Z Score අවුල

chkaushalya

Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    මේක පටන්ගන්න හිතුවෙ මට රෙප් ගන්නවත්, කොමෙන්ට් ගන්නවත් නෙමෙයි.:no::no: මේ පාර z Score අවුල නිසා A/L කළ කට්ටියට වුණු අසාධාරණය ගැන සාක්ෂි ඇතුව කතාකරන්නයි:angry::angry::angry:. අරයගෙ මෙයාගෙ කටකතා අහන්න ඕනෙ නෑ. මේ පාර A/L කරල ප්‍රතිඵල වෙනස් වුණු අය තමුන්ගෙ කලින් තිබුණ ප්‍රතිඵලයයි Rank එකයි දැන් තියෙන එකයි මේකට පෝසට් කරන්න. අපි බලමු මොකද වෙලා තියෙන්නෙ කියල. ඒ වගේම හැමෝගෙම අදහස් වලට මේක විවෘතයි.

    කොහොම වුණත් campus වලට උපරිම 25,000 ක් වත් ගන්න පුළුවන් වෙයිද කියලනම් සැකයි.
     

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    මේ තියෙන්නෙ මට දැනට ලැබුණ සාක්ෂි කීපයක්..... ම

    මගේ කලින් z- score eka 1.3495 D.R.161 නමුත් මගේ අලුත් z- score eka 1.0195 D.R.589.... මම කලින් CAMPUS select වෙලා හිටියේ but now මම campus තේරෙන්නේ නෑ... මම දැන් මොකද කරන්නේ... API ASARANA WELA WAGE HITHATA DANENAWA BUDU HAMUDURUWANE.........

    1.5 ---- 1.2 wela
    rank eka 65 --- 273 wela
    third shy...


    mama clmbo maths kre.
    kalin 148
    dan 254
    mama maths kale. 142 ---------> 122 wela
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    425021_413400138705852_793988880_n.jpg
     

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    මාත් ඔය Gossip එකේ ගිය Table එක දැක්ක. මෙච්චර දෙයක් වෙන්න පුළුවන්කම තියෙද්දිනෙ අර බකපන්ඩිත විද්වත් කමිටුව පොළවෙ හැපි හැපි කිවුවෙ කොයි විදිහට z score එක හැදුවත් වෙන්නෙ ඉතාම සුළු වෙනසක් කියල. එයාලට දැනෙන වෙනසක් වෙන්නනම් Rank එක කීයකින් වෙනස්වෙන්න ඕනෙද දන්නෑ. මෙහෙම අවුලක් වෙනබව දැනගන්න තිබුණෙ syllabus වෙනස් කරපු කාලෙමනෙ.
     

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    Kalin mewa tibune..
    District Rank 106
    Z - Score 1.7997

    dan thiyenne mewa
    District Rank 135
    Z - Score 1.6648

    kandy
    maths
     
    Last edited:

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    :baffled::baffled::angry::angry:

    paw ban me kollo kello tika
    me SB,Bandulaya munge anagathaya kewa:angry::angry::angry:

    ඔව්.... ඒත් මෙතන තියෙන්නෙ ඇත්තම ප්‍රමාණයෙන් 0.00001% ක් විතරයි. මෙතන නැති ඒව කීයක් ඇතිද?