iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mage thiyenne ipad ekak bung wifi only. mata denagann ona kohomada computer eken cydia source list ekata source ekak add karaganne kiyalai. umba danna wanma poddak pehedili karla deepanko.:confused:

    Yaluwane...

    Mata Iphone 3g ekak set una. but eke display eka angle ekakin balanakota top to bottom parallel lines penawa. Mata hitenne e digitizer grid eka. but normally Iphone 3g wala ehema penawada? (kelin baluwamanam mokut penne na)

    LCD එකේ ලෙඩක් වගේ.. :dull:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    apple i 4s eaka lock eaka lankavata genavoth lock kadane na pluwan da help me..

    http://store.apple.com/us/browse/home/shop_iphone/family/iphone/iphone4s

    me link eake teeynea eaka lankvata genavoth unlock karala use karane pluwan da

    (gewry sim dane nathewa)

    [email protected] (pluwanm reply eaka mage mail eakata ewane )
    thank you.....

    4S එක දෙනාට ලොච්ක් එක කඩන්න බැ. ගන්න එකේ අන්ලොක් එකක් ම ගන්න..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    @ MEVA

    මචං මෙ ත්‍රෙඩ් එකෙන් ලොකු වැඩක් කරන්න පුලුවන් වැඩක් ගන්න පුලුවන් බන්
    අපරාදයක් මේක bump නොවි තියෙන්නෙ :sorry::(


    Mobile Section එක Viewers ගනන සැහෙන්න අඩුයි 20 වගෙ හැම වෙලෙම
    EK talk section එකෙ 200+ හැම වෙලෙම

    Talk එකෙ මේ ත්‍රෙඩ් එක පටන් ගන්න ආයෙත්.... :yes:

    එතකොට තව තව දන්න අය සෙට් වෙයි :)


    Android වැඩකාරයො එක තියෙන්නෙ අන්න එ වගෙ :) :yes:

    අදහස නං හොදයි, එත් මන් කැමති නැ. මේක දෙමම්ට පස්සේ අහන්න වෙන කතා මන් හොදට දන්නවා, නිකන් ඉල්ලනගෙන කන්න ඕනේ නැ.. නේ.. :D

    ඕනෙම කෙනෙක් ට පුල්වුං එකක් පටන් ගන්න. මට පුළුවන් උපරිමයෙන් උදව් කරනවා :yes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,389
    113
    අදහස නං හොදයි, එත් මන් කැමති නැ. මේක දෙමම්ට පස්සේ අහන්න වෙන කතා මන් හොදට දන්නවා, නිකන් ඉල්ලනගෙන කන්න ඕනේ නැ.. නේ.. :D

    ඕනෙම කෙනෙක් ට පුල්වුං එකක් පටන් ගන්න. මට පුළුවන් උපරිමයෙන් උදව් කරනවා :yes:

    :dull::dull::dull:
     

    night-wolf

    Junior member
  • May 21, 2011
    288
    14
    18
    restore කරන්න ගියේ downland කරපු file එක කින් ද?

    ඉස්සෙල්ලාම iTune එකෙන් update කලා, හරි ගියෙ නැහැ ඉට පස්සෙ download කරපු එකක් දැම්ම හරියන්නෙ නැ error code eka 40

    as per several forums its indication of some hardware error
     

    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    macho mage i phone 4 eke mic eka weda na but gsm call walata itarai skype and anith okkotama mic eka weda ei ban me mama restore kara blue tooth head set ekakuth gehuwa but same thing
     

    sashikar

    Member
    Apr 28, 2008
    173
    1
    0
    BB කියල කිව්වේ modem version එකට,. Genaral - about ගිහින් මේක බලාගන්න පුළුවන්. බලල කියන්න
    modem firmware-05.16.05
    carrier eaka pennanawa AT&T 11.0:oo: kiyala
     

    Esh_molli

    Member
    Dec 18, 2011
    28
    1
    0
    Macahn mage gawa jailbreak 4s ekek thiyanawa eka machan mage net videos play wenne naha ai e ?
    Machan meka lankawe use karanna puluwa weida lock wena ekak nadda??
    Vertion-9B206
    Model-md245ae
    Frimweare-2.0.12
    Pls machan la help ekak one
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඉස්සෙල්ලාම iTune එකෙන් update කලා, හරි ගියෙ නැහැ ඉට පස්සෙ download කරපු එකක් දැම්ම හරියන්නෙ නැ error code eka 40

    as per several forums its indication of some hardware error

    මෙන්න මේක පොඩ්ඩක් බලන්න

    http://support.apple.com/kb/TS3694

     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Macahn mage gawa jailbreak 4s ekek thiyanawa eka machan mage net videos play wenne naha ai e ?
    Machan meka lankawe use karanna puluwa weida lock wena ekak nadda??
    Vertion-9B206
    Model-md245ae
    Frimweare-2.0.12
    Pls machan la help ekak one


    3G එකක් ද තියෙන්නේ?