ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

rukshan 92

Member
Dec 5, 2011
182
11
0
ධර්මපාල කියන නම ඔය පුද්ගලයට ගැලපෙන්නෙම නැහැ. ඊනියා ජාතිවාදී උන්මතාකයෙක්. මුළු ලංකාවම කාල ගිහින් තියන්න. ධර්මපාල , ටෙබෙට් ජාතික එස් මහින්ද හිමි යන චරිත වලින් අපේ අනාගත ළමා පරපුර බේරගන්න ඕන.

ඔය පුදගලයින් මිනිසුන්ගේ මොළ ජාතිවාදයෙන් විකුර්ති කරලා ගිහින් තියන්න.

ane pala ponnaya...
 
  • Like
Reactions: sanath ekanayake

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඔබගේ පිළිතුරට බෙහෙවින්ම ස්තුත්යි. සහෝදරයා සිංහල බෞද්ධ කියල දෙයක් නැහැ. බෞද්ධ නම් බෞද්ධ.එකේ දෙකක් නැහැ. අපේ මිනිස්සු හිතාගන ඉන්න බෞද්ධ ධර්මය අයිති සිංහල මිනිස්සු කියන කොට්ටාශය ට විතරයි කියල. එක වැරදි අදහසක්. සිංහල බෞද්ධ ඉන්න පුළුවන් දෙමළ බෞද්ධ ඉන්න පුළුවන් හෝ වෙනයක් ජනකොට්ටශයක් බෞද්ධ වෙන්න පුළුවන්.

මොකද්ද සිංහල ජාතිය කියන්න, අද ජාතිය කියල දෙයක් අවශ්‍ය නැහැ. අද අවශ්‍ය මිශ්‍ර ජාතියක් . සිංහල , දෙමළ , මුස්ලිම් හෝ බර්ගර් උවත් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ. බලන්න අද ඇමරිකාව ගතහොත් එහි ජාතියක් නැහැ , සියලු දෙනාම ඇමරිකානුවෝ , යුරෝපා රටවල් ගතහොත් ඔවුන් යුරෝපීයෝ , ( පෙර කල එම රටවල ජාතීන් වශයෙන් පවත් ඇත. ) නමුත් අද නවීන ලෝකයේ එසේ නොමැත. අද එකී ඒ රටවල් ඉතාම දියුණු තත්වයට පැමිනිල ඉන්න ඔය හණමිටි ජාති ආගම කුල මල නැති නිසා. ඔබ උගතෙක්නම් ඔබගේ හර්ධ ශාක්ෂියට අනුව සිතා බලන්න . ඔය ධර්මපාල කියන පිස්සු චරිතය අනාගත ළමා පරපුර විනාශ මුක්‍යට අද දමන්නක්. ධර්මපාල යන චරිතය කිසියම් වැදගමකට නැති රට විනාශ මුක්‍යට යවන චරිතයක්. අන්තගාමී චරිතයක්.

ධර්මපාල කියන ඊනියා චරිතය මනුසයකුට කතා කරනවත් හරියට දන්නා නැහැ. මේ ඔහුගේ ප්‍රකාශයකි. "උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාශා බේදයක් එපා කියල, දෙමලත් හම්බයත් මරක්කයත්,කොච්චියත් බෝරකාරයක් එකය කියල" මේ ඔහු සුළු ජාතීන්ට ඉතා පහත්කොට සලකා ඇති ආකාරයයි. නමු මෙමගින් පිලිබිබු වන්නේ ඔහු තිය පහත් අශිෂ්ට සහ නුගත් කමයි.

ඔය ධර්මපාල මනුස්සය කියන කෙනා අනිවාර්යෙන්ම දැන් ජීවත් වනු ඇත්තේ නිරයේ ය. කලින් සඳහන් කල පරිදි ධර්මපාල මිනිසුන්ගේ මොළ විකාර කරපු නුඋගත් තියරිය ලංකාවෙන් මැකී යා යුතු වේ.

ඔබහට ඔයවගේ චරිත ඔලුව උඩ තබාගන ජීවත් වන්නේ නම් ඔබට කවදාවත් දියුණුවක් නැහැ. ඔබ හැමදාම එකතනය. මෙරට දියුණු කරන්න ඕනනම් ධර්මලපල එලව දැමිය යුතුය, නැතහොත් තව වසර 500 ගියත් ලංකාව තුන්වෙන්නි ලෝකයේ රටක් වනු ඇත.

මුලින්ම ජාතිවාදය කියන්නේ මොකද්ද කියලාවත් ඉගෙන ගෙන ඉන්න. ධර්මපාලතුමා කියපු දේවල් වල අන්තර්ගතය ගැන හිතලා බලන්න එහෙම නැතුව එස් මහින්ද හිමියන්වත් ධර්මපාලතුමාවත් ජාතිවාදීන් විදිහට හංවඩු ගහන්න එපා. එතුමා උනන්දුකලේ සිංහල බෞද්ධයින්ව, ඒ තමන්ගේ ආගම රට ගැන පිබිදීමක් ඇතිකරවන්න. සිංහල ජාතියේ විනාශයට අනිත් ජාතින්ට බැනලා වැඩක් නෑ කියලත් කිව්වේ එතුමා. කරුණු කාරනා නොදන්න නිසා හරි, දැනගෙනත් තමන්ගේ තියෙන කුහක කම පෙන්නන්න හරි මේවගේ ත්‍රෙඩ් දාන ඔයා "සැබෑ බෞද්ධයෙක්" කියලා ලේබල් අලවාගෙන ඉඳලා වැඩක් නෑ. මොකද ඔයා එහෙම කෙනෙක් නොවන නිසා. පරණ ත්‍රෙඩ් එකක තියෙන දේවල් ආයෙත් ඇදලා අරගෙන ඒකට ආයේ නිර්වචන දෙන්න එපා. ඕක කලින් දාපු කෙනාට දීලා තියෙන්නේ ඒ ත්‍රෙඩ් එකේම. අන්තිමට දාපු එකා වැලේ වැල් නෑ ඒකම ආයේ මෙතන ගැහුවාට වැඩක් නෑ.
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔබගේ පිළිතුරට බෙහෙවින්ම ස්තුත්යි. සහෝදරයා සිංහල බෞද්ධ කියල දෙයක් නැහැ. බෞද්ධ නම් බෞද්ධ.එකේ දෙකක් නැහැ. අපේ මිනිස්සු හිතාගන ඉන්න බෞද්ධ ධර්මය අයිති සිංහල මිනිස්සු කියන කොට්ටාශය ට විතරයි කියල. එක වැරදි අදහසක්. සිංහල බෞද්ධ ඉන්න පුළුවන් දෙමළ බෞද්ධ ඉන්න පුළුවන් හෝ වෙනයක් ජනකොට්ටශයක් බෞද්ධ වෙන්න පුළුවන්.

    මොකද්ද සිංහල ජාතිය කියන්න, අද ජාතිය කියල දෙයක් අවශ්‍ය නැහැ. අද අවශ්‍ය මිශ්‍ර ජාතියක් . සිංහල , දෙමළ , මුස්ලිම් හෝ බර්ගර් උවත් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ. බලන්න අද ඇමරිකාව ගතහොත් එහි ජාතියක් නැහැ , සියලු දෙනාම ඇමරිකානුවෝ , යුරෝපා රටවල් ගතහොත් ඔවුන් යුරෝපීයෝ , ( පෙර කල එම රටවල ජාතීන් වශයෙන් පවත් ඇත. ) නමුත් අද නවීන ලෝකයේ එසේ නොමැත. අද එකී ඒ රටවල් ඉතාම දියුණු තත්වයට පැමිනිල ඉන්න ඔය හණමිටි ජාති ආගම කුල මල නැති නිසා. ඔබ උගතෙක්නම් ඔබගේ හර්ධ ශාක්ෂියට අනුව සිතා බලන්න . ඔය ධර්මපාල කියන පිස්සු චරිතය අනාගත ළමා පරපුර විනාශ මුක්‍යට අද දමන්නක්. ධර්මපාල යන චරිතය කිසියම් වැදගමකට නැති රට විනාශ මුක්‍යට යවන චරිතයක්. අන්තගාමී චරිතයක්.

    ධර්මපාල කියන ඊනියා චරිතය මනුසයකුට කතා කරනවත් හරියට දන්නා නැහැ. මේ ඔහුගේ ප්‍රකාශයකි. "උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාශා බේදයක් එපා කියල, දෙමලත් හම්බයත් මරක්කයත්,කොච්චියත් බෝරකාරයක් එකය කියල" මේ ඔහු සුළු ජාතීන්ට ඉතා පහත්කොට සලකා ඇති ආකාරයයි. නමු මෙමගින් පිලිබිබු වන්නේ ඔහු තිය පහත් අශිෂ්ට සහ නුගත් කමයි.

    ඔය ධර්මපාල මනුස්සය කියන කෙනා අනිවාර්යෙන්ම දැන් ජීවත් වනු ඇත්තේ නිරයේ ය. කලින් සඳහන් කල පරිදි ධර්මපාල මිනිසුන්ගේ මොළ විකාර කරපු නුඋගත් තියරිය ලංකාවෙන් මැකී යා යුතු වේ.

    ඔබහට ඔයවගේ චරිත ඔලුව උඩ තබාගන ජීවත් වන්නේ නම් ඔබට කවදාවත් දියුණුවක් නැහැ. ඔබ හැමදාම එකතනය. මෙරට දියුණු කරන්න ඕනනම් ධර්මලපල එලව දැමිය යුතුය, නැතහොත් තව වසර 500 ගියත් ලංකාව තුන්වෙන්නි ලෝකයේ රටක් වනු ඇත.

    සිංහල කියන්නේ ජාතියක්, බෞද්ධ කියන්නේ ආගමක්. ඒක හරි. හැබැයි සිංහල බෞද්ධ සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවා. මේ රටේ සිංහලකමයි බෞද්ධ කමයි එකට බැඳිලා තියෙනවා. ඇමරිකාවේ ඇමරිකම් බෞද්ධයෝ ඉන්න පුලුවන්, ඒ බෞද්ධාගම කියන්නේ එයාලගේ ආගම විතරයි. නමුත් සිංහලයින්ට එහෙම නෑ. සිංහල ක්‍රිස්තියානි පිරිසක් ඉන්න පුලුවන්. හැබැයි කවදාවත් දෙමල බෞද්ධයෝ ගැන අහලා තියෙනවාද ? එහෙම අය නෑ. මීට වසර කිහිපයකට කලින් මහචාර්ය සුචරිත ගම්ලත් මහත්තයා දෙමළ බෞද්ධ ප්‍රශ්ණයක් අල්ලාගෙන ලොකු වාදයක් ගියා. හැබැයි අවසානේ ඔප්පු උනේ සිංහල ජාතිය සමග බෞද්ධ ධර්මයක් එකට බැඳිලා තියෙනවා කියලා. හරියට Sri Lankan moors ජාතියයි ඉස්ලාම් ආගමයි වගේ. අද මුස්ලිම් කියලා අපි කියන්නේ ජාතියකට. හැබැයි ඇත්තටම මුස්ලිම් කියන්නේ ජාතියක් නෙවෙයි, ආගමික කොටසක්. Moor, Malay සංස්කෘතිය ඉස්ලාම් ආගමට බැඳිලා තියෙනවා වගේම සිංහල කමත් බෞද්ධාගමට බැඳිලා තියෙනවා

    හොඳට හොයාගන්න සිංහල ජාතියේ ඇතිවීම ගැන. සිංහල ජාතියත් මේරටේ ජීවත් වෙච්ච යක්ශ නාග ගෝත්‍රත් එක්ක විජයගේ පිරිස් එක්වීමෙන් සම්මිශ්‍රණයක් ලෙස හැදිච්ච එකක්. ඒක නිසා සිංහල කියන්නේ ජාතිය නමුත් ලංකාවේ අනිත් පිරිස. ඔය Moors ලා දෙමල අය මැලේ බර්ගර් සියලු දෙනාම ජනවර්ග. ඒ අය සිංහල ජාතිය වගේම එක පදනමක නෑ ඉතින් ශ්‍රී ලාංකීය ජාතියක් ගැන කතා කරන්නේ මොකද. එහෙම බලෙන් එකක් හදන්න ගියපු හින්දා තමයි මේ ඔක්කොම දේවල්.

    ඇමරිකාව ඇමරිකානුවන් විදිහට හැදුනේ ඇමරිකාව කියන දේශයට ඊට කලින් සුදු මිනිස්සු ගිහිල්ලා පදිංචි වෙලා නැතිහින්දා, ඔස්ට්‍රේලියාවත් එහෙමයි. ඒ රටේ ප්‍රධාන ජනවර්ගයක් නෑ. හැබැයි සංස්කෘතියක් තියෙනවා. ඒක ක්‍රිස්තියානි ආගම මුල්කරගත්ත එකක්. ඒකට පිටින් ජනතාව එකතුකරන්න ඒ රටේ නායකයෝ සූදානම් නෑ. ඒකනේ එහේ අගමැති කිව්වේ මේරටේ ප්‍රධාන සංස්කෘතියට අනුගත වෙන්න බැරි අය වහාම රටින් පිටවෙන්න කියලා ලංකාවේ තියෙන ප්‍රශ්නේට බටහිර වගේ එක ජාතියක් වෙනම හදන එක හරි නෑ

    ඊ ලඟට සිංහල අයත් එක්ක ලංකාවේ ඉන්න අනිත් ඕනම ජනවර්ගයකට හොඳින් ඉන්න පුලුවන්. මේ රටේ ඔනම තැනක නීත්යානුකූලව කෝවිල් පල්ලි දාන්න පුලුවන්. හැබැයි අපි ඒ අයට දෙන සහයෝගය දෙමල මුස්ලිම් අය අතින් අපිට පෙරලා ලැබෙනවාද ? ඒකට ඔයා හොඳට හිතලා උත්තරයක් දෙන්න. අපි එක ජාතියක් විදිහට හිතන්න ලෑස්ති වෙනකොට අනිත් ජාතීන් තමන්ගේ වර්ගයා ගැන විතරක් හිතලා තමන්ගේ කුට්ටිය ගන්නවා ඇරෙන්න වෙන සහයෝගයක්වත් දෙන්නේ නෑ.

    ඒක ධර්මපාල තුමා දැක්කා 1930 දී, ඒකටයි සිංහල ජනතාව සූදානම් කලේ. ඇයි ධර්මපාලතුමාගේම කතා ගැන කියන්නේ, මේ රටේ නැගෙනහිර පළාතේ වෙනම කලාප ඇතිකරන්න කෑගහපු අය ගැන, සිංහලයින්ගේ හමෙන් සපත්තු මහන්න කතා කරපු අයව විවේචනය කරන්න. එහෙම නැතුව සිංහලයින්ම තමන්ගේ ජාතිය ආරක්ශා කරගන්නයි බටහිරට විරුද්ධ වෙන්නයි කියපු ධර්මපාලතුමාට අපහාස කරන්න එපා.
     
    c&k

    Member
    Mar 27, 2012
    107
    5
    0
    ado ehema kiyannama be ... mokada e kale.. Dharmapala tuma hitapu kale.. rate tatwaya ada wage newei... katolika ..aya budda dharmaya wikurti karamin ounge agamata minissu harawa gatta.. anika indiyawe buddha gayawa kolla kala. ewa bauddayanta ahimi wela tibune,,,.. itin merila hitiya Jatiya awadi karanna tama etuma ehema katakale,,... anek aya gena yrayakin newei.. Ekak mataka tiya ganna...etuma ehema kala hunda tama adatath mechcrawath Bududahama rekila tienne... api api gena kata karama jatiwadi wenne kohomada... etuma kiwe ne Hambayo marapan, marakkalayo marapan kiyala etuma kiwe apita loke inne api witarai kiyala. api gena suddo kata karaida ?? mattayo kata karaida ?, demala aya kata karida ne.....///? api api gena kata karala hariyata weda karama hari hebei puto anik jatinta karadara karanna nam hodane................mokada api okkoma minissu................................DEYAK TERUM ARAN KATA KARAPALLA... NIKAM AWATA GIYATA WACHANA DEKA TUNAK ALLAGENA KATA NOKARA>>>........sanwadeta viurthai .....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔබගේ පිළිතුරට බෙහෙවින්ම ස්තුත්යි. සහෝදරයා සිංහල බෞද්ධ කියල දෙයක් නැහැ. බෞද්ධ නම් බෞද්ධ.එකේ දෙකක් නැහැ. අපේ මිනිස්සු හිතාගන ඉන්න බෞද්ධ ධර්මය අයිති සිංහල මිනිස්සු කියන කොට්ටාශය ට විතරයි කියල. එක වැරදි අදහසක්. සිංහල බෞද්ධ ඉන්න පුළුවන් දෙමළ බෞද්ධ ඉන්න පුළුවන් හෝ වෙනයක් ජනකොට්ටශයක් බෞද්ධ වෙන්න පුළුවන්.

    මොකද්ද සිංහල ජාතිය කියන්න, අද ජාතිය කියල දෙයක් අවශ්‍ය නැහැ. අද අවශ්‍ය මිශ්‍ර ජාතියක් . සිංහල , දෙමළ , මුස්ලිම් හෝ බර්ගර් උවත් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ. බලන්න අද ඇමරිකාව ගතහොත් එහි ජාතියක් නැහැ , සියලු දෙනාම ඇමරිකානුවෝ , යුරෝපා රටවල් ගතහොත් ඔවුන් යුරෝපීයෝ , ( පෙර කල එම රටවල ජාතීන් වශයෙන් පවත් ඇත. ) නමුත් අද නවීන ලෝකයේ එසේ නොමැත. අද එකී ඒ රටවල් ඉතාම දියුණු තත්වයට පැමිනිල ඉන්න ඔය හණමිටි ජාති ආගම කුල මල නැති නිසා. ඔබ උගතෙක්නම් ඔබගේ හර්ධ ශාක්ෂියට අනුව සිතා බලන්න . ඔය ධර්මපාල කියන පිස්සු චරිතය අනාගත ළමා පරපුර විනාශ මුක්‍යට අද දමන්නක්. ධර්මපාල යන චරිතය කිසියම් වැදගමකට නැති රට විනාශ මුක්‍යට යවන චරිතයක්. අන්තගාමී චරිතයක්.

    ධර්මපාල කියන ඊනියා චරිතය මනුසයකුට කතා කරනවත් හරියට දන්නා නැහැ. මේ ඔහුගේ ප්‍රකාශයකි. "උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාශා බේදයක් එපා කියල, දෙමලත් හම්බයත් මරක්කයත්,කොච්චියත් බෝරකාරයක් එකය කියල" මේ ඔහු සුළු ජාතීන්ට ඉතා පහත්කොට සලකා ඇති ආකාරයයි. නමු මෙමගින් පිලිබිබු වන්නේ ඔහු තිය පහත් අශිෂ්ට සහ නුගත් කමයි.

    ඔය ධර්මපාල මනුස්සය කියන කෙනා අනිවාර්යෙන්ම දැන් ජීවත් වනු ඇත්තේ නිරයේ ය. කලින් සඳහන් කල පරිදි ධර්මපාල මිනිසුන්ගේ මොළ විකාර කරපු නුඋගත් තියරිය ලංකාවෙන් මැකී යා යුතු වේ.

    ඔබහට ඔයවගේ චරිත ඔලුව උඩ තබාගන ජීවත් වන්නේ නම් ඔබට කවදාවත් දියුණුවක් නැහැ. ඔබ හැමදාම එකතනය. මෙරට දියුණු කරන්න ඕනනම් ධර්මලපල එලව දැමිය යුතුය, නැතහොත් තව වසර 500 ගියත් ලංකාව තුන්වෙන්නි ලෝකයේ රටක් වනු ඇත.

    යටි අරමුණ පැහැදිලියි..නමුත් නුබලගේ අරමුණ කවදාවත් ඉෂ්ට කර ගත නොහැකියි..ඒ පිළිබද මාගේ බලවත් කණගාටුව ..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    reputation_neg.gif
    ධර්මපාලතුමා වීරයෙක්ද... 07-22-2012 01:57 PM use your brain

    patta cha dial ekak

    matat deela tibuna - rep
     
    • Like
    Reactions: Mal Baba and ela

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ධර්මපාලතුමා වීරයෙක්..නොව Shreshta පුද්ගලයෙකී..thamage jathiyata wadak kala keneki..ewan පුද්ගල චරිත ලොව හෑම ජාතීයකම සිටියා

    me thread ekata comment dama ediriyata gena ..uda bala gena kela nogaha emu ne......

    Rep kapuwata aulk natha..mokada Rep walin mata wadk attema natha....:P

    • Like
    Reactions: ela

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හොඳයි. සහෝදරයා බෞද්ධ දර්ශනය කියන්න සිහල ජනයට පමණක් අයිති දෙයක් නොවෙයි. බෞද්ධ දර්ශනය වූ කලී එය විශ්ව ධර්මයක්. අද පිරිසිඳු ජාතියක් කියල දෙයක් නැහැ. සියල්ලෝම එකයි.

    සහෝදරයා ඕනෑම ජාතියක ඉන්න පුළුවන් අන්තගාමීන්. නමුත් ඔබ බුධිමත් නම් එය වැටහ ගත හැකිය. සිංහල වුවත් මුස්ලිම් වුවත් දමිල වුවත් මේ සියලුම ජනවර්ග තුල අන්තගාමීන් ඉන්න පුළුවන්. උදාහරණයක් විදියට ගතහොත් අද යුරෝපයේ තවමත් හිට්ලර් ව අදහන මිනිසුන් ඉන්නවා. හිට්ලර්ව අදටත් වීරයෙක් විදියට සලකනවා. ඒක ඔවුන් තුල තියන නුගත් කම සහ අන්තවාදී ලක්ෂණ.
    සිංහල , දෙමල සහ මුස්ලිම් ජනතාව තුලත් ඉතා අන්තගාමීන් ඉන්නවා. ඔවුන් කරන්නේ තම ප්‍රතිවිරුද්ධ ජාතියට පහර දෙන එක. මම දැක්ක සමහරක් පිරිස් බෞද්ධ ධර්මයට අපහස කරලා FACEBOOK වල සහ බ්ලොග් අඩවි වල යම් යම් පහත් අයුරින් අපහස කරලා තිබ්බ.

    ඔවුන්ගේ මේ පහත් ක්‍රියාවන් නිසා ඔබගේ මේ ආවේගය සියලු සුළුජාතීන් කරා යොමුව ඇත. සහෝදරයා ඔබ වැරදිය . එක මකුනෙක් කැවා කියල ඇයි සියලුම මකුණෝ මරන්නේ . මෙවැනි අන්තගාමීන් පිරිස් සිටින්නේ ඉතාම සුළු කොටසකි. මෙහිදී තව දෙයක් සඳහන් කල යුතුව ඇත. ඔවුන් මේ අයුරි බෞද්ධ දර්ශනයට හෝ සිංහල ජාතියට අපහස කරනු ලබන්නේ අපගේම ක්‍රියා කලාපයන් නිසාවෙනි.

    ශ්‍රී ලංකාවේ රජ කාලයේ සිටම සුළු ජාතීන්ව ඉතාම නින්දිත අයුරින් පහතට හෙළ කොන්කර ඇත, එහි ප්‍රතිපලයක් ලෙසට මේ කුණු ජාතිවාදය ඇවිස්සී ඇත. ධර්මපාල මෙම කුණු ජාතිවාදය මිනිස්සුන්ගේ මොළ තුලට ඉතා සුක්ෂම ලෙසට ඇතුළු කළේය. ඔහුගේ මේ පහත් නින්දිත ක්‍රියාව මමනම් හෙළ දකිමි. අනාගත පරපුර විසිනුත් ඔයවගේ අධම පුද්ගලයින් හෙළ දකිනු ඇත.

    සහෝදරයා මම ඔබෙන් මේ ප්‍රශ්න ටික අහන්නම් . අද අපේ සම්මා සම්බුදුරජානන්වහන්සේ වැඩ සිටියානම් බුදුන්වහන්සේ විසින් ධර්මපාල කියන චරිතය අනුමත කරාවිද.? බුදුන් දේශනා කරලා තියන්න අප සියලු දෙනාම එකයි. ජාතියෙන් වත් , කුලයෙන් වත් හොද සුපිරි මිනිසුන් වෙන්න බැහැ. ඔහුගේ ක්‍රියාකලාපයෙන් තමයි එවැනි දේවල් තීරණය වෙන්න. බුදුන් අද වැඩ සිටියානම් ඒකාන්තයෙන්ම ඔය ධර්මපාල කියන චරිතය ප්‍රතික්ෂේප කරනු ඇත.

    බෞද්ධ දර්ශනයට අනුව මේ මිහිතලයේ ජීවත්වන සියලුම මනුෂයන් සමානයි. වෛරයෙන් වෛරය කවදාවත් සංසිදෙන්න නැහැ. පිරිසිඳු ජාතියක් කියල දෙයක් නැහැ. අපි සියලුදෙනාම එකයි. මිශ්‍ර විවාහ සිදුවිය යුතුය . එමගින් ජාතිවාදයෙන් තොර සෞබග්‍යමත් අනාගතය මේ ලංකාවට උද වනු ඇත.

    මම මීට වඩා අදහස් දක්වන්න හෝ පිළිතුරු සපයන්න යන්න නැහැ. ඔබේ බුද්ධි මට්ටමෙන් මේ සියලුදෙවල් තීරණය කරන්න. කවදාහරි මේ එළකිරි.කොම් එක තව වසර 20 ක් වත් පැවතුන හොත ම මේ කියන සියලු දේ අනාගත බුද්ධිමත් පරපුරට නිවරිදයි කියා වැටහේවි.

    king_pandukabaya ඔබට බෙහෙවින්ම ස්තුති ඔබගේ අදහස් උදහස් වලට. ඔබගේ පිළිතුරුවල අසභ්‍ය වචන නොමැති හෙයින් ම ඉතා අගය කරමි. එනිසා තමයි මම ඔබගේ අදහස්වලට පිළිතුරු සැපයුවේ..

    යම්කිසි ජාතියක් තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය.

    -[1830 පෝලන්ත නැගිටීම සිහි කිරීමේ ජාත්‍යන්තර රැස්වීම- 1847.11.29 දා]

    සිංහල කියන්නේ ජාතියක්, බෞද්ධ කියන්නේ ආගමක්. ඒක හරි. හැබැයි සිංහල බෞද්ධ සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවා. මේ රටේ සිංහලකමයි බෞද්ධ කමයි එකට බැඳිලා තියෙනවා. ඇමරිකාවේ ඇමරිකම් බෞද්ධයෝ ඉන්න පුලුවන්, ඒ බෞද්ධාගම කියන්නේ එයාලගේ ආගම විතරයි. නමුත් සිංහලයින්ට එහෙම නෑ. සිංහල ක්‍රිස්තියානි පිරිසක් ඉන්න පුලුවන්. හැබැයි කවදාවත් දෙමල බෞද්ධයෝ ගැන අහලා තියෙනවාද ? එහෙම අය නෑ. මීට වසර කිහිපයකට කලින් මහචාර්ය සුචරිත ගම්ලත් මහත්තයා දෙමළ බෞද්ධ ප්‍රශ්ණයක් අල්ලාගෙන ලොකු වාදයක් ගියා. හැබැයි අවසානේ ඔප්පු උනේ සිංහල ජාතිය සමග බෞද්ධ ධර්මයක් එකට බැඳිලා තියෙනවා කියලා. හරියට Sri Lankan moors ජාතියයි ඉස්ලාම් ආගමයි වගේ. අද මුස්ලිම් කියලා අපි කියන්නේ ජාතියකට. හැබැයි ඇත්තටම මුස්ලිම් කියන්නේ ජාතියක් නෙවෙයි, ආගමික කොටසක්. Moor, Malay සංස්කෘතිය ඉස්ලාම් ආගමට බැඳිලා තියෙනවා වගේම සිංහල කමත් බෞද්ධාගමට බැඳිලා තියෙනවා

    හොඳට හොයාගන්න සිංහල ජාතියේ ඇතිවීම ගැන. සිංහල ජාතියත් මේරටේ ජීවත් වෙච්ච යක්ශ නාග ගෝත්‍රත් එක්ක විජයගේ පිරිස් එක්වීමෙන් සම්මිශ්‍රණයක් ලෙස හැදිච්ච එකක්. ඒක නිසා සිංහල කියන්නේ ජාතිය නමුත් ලංකාවේ අනිත් පිරිස. ඔය Moors ලා දෙමල අය මැලේ බර්ගර් සියලු දෙනාම ජනවර්ග. ඒ අය සිංහල ජාතිය වගේම එක පදනමක නෑ ඉතින් ශ්‍රී ලාංකීය ජාතියක් ගැන කතා කරන්නේ මොකද. එහෙම බලෙන් එකක් හදන්න ගියපු හින්දා තමයි මේ ඔක්කොම දේවල්.

    ඇමරිකාව ඇමරිකානුවන් විදිහට හැදුනේ ඇමරිකාව කියන දේශයට ඊට කලින් සුදු මිනිස්සු ගිහිල්ලා පදිංචි වෙලා නැතිහින්දා, ඔස්ට්‍රේලියාවත් එහෙමයි. ඒ රටේ ප්‍රධාන ජනවර්ගයක් නෑ. හැබැයි සංස්කෘතියක් තියෙනවා. ඒක ක්‍රිස්තියානි ආගම මුල්කරගත්ත එකක්. ඒකට පිටින් ජනතාව එකතුකරන්න ඒ රටේ නායකයෝ සූදානම් නෑ. ඒකනේ එහේ අගමැති කිව්වේ මේරටේ ප්‍රධාන සංස්කෘතියට අනුගත වෙන්න බැරි අය වහාම රටින් පිටවෙන්න කියලා ලංකාවේ තියෙන ප්‍රශ්නේට බටහිර වගේ එක ජාතියක් වෙනම හදන එක හරි නෑ

    ඊ ලඟට සිංහල අයත් එක්ක ලංකාවේ ඉන්න අනිත් ඕනම ජනවර්ගයකට හොඳින් ඉන්න පුලුවන්. මේ රටේ ඔනම තැනක නීත්යානුකූලව කෝවිල් පල්ලි දාන්න පුලුවන්. හැබැයි අපි ඒ අයට දෙන සහයෝගය දෙමල මුස්ලිම් අය අතින් අපිට පෙරලා ලැබෙනවාද ? ඒකට ඔයා හොඳට හිතලා උත්තරයක් දෙන්න. අපි එක ජාතියක් විදිහට හිතන්න ලෑස්ති වෙනකොට අනිත් ජාතීන් තමන්ගේ වර්ගයා ගැන විතරක් හිතලා තමන්ගේ කුට්ටිය ගන්නවා ඇරෙන්න වෙන සහයෝගයක්වත් දෙන්නේ නෑ.

    ඒක ධර්මපාල තුමා දැක්කා 1930 දී, ඒකටයි සිංහල ජනතාව සූදානම් කලේ. ඇයි ධර්මපාලතුමාගේම කතා ගැන කියන්නේ, මේ රටේ නැගෙනහිර පළාතේ වෙනම කලාප ඇතිකරන්න කෑගහපු අය ගැන, සිංහලයින්ගේ හමෙන් සපත්තු මහන්න කතා කරපු අයව විවේචනය කරන්න. එහෙම නැතුව සිංහලයින්ම තමන්ගේ ජාතිය ආරක්ශා කරගන්නයි බටහිරට විරුද්ධ වෙන්නයි කියපු ධර්මපාලතුමාට අපහාස කරන්න එපා.
     
    Last edited:
    Dec 9, 2011
    10
    7
    0
    piliyandala
    ඔබගේ පිළිතුරට බෙහෙවින්ම ස්තුත්යි. සහෝදරයා සිංහල බෞද්ධ කියල දෙයක් නැහැ. බෞද්ධ නම් බෞද්ධ.එකේ දෙකක් නැහැ. අපේ මිනිස්සු හිතාගන ඉන්න බෞද්ධ ධර්මය අයිති සිංහල මිනිස්සු කියන කොට්ටාශය ට විතරයි කියල. එක වැරදි අදහසක්. සිංහල බෞද්ධ ඉන්න පුළුවන් දෙමළ බෞද්ධ ඉන්න පුළුවන් හෝ වෙනයක් ජනකොට්ටශයක් බෞද්ධ වෙන්න පුළුවන්.

    මොකද්ද සිංහල ජාතිය කියන්න, අද ජාතිය කියල දෙයක් අවශ්‍ය නැහැ. අද අවශ්‍ය මිශ්‍ර ජාතියක් . සිංහල , දෙමළ , මුස්ලිම් හෝ බර්ගර් උවත් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ. බලන්න අද ඇමරිකාව ගතහොත් එහි ජාතියක් නැහැ , සියලු දෙනාම ඇමරිකානුවෝ , යුරෝපා රටවල් ගතහොත් ඔවුන් යුරෝපීයෝ , ( පෙර කල එම රටවල ජාතීන් වශයෙන් පවත් ඇත. ) නමුත් අද නවීන ලෝකයේ එසේ නොමැත. අද එකී ඒ රටවල් ඉතාම දියුණු තත්වයට පැමිනිල ඉන්න ඔය හණමිටි ජාති ආගම කුල මල නැති නිසා. ඔබ උගතෙක්නම් ඔබගේ හර්ධ ශාක්ෂියට අනුව සිතා බලන්න . ඔය ධර්මපාල කියන පිස්සු චරිතය අනාගත ළමා පරපුර විනාශ මුක්‍යට අද දමන්නක්. ධර්මපාල යන චරිතය කිසියම් වැදගමකට නැති රට විනාශ මුක්‍යට යවන චරිතයක්. අන්තගාමී චරිතයක්.

    ධර්මපාල කියන ඊනියා චරිතය මනුසයකුට කතා කරනවත් හරියට දන්නා නැහැ. මේ ඔහුගේ ප්‍රකාශයකි. "උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාශා බේදයක් එපා කියල, දෙමලත් හම්බයත් මරක්කයත්,කොච්චියත් බෝරකාරයක් එකය කියල" මේ ඔහු සුළු ජාතීන්ට ඉතා පහත්කොට සලකා ඇති ආකාරයයි. නමු මෙමගින් පිලිබිබු වන්නේ ඔහු තිය පහත් අශිෂ්ට සහ නුගත් කමයි.

    ඔය ධර්මපාල මනුස්සය කියන කෙනා අනිවාර්යෙන්ම දැන් ජීවත් වනු ඇත්තේ නිරයේ ය. කලින් සඳහන් කල පරිදි ධර්මපාල මිනිසුන්ගේ මොළ විකාර කරපු නුඋගත් තියරිය ලංකාවෙන් මැකී යා යුතු වේ.

    ඔබහට ඔයවගේ චරිත ඔලුව උඩ තබාගන ජීවත් වන්නේ නම් ඔබට කවදාවත් දියුණුවක් නැහැ. ඔබ හැමදාම එකතනය. මෙරට දියුණු කරන්න ඕනනම් ධර්මලපල එලව දැමිය යුතුය, නැතහොත් තව වසර 500 ගියත් ලංකාව තුන්වෙන්නි ලෝකයේ රටක් වනු ඇත.

    අනේ පල පොන්සියො යන්න, උබ මෙතන හම්බයන්ට පු* දෙන්නෙ නෑතුව,එදා ධර්මපාල තුමා කිව්වෙත් උබ වගෙ කලු සුද්දො ගෑන තමයි.