මේක පටන්ගන්න හිතුවෙ මට රෙප් ගන්නවත්, කොමෙන්ට් ගන්නවත් නෙමෙයි.
මේ පාර z Score අවුල නිසා A/L කළ කට්ටියට වුණු අසාධාරණය ගැන සාක්ෂි ඇතුව කතාකරන්නයි

. අරයගෙ මෙයාගෙ කටකතා අහන්න ඕනෙ නෑ. මේ පාර A/L කරල ප්රතිඵල වෙනස් වුණු අය තමුන්ගෙ කලින් තිබුණ ප්රතිඵලයයි Rank එකයි දැන් තියෙන එකයි මේකට පෝසට් කරන්න. අපි බලමු මොකද වෙලා තියෙන්නෙ කියල. ඒ වගේම හැමෝගෙම අදහස් වලට මේක විවෘතයි.
කොහොම වුණත් campus වලට උපරිම 25,000 ක් වත් ගන්න පුළුවන් වෙයිද කියලනම් සැකයි.

මේ පාර z Score අවුල නිසා A/L කළ කට්ටියට වුණු අසාධාරණය ගැන සාක්ෂි ඇතුව කතාකරන්නයි

. අරයගෙ මෙයාගෙ කටකතා අහන්න ඕනෙ නෑ. මේ පාර A/L කරල ප්රතිඵල වෙනස් වුණු අය තමුන්ගෙ කලින් තිබුණ ප්රතිඵලයයි Rank එකයි දැන් තියෙන එකයි මේකට පෝසට් කරන්න. අපි බලමු මොකද වෙලා තියෙන්නෙ කියල. ඒ වගේම හැමෝගෙම අදහස් වලට මේක විවෘතයි. කොහොම වුණත් campus වලට උපරිම 25,000 ක් වත් ගන්න පුළුවන් වෙයිද කියලනම් සැකයි.


