මගෙ තියෙන්නේ පරන අන්ලිමිට්ඩ් එකක්. දැන් දවස් 2ක් තිස්සෙ ස්ලෝව්. ක්ම්ප්ලේන් කලාම එක එක කිය කිය ඉදලා අද කියනවා. මාව බ්ලැක් ලිස්ට් කරලා කියලා. මම යූසේජ් රිපොර්ට් එකක් අරන් බැලුවම මාස 3කින් මම 20GB වත් පන්නලා නෑ. ඊට පස්සෙ මම කතා කරලා කිව්වා ඔයාල අලුත් පැකෙජ් ව්ල 1500, 25GB දෙනවා නේද මම 1600ක් ගෙවලත් 20 GB වලට බැලැක් ලිස්ට් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සෙ කතා කරපු එකා කියනවා එක තමයි සර් වැරදීමක් වෙන්න ඇති ඒක හදාගන්න බාන්ච් මැනේජර් හම්බවෙන්නලු සදුදා එතකම් මොකුත් කරගන්න බැරිලු. එතකොට මම මාසෙට 1600ක් ගෙවලා 18GB විතර පාවිච්චි කරලා . උන්ලගට ගිහින් උන්ගෙ වැරෙද්ද කියන්න ඕනමෙතන ලස්සනම සෙල්ලම තමයි උන් කියනවා අලුත් පැකේජ් වලට මාරුවෙන්නලු. මට පේන්නේ මෙච්ච්රයි අපි පරන අන්ලිමිටඩ් ගත්ත අයට මුන්ට හරිනම ඔහොම කරන්න බෑ මොකද. අපි මේ ලයින් ගන්නකොට ඇග්රිමන්ට් එකක් ගහනවා. ඒක වෙනස් කරන්න බෑ මුන් දැන් හදන්නේ මේ විදියට නයා ඇරලා අපි පැකෙජ් වලින් මාරු කරන්න.
මම සදුදට මේ කනෙක්ශන් එක අයින් කරලා ටෙලෛකොම් එකට නඩු දානවා. ලංකාවෙ නෙට් ගන්න පුලුවන් උන්ගෙන් ව්ඉතරක් නෙවෙනේ, බලාගමුකෝ
පුලුවන් නම් උබලටත් මෙහෙම වෙලා නම් තීරනයක් ගනිල්ලා TRC එකටත් කම්ප්ලේන් කරපල්ලා
Anika SLT ekata oni unata aluth package walata users lawa dagena clean eke inna...eka apita wedak nehene....
mun ADSL dunna kale penala gathatha ekai weredda....apenma goda gihin den apitama kelawanna enawa...
SLT eke internet sambandawa inne maha gon porawal...un melo deyak danne nehe...configuration wath...samahara then wala inne kello.....ithin ahannath deyakda
kollo hitiyath echchara thamai...net gena etharam denimak nehe...
ex- mage connection eka balanna dennek ewwa gedaratama...complain kalata passe...man gihin hambuna managerwa...no ekath list ekaka thibune...
oya yakku denna ewith ara net eke speed check karana page ekata giya mage connection speed eka check karanawa kiyala.....
den thamai niyama scene eka...
e yaka ara tuneup eke ad eke thiyenne "start now' kiyala...
anna oka obala balan hitiyane speed eka check wenakan...
anith ekkenana tikak dannawa kiyala pennuwa...u ping test ekka ehema karala beluwa...wediya talk dunneth nehe...hebei ara wede karapu eka yatathe inna kenek u...hithahanko loku then wala inne kohoma aunda kiyala.
ping test ekedith lost una henata....NOC ekatada mokatado katha kala....wedak nehe...SLT eken ara case eka dalane thiyenne...![]()

මගෙ තියෙන්නේ පරන අන්ලිමිට්ඩ් එකක්. දැන් දවස් 2ක් තිස්සෙ ස්ලෝව්. ක්ම්ප්ලේන් කලාම එක එක කිය කිය ඉදලා අද කියනවා. මාව බ්ලැක් ලිස්ට් කරලා කියලා. මම යූසේජ් රිපොර්ට් එකක් අරන් බැලුවම මාස 3කින් මම 20GB වත් පන්නලා නෑ. ඊට පස්සෙ මම කතා කරලා කිව්වා ඔයාල අලුත් පැකෙජ් ව්ල 1500, 25GB දෙනවා නේද මම 1600ක් ගෙවලත් 20 GB වලට බැලැක් ලිස්ට් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සෙ කතා කරපු එකා කියනවා එක තමයි සර් වැරදීමක් වෙන්න ඇති ඒක හදාගන්න බාන්ච් මැනේජර් හම්බවෙන්නලු සදුදා එතකම් මොකුත් කරගන්න බැරිලු. එතකොට මම මාසෙට 1600ක් ගෙවලා 18GB විතර පාවිච්චි කරලා . උන්ලගට ගිහින් උන්ගෙ වැරෙද්ද කියන්න ඕනමෙතන ලස්සනම සෙල්ලම තමයි උන් කියනවා අලුත් පැකේජ් වලට මාරුවෙන්නලු. මට පේන්නේ මෙච්ච්රයි අපි පරන අන්ලිමිටඩ් ගත්ත අයට මුන්ට හරිනම ඔහොම කරන්න බෑ මොකද. අපි මේ ලයින් ගන්නකොට ඇග්රිමන්ට් එකක් ගහනවා. ඒක වෙනස් කරන්න බෑ මුන් දැන් හදන්නේ මේ විදියට නයා ඇරලා අපි පැකෙජ් වලින් මාරු කරන්න.
මම සදුදට මේ කනෙක්ශන් එක අයින් කරලා ටෙලෛකොම් එකට නඩු දානවා. ලංකාවෙ නෙට් ගන්න පුලුවන් උන්ගෙන් ව්ඉතරක් නෙවෙනේ, බලාගමුකෝ
පුලුවන් නම් උබලටත් මෙහෙම වෙලා නම් තීරනයක් ගනිල්ලා TRC එකටත් කම්ප්ලේන් කරපල්ලා
oka therenne nathi sama harak ne dunna gaman lanuwa kaala aluth ewata maaru wenneමචන් ඒකියන්නේ මේ බල්ලන්ට අපිව බලෙන් මාරු කරන්න බෑ... අපි වසින් වෙන පැකේජ් එකකට යනවා මිසක්.... එළම කිරි...
oka therenne nathi sama harak ne dunna gaman lanuwa kaala aluth ewata maaru wenne
Agreement eke kiyala naha machan apita ehema full speed denawai kiyala. eka nisa umbata nadu daanna baha machan. dammoth umba naduwa paraadai. eka nisa neethiya use karanna epa machan paribogika mokakda magulata report karapan
එහෙම දෙයක් නෑ මචන්..
මේක ගැන TRC එකෙන් පවා කියලා තියෙන්නේ දැනට අන්ලිමිටඩ් කනෙක්ෂන් තියෙන අයට FUP දාන්න ඉඩ දෙන්නෙ නෑ කියන එක.
Unlimited connections තියෙන කස්ටමර්ස් ලා 100ක් 200ක් වගේ ගිහින් නඩුවක් දැම්මොත් අනිවාර්යෙන්ම දිනන්න තියෙන අවස්ථාව වැඩියි.TRC eka gena nemei machan mama kiwwe, mama kiwwe SLT eke eun Agreement eke gahala naha me speed eka guarantee kiyala. un deela thiyenne anik userslata bedila yanna puluwan kiyalai.![]()
![]()
එහෙම දෙයක් නෑ මචන්..
මේක ගැන TRC එකෙන් පවා කියලා තියෙන්නේ දැනට අන්ලිමිටඩ් කනෙක්ෂන් තියෙන අයට FUP දාන්න ඉඩ දෙන්නෙ නෑ කියන එක.
****
Unlimited connections තියෙන කස්ටමර්ස් ලා 100ක් 200ක් වගේ ගිහින් නඩුවක් දැම්මොත් අනිවාර්යෙන්ම දිනන්න තියෙන අවස්ථාව වැඩියි.

TRC eka gena nemei machan mama kiwwe, mama kiwwe SLT eke eun Agreement eke gahala naha me speed eka guarantee kiyala. un deela thiyenne anik userslata bedila yanna puluwan kiyalai.
TRC eke kathawa hari, mun TRC eka pitin daala yawanna thamai try kale. namuth nadu dammoth agreement eke ehema ekak gahala nathi nisa nadu daala wadak wenne naha machan, Aluthin ganna package wala thamai ea speed ekama labenawa kiyala guarantee kiyala thiyenne![]()
ඒත් මේක මේ එක පාරටම ලිමිටඩ් පැකේජස් හඳුන්වලා දුන්නට පස්සේ සිද්ධ වුන දෙයක් නෙ.
ඒකට ඕන තරම් සාක්ෂි අන්ලිමිටඩ් පැකේජ් පාවිච්චි කරන අය දෙයි. එකෙක් මේකට නඩුවක් දාලා කට්ටිය එකතු කරගෙන කරුණු ඉදිරිපත් කලොත්, අනිවාර්යෙන්ම දිනන්න පුළුවන්. ස්පීඩ් එකක් කියලා නෑ වුනාට ගොඩක් අය කම්ප්ලේන් කරලා රෙෆරන්ස් නම්බර් වලට රිප්ලයි එක එන්නේ මැනේජර් හම්බෙන්න කියන එක නෙ.
ඒව එහෙම කියන්න ඕන නෑ නෙ,
උන්ට කියන්න පුළුවන් "
ස්පීඩ් එකක් පොරොන්දු නොවුන නිසා ඔයාලට ලැබෙන ස්පීඩ් එකෙන් ඉන්න" කියලා.
අනික මේක මේ කරන්නේ මිනිස්සුන්ට එපා කරවලා මාරු වෙන එක හැරෙන්න වෙන විකල්පයක් නැති කරවන්නයි.
එහෙම තියෙද්දි ගොඩක් උන් නැට්ට අකුලගෙන මාරු වුනාම ඉතුරු වෙන unlimited උන් ටිකට තනියම ම මේක කරන්න අමාරුයි.
මේ ප්රශ්ණෙ ආව කාලෙම කලා නම් අනිවාර්යෙන්ම මේ වෙද්දිත් මොකක් ම හරි සාධාරණයක් ලැබිලා අන්ලිමිටඩ් උන්ට.
මට නම් කොහොමත් එකයි..
සල්ලි තියෙන උන් SLT dedicated/leased line ගනිල්ලා.