හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලසී;13081603 said:
    මම මුලින්ම දැක්කේ සුන්දර ගීයක ඇරබුම කියන ඕගොල්ලන්ගේ පලවෙනි තේර්ඩ් එක දැනට සුමානෙකට විතර කලින් . මුලින්ම කියන්න ඕන මම එල කිරි එකට පටන් ගත් දවසේ සිට මෙහි පැමිණියාට එකෞන්ට් එකක් හදාගන්න තරම් උවමනාවක් තිබුන්නැති කෙනෙක්. මම එළකිරි එකේ එකෞන්ට් එක හැදුවේ මේ ත්‍රෙඩ් දෙක කියවන්නමයි!! සහතික ඇත්ත. මම ඉන්නේ සීත රටක. මෙහෙ ඉන්නේ තමන් ගේ වැඩේ විතරක් කරගන්න, අනිත් පුද්ගලයට මොන රෙද්දක් උනත් කිසිම නිනව්වක් නැති සල්ලි පස්සේ දුවන පිස්සු රැලක්. ( මානුෂීය ගති ඇති මිනිසුන් නැතුවාම නොවෙයි ) දවස් දෙකක් නිවාඩු දාල ඉතාම අධික මුදලකට පයින් ගසා මේ නුල් දෙකම කියෙව්වා. $ කෝටි සරසන්කෙයිය කල්ප ලක්ෂයක් තිබුනත් විදිය නොහැකි උපරිම සතුටක්, උපරිම වින්දනයක් සහ මිලකළ නොහැකි දැනුම් සංහාරයක් මවෙත ලබාදුන් ඔබ සැමට දළදා වහන්සේගේ පිහිටයි තුනුරුවන්ගේ ආරක්ෂාවයි. මම තාම හද විල කළඹන ගි ජල රේඛා ත්‍රෙඩ් එකේ 63 පිටුවේ ඉන්නේ. මේකට කොමෙන්ට් දාන්න හිතුන වාර අනන්තයි අප්‍රමානයි.. අද නම් කොමෙන්ට් එකක් දන්නේ ඉවසල ඉවසලා ඉන්ට බැරිම තැනමයි ඔං... මේකේ ඉන්න කස්ටිය දැක්කම කියල නිමකරන්න බැරි සතුටක් එන්නේ.. අම්මප හිතක් පපුවක් තියෙන කොල්ලෝ කෙල්ලෝ තාමත් ලංකාවේ ඉන්න එක ගැන සිංහලෙන් කියනවනම් පට්ට සන්තෝසයක් එන්නේ.. මම මේ ත්‍රෙඩ් දෙකේම දාපු හැම විචාරයක්ම අකුරක් නෑර කියවපු කෙනෙක්, උඹලා විඳපු දුක් ගැහැට, කාලෙන් කාලෙට මේකට බෝම්බ දාපු නපුසක හැත්ත යනාදී මෙකි නොකී සියලුම දේවල් පහුවෙලා හෝ දුටු කෙනෙක්. මේකෙන් මම ලබාගත් දේවල් අනන්තයි අප්‍රමානයි... ඉතින් උඹලා හැමෝටම බොහොම පින්. මේක නවත්තන්න නම් එපා කොල්ලනේ. මට ගීත විදින්න පුළුවන් උනාට විචාර දාන්න නම් තේරෙන්නේ නෑ. එක නිසා අද ඉඳල පුළුවන් හැමවෙලවකටම මේකට ඇවිල්ල උඹලා දිරිමත් කොරන එක විතරයි මට කොරන්න පුළුවන්. දත් කිඹුලා, සස්ලිට්, යුසර් 52, ධනුෂ්ක සහ අනිකුත් නම් සදහන් නොකළ සෑම දෙනාටම බොහොම පින්. විශේෂයෙන් භෞතික විද්‍යා පාඩමක්...! ලෙස සඳ සඳ වගේ තරු තරු වගේ ගීතයට සස්ලිට් පලකල විචාරය සහෝ උඹ දාපු විචාර වලින් හොඳම සහ අති රමණීය විචාරයයි hats off for that *** RESPECT***, *** BOW***.
    දත් කිඹුලා සතු භාෂා හැසිරවීමේ හැකියාව කියා නිමකළ නොහැකි හැකියාවකි.
    *** RESPECT***, *** BOW***. අනේ මන්ද කියන්න නම් දේවල් කොච්චර තිබුනත්, සංවේදීතාවය වැඩි නිසා මම අවසාන වශයෙන් උඹලා ඔක්කොටම කියන්න තියෙන්නේ උඹලා සැමට දීර්ස්ඝායු!! අම්ම මුත්තා කිව්වත් මේකනම් නවත්තන්න එපෝ.. උඹලා හැමෝටම පින්
    මීට
    ලසී

    :D:D
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949

    digatama apith ekka inna..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]බටහිර මහා සම්ප්‍රදායේ සිංහල ගීත සම්ප්‍රාප්තිය හෙවත්[/FONT]
    [FONT=&quot]ගීයේ හැගීම හදවතට දනවන ගායන විලාශයක රුව ගුණ වරුණ................[/FONT]

    [FONT=&quot]ඔබට මතක ද තවම...........................[/FONT]

    [FONT=&quot]ප්‍රේමයේ මං තලාවේ..........................[/FONT]
    [FONT=&quot]ප්‍රේමයේ....මං තලාවේ................[/FONT]
    [FONT=&quot]පා සටහන් අප දෙදෙනා ගේ[/FONT]
    [FONT=&quot]බොහෝ දුර ඇදුනු බව....[/FONT]
    [FONT=&quot]ඔබට මතක ද තවම.....[/FONT]
    [FONT=&quot]ඔබට මතකද තවම..........[/FONT]
    [FONT=&quot]ඔබට මතක ද තවම.......[/FONT]
    [FONT=&quot]තවම....................[/FONT]

    [FONT=&quot]පා සටහන් බෝ ගැඹුරුයි.......[/FONT]
    [FONT=&quot]ආදරේ..............[/FONT]
    [FONT=&quot]ආදරේ..................................[/FONT]
    [FONT=&quot]පොළොවටත් දැනෙන්නැතිව[/FONT]
    [FONT=&quot]හුස්ම හෙලන ආලයෙන් එක ළග ම ඇවිද ගිය................[/FONT]
    [FONT=&quot]පා සටහන් අප දෙදෙනා ගේ......[/FONT]
    [FONT=&quot]ඔබට මතක ද තවම.....[/FONT]
    [FONT=&quot]ඔබට මතකද තවම..........[/FONT]
    [FONT=&quot]ඔබට මතක ද තවම.......[/FONT]
    [FONT=&quot]තවම....................[/FONT]

    [FONT=&quot]නිදහසේ ඇවිද යන හැගීමෙන්[/FONT]
    [FONT=&quot]පාර වල නිම්න ඇති.......[/FONT]
    [FONT=&quot]සමු ගැනුමක් නැතිවම[/FONT]
    [FONT=&quot]මහ මග අතරමං ව උමතු වී සැරිසැරූ......[/FONT]
    [FONT=&quot]පාසටහන් අප දෙදෙනා ගේ............[/FONT]
    [FONT=&quot]ඔබට මතක ද තවම.....[/FONT]
    [FONT=&quot]ඔබට මතකද තවම..........[/FONT]
    [FONT=&quot]ඔබට මතක ද තවම.......[/FONT]
    [FONT=&quot]තවම.............[/FONT]
    [FONT=&quot]ප්‍රේමයේ.............................................[/FONT]

    [FONT=&quot]ගේය පද - සංජය ඈපා සෙනෙවිරත්න[/FONT]
    [FONT=&quot]තනුව/සංගිතය - අකිල සුරේන්[/FONT]
    [FONT=&quot]ගායනය - කසුන් කල්හාර[/FONT]

    kibuwich2.jpg

    kibuwich3.jpg

    මෙවර විචාරය සහිත ග්‍රැෆික් එක කියවිමට පහසු යයි සිතමි. කරුනාකර එබේ ගුන දොස් මෙහි දක්වන්න. එය මතුවට කරෙන පළකිරීම් සදහා රුකුලක් ම වේවි!!!!!!
     
    • Like
    Reactions: kingdewi

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍රේමයේ මං තලාවේ..........................
    ප්‍රේමයේ....මං තලාවේ................
    පා සටහන් අප දෙදෙනා ගේ
    බොහෝ දුර ඇදුනු බව....
    ඔබට මතක ද තවම.....
    ඔබට මතකද තවම..........
    ඔබට මතක ද තවම.......
    තවම....................

    :( :( හිත රිදෙනවා බන්
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    මෙන්න මේ ගිතය මා දැඩි ලෙස ප්‍රලය කළ ගීතයකි. ගීතයේ සන්දර්භය මෙන් ම මේ ගීතය ආසිරි ප්‍රියන්ත මුහුමුල්ලගේ නම් දක්ෂ,තරුණ නිවේදකයා ගේ පළමු මෙන් ම අවසන් ගායනය කළ ඛේදාන්තය එයට හේතුවයි............
    හදවතේ ගැඹුරු කෙළවරකින් නැගෙන විචාරයක් බලාපො‍රොත්තු වන්න.
    කිඹුලා අවදිකලේ AL කාලෙ මතකයක්. ඒකාලේ හරියට හිතට වැදුනු ගීතයක් මේක.
    පොඩි දෙයක් එකතු කරන්න ඕන. මේ ගීයට අමතරව ආසිරි ප්‍රියන්ත නම් තරුණ නිවේදකයා ගායනා කරන ගීත කිහිපයක් තියනවා ඒ අතරිනුත් වැහිවලා නැගී ගම්පහ අහස කළුවරයි ගීතයත් හිතුවක්කාර කිරිල්ලී කියන ගීතයත් ජනප්‍රිය වුනා යම්තාක් දුරකට. කොහොම වුනත් අපූරුම ගීයක්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,098
    16,860
    113
    [FONT=&quot]බටහිර මහා සම්ප්‍රදායේ සිංහල ගීත සම්ප්‍රාප්තිය හෙවත්[/FONT]
    [FONT=&quot]ගීයේ හැගීම හදවතට දනවන ගායන විලාශයක රුව ගුණ වරුණ................[/FONT]

    [FONT=&quot]ඔබට මතක ද තවම...........................[/FONT]

    ස්තුති සහෝ...ග්‍රැ‍ෆික් එකත් හොදයි..:yes::yes:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    [FONT=&quot]බටහිර මහා සම්ප්‍රදායේ සිංහල ගීත සම්ප්‍රාප්තිය හෙවත්[/FONT]
    [FONT=&quot]ගීයේ හැගීම හදවතට දනවන ගායන විලාශයක රුව ගුණ වරුණ................[/FONT]

    [FONT=&quot][/FONT]

    සංගීතයේ සියුම් තැන් ආමන්ත්‍රණය කිරීමට තරම් සංගීත ඥානයක් නොමැති වීම ගැන කණගාටුවෙමින් ඔබට මතකද තවම නැවත වාරයක් සිහිය පිහිටුවා ඇසීමී,,
    පෙර දිනෙක ඒ ගීය ශ්‍රවණයෙන් නොලැබූ ආස්වාදයක් ඔබේ විචාරය කියවමින් රස වින්දෙමි.
    බොහෝ විට සිත පිහිටුවන්නේ පද කෙරේ නිසා ස්වර රටා හා අප වැන්නවුන්ට නොදැනෙන නොඇසෙන මානයේ ගීයක මිහිර දෙසවනේ මැවූ විචාරය උත්තමාචාරය !!!
     
    ලසී

    Member
    Jul 14, 2012
    25
    1
    0
    සීතල රටක
    [FONT=&quot]බටහිර මහා සම්ප්‍රදායේ සිංහල ගීත සම්ප්‍රාප්තිය හෙවත්[/FONT]
    [FONT=&quot]ගීයේ හැගීම හදවතට දනවන ගායන විලාශයක රුව ගුණ වරුණ................[/FONT]

    [FONT=&quot]ඔබට මතක ද තවම...........................

    [/FONT]
    ආයේ ඉතින් වෙන කියන්න දේවල් නෑ!! පට්ට!! :yes::yes::D:D:yes::yes:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ගීයක් සොයමි

    මහත්වරුනි,

    සියකුත් විරහ ගීත අසා විද ඈත්තෙමි, බහුතරය වු කලි විරහව විදවන්නට (සමහරෙක්ට විදවීම විදින්නට ) අතීතය හාරවුස්සන, ප්‍රියෙහි විප්පයෝගය ජීවිතයේ අනන්ත දුක යෑයි කියන, කදුලු වෑගිරවීම උත්ප්‍රේරනය කරන, සමහර විට ජීවිතය මෙතෑනින් හමාර යෑයි අගවන මහා මූසල නිර්මානය.

    වෑටුනු මිනිහා නෑගිට්ටන, පරාජය යනු ජයග්‍රහනයේ ඈරබුම බව පෙන්නන, ලෑබුනු දුක ජීවිතය දිනන්නට පන්නරයක් කරගන්නට කියාදෙන, අශ්ට ලෝක දර්මය හමුවේ නොසෑලී වියෝගය ජීවිතයේ නෑවතුම නොව හෑරුම් ලක්ෂයක් පමනක් බව පසක් කර දෙන, අති ධනාත්මක ගීතයක් සොයමි.

    සහයෝගයක් දිය හෑකි කෙනෙක්ට පින් සිදු වේ.
     
    kingdewi

    Well-known member
  • බටහිර මහා සම්ප්‍රදායේ සිංහල ගීත සම්ප්‍රාප්තිය හෙවත්
    ගීයේ හැගීම හදවතට දනවන ගායන විලාශයක රුව ගුණ වරුණ................

    ඔබට මතක ද තවම...........................

    නියමයි කිඹුලය්යා...හැමදාමත් වගේ සාරගර්භ විචාරයක්,,,හදවතට වදින විචාරයක්...
    Image එකෙන් විචාරය ඉදිරිපත් කරන අදහස නම් පංකාදුයි...
    රෙප් අටක් මගෙන්,,,
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහත්වරුනි,

    සියකුත් විරහ ගීත අසා විද ඈත්තෙමි, බහුතරය වු කලි විරහව විදවන්නට (සමහරෙක්ට විදවීම විදින්නට ) අතීතය හාරවුස්සන, ප්‍රියෙහි විප්පයෝගය ජීවිතයේ අනන්ත දුක යෑයි කියන, කදුලු වෑගිරවීම උත්ප්‍රේරනය කරන, සමහර විට ජීවිතය මෙතෑනින් හමාර යෑයි අගවන මහා මූසල නිර්මානය.

    වෑටුනු මිනිහා නෑගිට්ටන, පරාජය යනු ජයග්‍රහනයේ ඈරබුම බව පෙන්නන, ලෑබුනු දුක ජීවිතය දිනන්නට පන්නරයක් කරගන්නට කියාදෙන, අශ්ට ලෝක දර්මය හමුවේ නොසෑලී වියෝගය ජීවිතයේ නෑවතුම නොව හෑරුම් ලක්ෂයක් පමනක් බව පසක් කර දෙන, අති ධනාත්මක ගීතයක් සොයමි.

    සහයෝගයක් දිය හෑකි කෙනෙක්ට පින් සිදු වේ.
    නුඹ කියනා වගයේ ගීත මගේ සකිය, සෙවිය යුතුය. එකහෙලා ම ආරම්මනය නොවේ........
    මෙය අති ධනාත්මක යයි මම නොකියමි.
    නමුත් කළුවරේ ඉන්නවාට වඩා ගිනිකූරක් වත් දල්වා ලිම සුදුසු බව අදහමි.......

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මහත්වරුනි,

    සියකුත් විරහ ගීත අසා විද ඈත්තෙමි, බහුතරය වු කලි විරහව විදවන්නට (සමහරෙක්ට විදවීම විදින්නට ) අතීතය හාරවුස්සන, ප්‍රියෙහි විප්පයෝගය ජීවිතයේ අනන්ත දුක යෑයි කියන, කදුලු වෑගිරවීම උත්ප්‍රේරනය කරන, සමහර විට ජීවිතය මෙතෑනින් හමාර යෑයි අගවන මහා මූසල නිර්මානය.

    වෑටුනු මිනිහා නෑගිට්ටන, පරාජය යනු ජයග්‍රහනයේ ඈරබුම බව පෙන්නන, ලෑබුනු දුක ජීවිතය දිනන්නට පන්නරයක් කරගන්නට කියාදෙන, අශ්ට ලෝක දර්මය හමුවේ නොසෑලී වියෝගය ජීවිතයේ නෑවතුම නොව හෑරුම් ලක්ෂයක් පමනක් බව පසක් කර දෙන, අති ධනාත්මක ගීතයක් සොයමි.

    සහයෝගයක් දිය හෑකි කෙනෙක්ට පින් සිදු වේ.

    මගෙන් පුංචි අදහසක්... මට හිතෙනව මේ ගීතය ගොඩාක් ධනාත්මකයි කියලා... :D:D:D