SLT Announcement for All Unlimited ADSL Users

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
The customers who have been already subscribed to unlimited broadband tariff plans have to be continued. The operator will not be permitted to apply FUP on existing unlimited broadband packages:yes::yes::yes:

limit kalama mokada karanne??? machan me kaala kanni ballo ada 2nd time walatath maaawa black list karala.mama heta TRC complain karanna yanne.danna kawuru hari innawada parana HOME package userla black list wechcha aya? umbala mokada kale?? kawuru hari mata TRC eke fup gena thiyana pdf eka dl karanna lnk eka deepallako!
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අයියෝ...... ඉදල වැඩක් නැතෝ ......... ඔබ මට සිහිනයක් වී යලිඑය බොදවී ගියෝ............:angry::yes::P:rofl::baffled::dull::no::growl::nerd::frown::oo::confused::love::rolleyes::angry::D:yes::rofl:
     
    Mar 7, 2012
    17
    0
    0
    මටත් ඔකම උනා උන් ඔකට Unlimited කියල නම දැම්මේ මොන ල@#%~කටද දන්නේ නෑ
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ya bro they might :lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඇයි බං එන්නේ. පය ගානක් බැලුවට පස්සේ. ගොඩක් වෙලා බැලුව වැඩි. කාලය අපරාදේ කියල. තප්පර ගානකින්ද කොහෙද ඔටෝ ඕෆ් වෙනවා. සිරාවටම.:D:yes: :lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    machan me link eke tiyena widiyata SLT ekata apita tharjanaya karanna baha...

    http://www.trc.gov.lk/broadband/217-...-packages.html

    SLT lata prashnayak tiyenawnam, likithawa danum denna kiyanna...

    NEW fixed broadband packages

    New කියන්නෙ අලුත් කියන එක
    අලුත් කියන්නෙ අලුතින් ගත්තු පැකේජස් කියන එක
    අලුතින් ගත්තු පැකේජස් කියන්නෙ ඔය නීති දාන්න කලින් ගත්තු පැකේජස් ක්ඉයන එක
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    machan me link eke tiyena widiyata SLT ekata apita tharjanaya karanna baha...

    http://www.trc.gov.lk/broadband/217-...-packages.html

    SLT lata prashnayak tiyenawnam, likithawa danum denna kiyanna...


    මගේ යාලුවෙක්ටත් ඔය දේම කරලා මිනිහ manager ට ගිහින් බැනල තිබුන ...එතකොට "නෑ නෑ අපි එහෙම කරන් නෑ ....ස්පීඩ් එක හදල දෙන්නම්" කියල කිව්වලු ...unlimited package limit කරන්න මුන්ට කිසිම නීතිමය හිමිකමක් නෑ ...
    unlimited package හිමියනි උබලගේ connection එකත් මෙහෙම limit කරොත් බය නැතුව ගිහිල්ල branch maneger ව අමතපන් ....ඕක තමයි විසදුම ..
     

    magoo

    Member
    Jul 12, 2006
    89
    1
    0
    NEW fixed broadband packages

    New කියන්නෙ අලුත් කියන එක
    අලුත් කියන්නෙ අලුතින් ගත්තු පැකේජස් කියන එක
    අලුතින් ගත්තු පැකේජස් කියන්නෙ ඔය නීති දාන්න කලින් ගත්තු පැකේජස් ක්ඉයන එක

    mama piligannawa New kiyanne aluth kiyana eka thamai...

    macho mama kiyala tiyena de hariyata pahadili naha wage...

    matath me prashney tiyenawa...mama kiwwe SLT eke kattiyata, apita karadara karanna aithiyak naha kiyana ekama thamai...