Parana Syllobus hamogema adu wela.
Mage .7, .5 una..
Mama oka gana balaporottu thiyagatte nathi nisa mata aulak na
Habai, anith ewung paw
Mage .7, .5 una..
Mama oka gana balaporottu thiyagatte nathi nisa mata aulak na

Habai, anith ewung paw



විභාගෙට ආයෙත් apply කළ හැකිලු................?මේවට තමා වදුරු කුනුහරප කියන්නේ..[සති 2න් විභාගයක් ලියන්නලු.....?]මම හිතන්නෙ මෙවා කියන එවුන් ඒ ලෙවල් කරලා නැතුව ඇති.මෙක 1 වසර වාර විභාගෙ කියලාඩ දන්නෙ නෑ හිතන් ඉන්නෙ.
















ත්‍රෙඩ් එක දානකොට මෙච්චර දුරකට යයි කියල හිතුනෙ නෑ. නැවතිල්ලෙ හිතල බලනකොට කට්ටිය හොද හොද දේවල් ලියල තියනව. අර කියනව වගේ හිතේ අමාරුව තියන කෙනා තමයි වැඩිය කතා කරන්නෙ. කොහොම වුනත් එක දෙයක් කියන්න ඕනෙ.
දෙවනි වතාවට ප්‍රතිඵල නිකුත් කළාම rank එක ඉහළ ගියෙ පළමු වතාවට විභාගෙ කරපු අයගෙයි. මොකද එහෙම වුණේ. ඇත්තටම අපි මේ දෙගොල්ලන්ගෙ මධ්‍යන්‍ය (mean) වෙන වෙනම බැලුවොත් පළමු වතාවෙ කළ අයගෙ මධ්‍යන්‍යය අඩු වියයුතුයි. තේරෙන විදිහට කියනවනම් පළවෙනි පාර කරන අයට සමස්තයක් විදිහට ප්‍රතිඵල අඩුයි (මේ කියන්නෙ දක්ශයො අඩුයි කියල එහෙම නෙමෙයි). ඒ වගේම දෙවනි පාර ලියන අයගෙ ප්‍රතිඵල සමස්තයක් විදිහට වැඩියි (ෆේල් වෙන ප්‍රමාණය අඩුයි). ඉතිං කලින් වතාවෙ මේ දෙගොල්ල එකට දාල අනල කරල ප්‍රතිඵල හැදුවහම දෙවනි වතාවට විභාගෙ කරපු වැඩි පිරිසක් ඉහළට ආව. ඒක අද විතරක් නෙමෙයි වෙනදත් වෙනව. ඒත් ඉතිං මේ පාර දෙගොල්ලො ලිවුවෙ ප්‍රශ්න පත්තර දෙකකටනෙ. ඉතිං ඒ දෙක එකට දාන්නෙ කොහොමද?????
Stat කාපු අය ඉන්නවනම් මේක සෛද්ධාන්තිකව පැහැදිළි කරල දෙන්නකො බලන්න.






hamotama sadarana wenna oka haduwe. uba hariyata exam kare naha kiyala katawath kaha gahanna epa. thawa parak wibage karapan


meka thamaa aththatama methana sidda une.. results compare karaddith terenawa old syllabus eke ayata saapekshawa adu lakunu gaththu new syllabus aya mulata awith kiyala..eth oya nikamata hithanna wena awrudu walath me widihatama old new kiyala wena wenama z score heduwanam me dema wenawa..e kiyanne new aya hithanawatath wada issarahata enawa..eka ape sammatha kramenam sadda nathuwa inna thibuna.mokada kaata hari kiyanna puluwan 1st shy liyana lamayek mulma paarata wibhaage liyana nisa eyata thanak denna oni kiyala 2 weni 3n weni ayata saapekshawa..eth mechchara kaalayak ehema une nehene..so degollantama kalin wage eka widihata salakanna oni.. me karapu krame hari..eth thiyena ekama awla rank wena wenama denne nethuwa ekata denna giya eka..z scores wena wenama hadapu populations 2ka ranks ekata karanna behene..ehemanam ara kalin wage okkogema z scores ekata hadala okkoma ekata rank karanna oni..shishyathwa lamai set ekakui o/l lamai set ekakui ekata daala eyalage dakshayo piliwelata rank karanna puluwanda? e degollo wena wenama rank karanne nathuwa..methanath ehema karaanam me method eka perfect..ethakota degollanta cut off dekak denna puluwan..eth me thiyena widihata unath cut off dekak denna puluwan..ethakota rank eka balapaanne nehe kohomatath..mama hithanne godak durata ratio ekakata me degollo aran cut off 2k dei..eth ehema wenna kalin lamai kalabala wela iwarai..watila iwarai..set ekak api theruna kiyala hithala giya awruddema aaye exam karana eka ath arala demma..dan eeye dunnu z ekath ekka thwath set ekak next shy karana eka ath arala demma.eth ara qwa widihata ratio ekakata gattot me dan aluthen chance lebunu new syllabus ayata pawa chance eka nathi wenna puluwan..itin lamai balaporottu tiyan balan innawa.. mun thawama hariyata kiyanneth nehe kohomada uni ganne kiyala..itin lamai ara den lebunu rank eka gena hitha hitha duk wewii innawa..samahara aya sathutu wenawa..eth uni ganna system eka eyaala qwa daata oya degollangema kadaime inna ayata aapahu serayak andanna wenawa sure



හැම ක්‍රමේකම හොද නරක තියෙනවා. තෝරන්නෙ මොන ක්‍රමේටද කියල කියන්න අන්තිම වෙනකං ඉන්න එකනෙ අවුල. දැනටත් z දෙකක් දෙනවද, එකක් දෙනවද කියල හරියට කියලා නෑනෙ. අපේ අධ්‍යාපතය හසුරුවන හරක්ගෙ වැරදි මේවා. අළුත් නිර්දේශයක් ගේද්දිම දන්නවනෙ මෙහෙම ප්‍රශ්නයක් එනව කියලා. ඉතිං අවුරුදු තුනක් තිස්සේ හරි ක්‍රමයක් හදන්නෙ නැතුව පොල් ගෑවද?
හරිනං විභාගේ ලියන්න කලින් හැම ලමටම දැනගන්න අයිතියක් තියෙනවා සූත්‍රෙ හැදෙන්නෙ කොහොමද, කැම්පස් තෝරන්නෙ කෝමද කියල. මමනං කියන්නේ කලින් තේරිලා හිටපු අයවත් කැම්පස් වලට ගන්න ඕන. නැත්තං ඒක ලොකු අසාධාරණයක් ඒ ළමයිට. ළමයිගෙ ජීවිතත් එක්ක නේද මේ සෙල්ලං කරන්නේ?![]()
නැවත සමීක්ෂණයකදී රිසල්ට්ස් වල වෙන අඩු වීමට හෝ වැඩි විමට ළමයා එකඟවයි ඇපීල් කරන්නේ.මට මතකයි මෙඩිකල් සිලෙක්ට් වෙලා හිටපු ළමයෙක්..කියන්න ඕන නැහැ නේ සතුටේ තරම පන්ති වල ස්ටෙජ් උඩට නැඟලා නංගිලා මල්ලීලාට වැඩ කර හැටිත් කියන්නේ කොච්චර ආසාවෙන්ද...ඒ වගේම තමන් එක්ක මෙච්චර කාලයක් එකට වඩ කල යාළුවන්ටත් ප්‍රිය සාදයක පවත්වනවා..ඔහොම ඉඳලා රීකරෙක්ෂන් ඔක්කොගෙන්ම පස්සේ දැන ගන්න ලැබෙනවා ඒ ළමයගේ ස්ථාන අගය වෙනස් වෙලා දැන් පශු වෛද්‍ය සඳහාවත් සුදුසු කම් නැති බව..ඒ ළමයා සියදිවි හානි කර ගන්න ගියා..කොහොම හරි ළමයගේ දෙමව්පියන්ට යම් වත්කමක් තිබුන නිසා ඒ ළමයාව පිටරට යැව්වා..ඒත් හැමෝටම එහෙම බැහැ නේ...ඒත් හැම අවුරුද්දෙම ඒ දේ වෙනවා මල්ලිලා..ඒ දවස් වල අපිට අපේ ගුරුවරු නම් කියන්නේ ළමයි පන්සලකට ගිහින් බෝධි පූජාවක් කරලා ඔය Cut-off සීමාවට නම් අහුවෙන්න එපා කියා ප්‍රාර්ථනා කරන්න කියලා..වෙන මොනවාඅ කරන්නද..
වෙලාවට 2008 A/L එක කර ගත්තේ....ඔය හා සමාන අවුලක් මට මතක විදියට 2005 A/L කරපු ඈයොන්ට උනා, එකෙන් නම මම දන්න කියන ගොඩ දෙනෙක් ගොඩ ගියා...
ඒකට හරියන්න මේ පාර දන්න කියන කලින් ලාවට වත් ගොඩ ගිය උන් ඔක්කොම ටික 2nd Z-core වලින් පස්සේ මඩෙත් යටම හරියේ අනික් උන් නෙළුම් අල වලටත් යට හරියේ...
එක්කෝ මුන් 25,000ක් විතරම Vacant කලාද දන්නේ නැහැ..
මේ අවුරුද්දේ කරපු එකෙක්වත් කැම්පස් වරම් නැහැ කියලාවත්....
හැබැයි මොලේ තිබුන ගොඩක් උන් 2 වෙනි පාර කරන්න ලෑස්ති උනා..මේ පාර ලියන එක තමයි හොඳම වැඩේ මේ අවුල සාධාරණ විදියට ලිහෙයි කියලා හිතන්න අමාරුයි..



..අසරන වෙච්ච 1st shy කරපු එවුන් නම් කෑ ගැහුවා
......වෙච්ච දේ ගැන මටත් දුකයි...





maliilila nangila baya wenna epa. methana kisi asadaranayak wenna ida thiyanne naha.
http://dinamina.lk/2012/07/24/_art.asp?fn=n1207245
me thread eka boruwata thawa bump karanna epa
Closed
maliilila nangila baya wenna epa. methana kisi asadaranayak wenna ida thiyanne naha.
http://dinamina.lk/2012/07/24/_art.asp?fn=n1207245
me thread eka boruwata thawa bump karanna epa
Closed


maliilila nangila baya wenna epa. methana kisi asadaranayak wenna ida thiyanne naha.
http://dinamina.lk/2012/07/24/_art.asp?fn=n1207245
me thread eka boruwata thawa bump karanna epa
Closed
Z Score එක හැදෙන්නේ අමාරු විෂයන්වලට වැඩි ලකුණක් තියෙන කෙනාගෙ වටිනාකම වැඩි වෙන විදිහට. අවුල මේකයි. සාමාන්‍ය ප්‍රතිඵල ගත්තම පලවෙනි සැරේට ලියන අයගෙ සාපේක්ෂව ලකුණු අඩුයි. ෆේල් වෙන ගානත් වැඩියි. දෙවෙනි-තුන්වෙනි පාර ලියන අයගෙන් ගොඩ දෙනෙක්ට හොද ලකුණු එනවා.
අවුල තියෙන්නේ අළුත් z එක හදල තියෙන්නේ පළවෙනි සැරේට ලියපු අයගෙ වෙනම. අනික් අයගෙ වෙනම. එතකොට, පලවෙනි සැරේ ටිකක් හොදට ලිව්ව කෙනෙක්ගේ ප්‍රතිළුලය අධිතක්සේරු වෙනවා. මොකද අනෙක් අයට සාපේක්ෂව ඒ පුද්ගලයගෙ ලකුණ ගොඩක් හොද හින්දා.
නමුත් ඒ එකට ලකුණ ගන්න 2nd shy කරපු කෙනෙක්ගෙ Z එක අඩුයි. හේතුව 2nd shy අනෙක් අයගේ ප්‍රතිඵලත් සාමාන්‍යයෙන් හොද හින්දා.
මේ ක්‍රමේ හරිද වැරදිද කියන්න මට බෑ. හැබැයි විභාගෙට සතියක් තියෙද්දි ප්‍රතිඵල වෙනස් කරන එක නං පට්ට අවුල්. හරිනං, පරණ - අළුත් ප්‍රතිඵල දෙකටම අනුව කැම්පස් යන්න සුදුසුකම් තිබ්බ හැමෝමව ඇතුලට ගන්න ඕන.![]()