SLT UNLIMITED පරන පැකේජ් උන් ඉක්මනට වරෙව්

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ow ban mamath aran dan hena kaalyak wenawa..mun mawath blacklist karala...net yanna puluwan yakku gas nagina welawata..mamath salli hambuna gaman wena ekakata yanawa.peo tv thamai awula?:no:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මගෙ තියෙන්නේ පරන අන්ලිමිට්ඩ් එකක්. දැන් දවස් 2ක් තිස්සෙ ස්ලෝව්. ක්ම්ප්ලේන් කලාම එක එක කිය කිය ඉදලා අද කියනවා. මාව බ්ලැක් ලිස්ට් කරලා කියලා. මම යූසේජ් රිපොර්ට් එකක් අරන් බැලුවම මාස 3කින් මම 20GB වත් පන්නලා නෑ. ඊට පස්සෙ මම කතා කරලා කිව්වා ඔයාල අලුත් පැකෙජ් ව්ල 1500, 25GB දෙනවා නේද මම 1600ක් ගෙවලත් 20 GB වලට බැලැක් ලිස්ට් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සෙ කතා කරපු එකා කියනවා එක තමයි සර් වැරදීමක් වෙන්න ඇති ඒක හදාගන්න බාන්ච් මැනේජර් හම්බවෙන්නලු සදුදා එතකම් මොකුත් කරගන්න බැරිලු. එතකොට මම මාසෙට 1600ක් ගෙවලා 18GB විතර පාවිච්චි කරලා . උන්ලගට ගිහින් උන්ගෙ වැරෙද්ද කියන්න ඕන:angry: මෙතන ලස්සනම සෙල්ලම තමයි උන් කියනවා අලුත් පැකේජ් වලට මාරුවෙන්නලු. මට පේන්නේ මෙච්ච්රයි අපි පරන අන්ලිමිටඩ් ගත්ත අයට මුන්ට හරිනම ඔහොම කරන්න බෑ මොකද. අපි මේ ලයින් ගන්නකොට ඇග්‍රිමන්ට් එකක් ගහනවා. ඒක වෙනස් කරන්න බෑ මුන් දැන් හදන්නේ මේ විදියට නයා ඇරලා අපි පැකෙජ් වලින් මාරු කරන්න.

    මම සදුදට මේ කනෙක්ශන් එක අයින් කරලා ටෙලෛකොම් එකට නඩු දානවා. ලංකාවෙ නෙට් ගන්න පුලුවන් උන්ගෙන් ව්ඉතරක් නෙවෙනේ, බලාගමුකෝ

    පුලුවන් නම් උබලටත් මෙහෙම වෙලා නම් තීරනයක් ගනිල්ලා TRC එකටත් කම්ප්ලේන් කරපල්ලා

    එළකිරි මචන් අනිවා දාපන් නඩු ......ඕනෑම එකකට අපිත් උබත් එක්ක ඉන්නවා...හැබැයි පුතෝ දැන්ම උබ ඔය connection එක මාරු කරන්න එපා ....වතුර රත් වෙනකන් විතරයි කකුළුවා නටන්නේ

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    වැඩක් නෑ බන් ඔය වේස බල්ලෝ ගැන කතා කරලා..මටත් ඔය ටිකම තමා උනේ..ඇහුවම කියනවා අලුත් පැකේජ එකට මාරු වෙන්නලු...මේක මුන්ගේ කපටි වැඩක්.....
     
    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    Anika SLT ekata oni unata aluth package walata users lawa dagena clean eke inna...eka apita wedak nehene....:)

    mun ADSL dunna kale penala gathatha ekai weredda....:) apenma goda gihin den apitama kelawanna enawa...:)

    SLT eke internet sambandawa inne maha gon porawal...un melo deyak danne nehe...configuration wath...samahara then wala inne kello.....ithin ahannath deyakda:)

    kollo hitiyath echchara thamai...net gena etharam denimak nehe...
    ex- mage connection eka balanna dennek ewwa gedaratama...complain kalata passe...man gihin hambuna managerwa...no ekath list ekaka thibune...:)

    oya yakku denna ewith ara net eke speed check karana page ekata giya mage connection speed eka check karanawa kiyala.....

    den thamai niyama scene eka...:lol::D

    e yaka ara tuneup eke ad eke thiyenne "start now' kiyala...
    anna oka obala balan hitiyane speed eka check wenakan...:baffled:

    anith ekkenana tikak dannawa kiyala pennuwa...u ping test ekka ehema karala beluwa...wediya talk dunneth nehe...hebei ara wede karapu eka yatathe inna kenek u...:lol: hithahanko loku then wala inne kohoma aunda kiyala.:P

    ping test ekedith lost una henata....NOC ekatada mokatado katha kala....wedak nehe...SLT eken ara case eka dalane thiyenne...:)

    sira joke eka :rofl:
    loku than wala inne okkoma ponzla. podi unta eeta wada weda puluwan
     
    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    මගෙ තියෙන්නේ පරන අන්ලිමිට්ඩ් එකක්. දැන් දවස් 2ක් තිස්සෙ ස්ලෝව්. ක්ම්ප්ලේන් කලාම එක එක කිය කිය ඉදලා අද කියනවා. මාව බ්ලැක් ලිස්ට් කරලා කියලා. මම යූසේජ් රිපොර්ට් එකක් අරන් බැලුවම මාස 3කින් මම 20GB වත් පන්නලා නෑ. ඊට පස්සෙ මම කතා කරලා කිව්වා ඔයාල අලුත් පැකෙජ් ව්ල 1500, 25GB දෙනවා නේද මම 1600ක් ගෙවලත් 20 GB වලට බැලැක් ලිස්ට් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සෙ කතා කරපු එකා කියනවා එක තමයි සර් වැරදීමක් වෙන්න ඇති ඒක හදාගන්න බාන්ච් මැනේජර් හම්බවෙන්නලු සදුදා එතකම් මොකුත් කරගන්න බැරිලු. එතකොට මම මාසෙට 1600ක් ගෙවලා 18GB විතර පාවිච්චි කරලා . උන්ලගට ගිහින් උන්ගෙ වැරෙද්ද කියන්න ඕන:angry: මෙතන ලස්සනම සෙල්ලම තමයි උන් කියනවා අලුත් පැකේජ් වලට මාරුවෙන්නලු. මට පේන්නේ මෙච්ච්රයි අපි පරන අන්ලිමිටඩ් ගත්ත අයට මුන්ට හරිනම ඔහොම කරන්න බෑ මොකද. අපි මේ ලයින් ගන්නකොට ඇග්‍රිමන්ට් එකක් ගහනවා. ඒක වෙනස් කරන්න බෑ මුන් දැන් හදන්නේ මේ විදියට නයා ඇරලා අපි පැකෙජ් වලින් මාරු කරන්න.

    මම සදුදට මේ කනෙක්ශන් එක අයින් කරලා ටෙලෛකොම් එකට නඩු දානවා. ලංකාවෙ නෙට් ගන්න පුලුවන් උන්ගෙන් ව්ඉතරක් නෙවෙනේ, බලාගමුකෝ

    පුලුවන් නම් උබලටත් මෙහෙම වෙලා නම් තීරනයක් ගනිල්ලා TRC එකටත් කම්ප්ලේන් කරපල්ලා

    මචන් මගෙත් තියෙන්නේ පරණ package එක.මගෙත් පට්ට SLOW,කොටින්ම කිව්වොත් Youtube එකේ Video එකක් බලන්නත් බහ.Facebook එකේ Image load වෙන්නත් හෙන වෙලාවක් යනවා..මමත් උන්ට Call කරන්න ඉන්නේ..දැන් නම් ස්ල්ට් ගන්න දෙයක් නැහැ.සමහර වෙලාවට Google.lk loadවෙන්නෙත් නැතුව Connection Timed Out කියල එනවා.කරුමේ තමයි.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටත් ඔය වැඩේ උනා හැබැයි පුදුමේ කියන්නේ දැන් නම් හරි. ගිය මාස දෙකේම 25 වගේ ඩවුන් කරා
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් ඒකියන්නේ මේ බල්ලන්ට අපිව බලෙන් මාරු කරන්න බෑ... අපි වසින් වෙන පැකේජ් එකකට යනවා මිසක්.... එළම කිරි...:yes::D
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    මචන් ඒකියන්නේ මේ බල්ලන්ට අපිව බලෙන් මාරු කරන්න බෑ... අපි වසින් වෙන පැකේජ් එකකට යනවා මිසක්.... එළම කිරි...:yes::D
    oka therenne nathi sama harak ne dunna gaman lanuwa kaala aluth ewata maaru wenne
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Agreement eke kiyala naha machan apita ehema full speed denawai kiyala. eka nisa umbata nadu daanna baha machan. dammoth umba naduwa paraadai. eka nisa neethiya use karanna epa machan paribogika mokakda magulata report karapan
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    oka therenne nathi sama harak ne dunna gaman lanuwa kaala aluth ewata maaru wenne

    :yes: :yes:

    Agreement eke kiyala naha machan apita ehema full speed denawai kiyala. eka nisa umbata nadu daanna baha machan. dammoth umba naduwa paraadai. eka nisa neethiya use karanna epa machan paribogika mokakda magulata report karapan

    :no: එහෙම දෙයක් නෑ මචන්.. :P මේක ගැන TRC එකෙන් පවා කියලා තියෙන්නේ දැනට අන්ලිමිටඩ් කනෙක්ෂන් තියෙන අයට FUP දාන්න ඉඩ දෙන්නෙ නෑ කියන එක.

    prJPR.jpg

    :yes: Unlimited connections තියෙන කස්ටමර්ස් ලා 100ක් 200ක් වගේ ගිහින් නඩුවක් දැම්මොත් අනිවාර්යෙන්ම දිනන්න තියෙන අවස්ථාව වැඩියි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :yes: :yes:

    :no: එහෙම දෙයක් නෑ මචන්.. :P මේක ගැන TRC එකෙන් පවා කියලා තියෙන්නේ දැනට අන්ලිමිටඩ් කනෙක්ෂන් තියෙන අයට FUP දාන්න ඉඩ දෙන්නෙ නෑ කියන එක.

    ****

    :yes: Unlimited connections තියෙන කස්ටමර්ස් ලා 100ක් 200ක් වගේ ගිහින් නඩුවක් දැම්මොත් අනිවාර්යෙන්ම දිනන්න තියෙන අවස්ථාව වැඩියි.
    TRC eka gena nemei machan mama kiwwe, mama kiwwe SLT eke eun Agreement eke gahala naha me speed eka guarantee kiyala. un deela thiyenne anik userslata bedila yanna puluwan kiyalai.
    TRC eke kathawa hari, mun TRC eka pitin daala yawanna thamai try kale. namuth nadu dammoth agreement eke ehema ekak gahala nathi nisa nadu daala wadak wenne naha machan, Aluthin ganna package wala thamai ea speed ekama labenawa kiyala guarantee kiyala thiyenne :yes:
     
    :D ඒත් මේක මේ එක පාරටම ලිමිටඩ් පැකේජස් හඳුන්වලා දුන්නට පස්සේ සිද්ධ වුන දෙයක් නෙ. :yes: ඒකට ඕන තරම් සාක්ෂි අන්ලිමිටඩ් පැකේජ් පාවිච්චි කරන අය දෙයි. එකෙක් මේකට නඩුවක් දාලා කට්ටිය එකතු කරගෙන කරුණු ඉදිරිපත් කලොත්, අනිවාර්‍යෙන්ම දිනන්න පුළුවන්. ස්පීඩ් එකක් කියලා නෑ වුනාට ගොඩක් අය කම්ප්ලේන් කරලා රෙෆරන්ස් නම්බර් වලට රිප්ලයි එක එන්නේ මැනේජර් හම්බෙන්න කියන එක නෙ. :no: ඒව එහෙම කියන්න ඕන නෑ නෙ, :yes: උන්ට කියන්න පුළුවන් ":P ස්පීඩ් එකක් පොරොන්දු නොවුන නිසා ඔයාලට ලැබෙන ස්පීඩ් එකෙන් ඉන්න" කියලා.

    :dull: අනික මේක මේ කරන්නේ මිනිස්සුන්ට එපා කරවලා මාරු වෙන එක හැරෙන්න වෙන විකල්පයක් නැති කරවන්නයි. :D එහෙම තියෙද්දි ගොඩක් උන් නැට්ට අකුලගෙන මාරු වුනාම ඉතුරු වෙන unlimited උන් ටිකට තනියම ම මේක කරන්න අමාරුයි. :) මේ ප්‍රශ්ණෙ ආව කාලෙම කලා නම් අනිවාර්‍යෙන්ම මේ වෙද්දිත් මොකක් ම හරි සාධාරණයක් ලැබිලා අන්ලිමිටඩ් උන්ට. :) මට නම් කොහොමත් එකයි.. :yes: සල්ලි තියෙන උන් SLT dedicated/leased line ගනිල්ලා.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    වැඩක් නෑ බන් කත කරලා අම්මපා මට නඩුවක් දාන්න තරම් අර්තික ශක්තියක් තියනවනම් මම ත් දානව බන් අපිට නඩි කියන්න තරම් සල්ලි නෑ බන්.. කවුරු හරි ලෝයර් කෙනෙක් එලකිරි එකේ ඉන්නවනම් මේකට විසදුමක් කියන්න..

    මේකට විරුද්දව මුන්ගේ ඔෆිස් එක ඉස්සරහා ගිහින් උද්ගෝශනය කරන්න ඕනා.. මේ වගෙ වෙලාවකදිවත් සිරස මේකට වොරුද්ද්ව කට යුතු කරන්නෑ නේ..
    සිරස වගෙ චැනල් මේවට විරුද්ද්ව කතා කරනවනම් කට්ටිය නැගී සිටිනවා.. කවුරු හරි ලන්කාවෙ ඉන්න ප්‍රබලයෝ පටන් ගන්නවනම් කට්ටිය සෙට් වෙනවා