EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :yes::yes:

    hitler460.jpg


    :oo: මම හිට්ලර් හට බයයි මල්ලියේ...... මම හිට්ලර් හට බයයි මල්ලියේ....... :rofl::P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: කොහොමද දන්නේ නෑ..... අද දවසේ ඔෆිස් එකේ වැඩ වලට ටිකක් හිර වෙලා හිටියේ........ :yes: හිට්ලර් කතා කරේ නම් නෑ.... :no: හෙට දිහාට හිට්ලර්ගේ ගෑස් බලන්නත් එක්ක, මම කතා කරලා බලනවා........ :yes::D

    :rofl: kana pirenna labewa :yes::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    චිච්චිය ඉන්නවා නේද ? :lol:
    සියල්ල for sale දාලා තිබ්බ එක නං ඊයෙ හිටියා.. අලගෝනි විකුනන එක නං මේ දැනුත් ඉන්නවා :lol: