................නද දෙන්නේ.........
    තරියට මුගෙ සද්දෙට මලක් පැනලා ඉන්නේ පුටේ.....
    ෆෝන් එක ඕෆ් කරයි රෙදි හෝදයි ගෙදර වටේ.........
    දෙන්නම දෙකට නැමී............
    තම බාරියට වදී..............//:rofl:

    කිතුල් ගහෙං බාගෙන හොද සංයෝගේ....
    මගුල් නටයි ලැප් කාපර් බස් රත්නේ......

    රත්නේ බස් රත්නේ.......

    අදනං ශේප් කරං වෙනවා ෆිට් එක මූගේ.......
    රත්නේ එහෙම කියං වැඩ පෙන්නයි හතර වටේ......//
    තරියානෝ අද නෑනේ පැමිනෙන්නේ......................පැමිනෙන්නේ.......
    අසරණ කොල්ලෙකි උ ගෑනි තමයි බැට දෙන්නේ.....
    ඒ ඇර වෙන අවුලක් මුං දෙන්නට නෑනෙ අනේ.........
    දෙන්නම දෙකට නැමී............
    තම බාරියට වදී..............//:rofl:

    කිතුල් ගහෙං බාගෙන හොද සංයෝගේ....
    මගුල් නටයි ලැප් කාපර් බස් රත්නේ......

    රත්නේ බස් රත්නේ.......
    :rolleyes::love:

    (තාලය.. වැල්ලේ සුදු වැල්ලේ )

    :lol::rofl:

    eka nemei umba phone gena dannawada ? Samsung S2 ekak white colour (used) keeyak wateeda ban ? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rofl: තරි මාමිට දැං මැසේජ් එක්ක දාලා කියපං.....
    අනේ තරී කමුකො පුරී.... මං දැං හොද මිනිහෙක්
    ආයෙ බීලා ගෙදර එන් නෑ ...
    (උම්මා ) :love::love:

    :oo: අම්මෝ බෑ..... හිට්ලර් මට අමතයි ආයෙත්......!! :no: