phone එක අත්අඩංගුවට...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    phone එක අත්අඩංගුවට...

    කෙල්ලෙක්(office එකේ යාලුවෙක්) msg එක්ක එව්වා කියලා wife phone එක අත්අඩංගුවට ගත්තා......
    උඔලගේ කෙල්ල, wife ත් මෙ වගේමද....අනිත් ගෑණූ ඇලජික්ද.​
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    කෙල්ලෙක්(office එකේ යාලුවෙක්) msg එක්ක එව්වා කියලා wife phone එක අත්අඩංගුවට ගත්තා......
    උඔලගේ කෙල්ල, wife ත් මෙ වගේමද....අනිත් ගෑණූ ඇලජික්ද.​

    :rofl: :yes::yes:

    උබේ office එකේ යාලුවට කිසිම උවමනාවක් නැහැ උබේ ෆෝන් එකට msg එවන්න
     

    Mozilla

    Well-known member
  • යෙහෙලියෝ ආශ්‍රය කරන එක වැරැද්දක්ද බං.....:(

    එයාලා කියන්නේ එක වරදක්ලු...:yes:
    ඒ වගේම උබත් ඒ වගේම අනිත් පැත්තට හිතල බලපන්කො...:dull::dull:
    එකී ඇහුවොත් යාළුවො ආශ්‍රය කරන එක වැරද්දක් කියලා...:oo::oo:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    forever-alone-face.png
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එයාලා කියන්නේ එක වරදක්ලු...:yes:
    ඒ වගේම උබත් ඒ වගේම අනිත් පැත්තට හිතල බලපන්කො...:dull::dull:
    එකී ඇහුවොත් යාළුවො ආශ්‍රය කරන එක වැරද්දක් කියලා...:oo::oo:

    අනේ මන්දා බං..:baffled:... වැරදි ආශ්‍රයක් එහෙමත් නෙවයිනේ බං...
     
    අපෝ ඕව මොනවද මට FB like එකකවත් දන්නා බැහැ කෙල්ලෙක්ට:angry::angry::no::no:
    මම තම බැඳලත් නැහැ:baffled::baffled:
    ඒ උනාට හොරෙන් දානවා :rolleyes:;)
    උන් කැමැති නැහැ බන්,:no::no:
    කරන මගුලක් හොරෙන් කරපන් එතකොට ශේප් ;):yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ මන් දන්නේ නෑ මචන්. මම නම් ඔය විවාහ ජීවිතේ සීන් එච්චර දන්නේ නෑ. කොහොම උනත් ඉතින් එහෙම දෙයක් කරන එක නම් ටිකක් extreme වැඩක්. එයාට කිසිම අයිතියක් නෑ එහෙම phone අත්තඩංගුවට ගන්න. මැසේජ් එවන එක වැරදියි කියලා එයාට කියන්න අයිතියක් තියෙනවා හැබැයි හරියට ඉස්කෝලේ ටීචර් වගේ ෆෝන් එක ලඟ තියාගන්න තරම් දරුණු වැඩක් නම් හරි නෑ. එයා වයිෆ් මිසක් විනය පාලකයා නෙවෙයි නේ
    :no::no: