ඊයේ t20 මැච් එක බැලුවද

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ඊයේ t20 මැච් එක බැලුවද

article-2178513-1432EB33000005DC-114_468x307.jpg




ඊයේ ලංකාවයි ඉන්දියාවයි අතර තිබුන t20 මැච් එක බැලුවද ලංකාව නුලෙන් දින්නේ නේද.ඔවර් 19.5 ගියා.අන්තිම බෝලය දක්වාම ගිය හොද මැච් එකක් :rofl::rofl: