EK Married Club-2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උස්තැන් වලින් ගලනා සුදු දිය ඇල්ල....
    සක්මන් මළුවෙ වැටෙනා බෝපත් දල්ල.....
    වැස්සෙන් පස්සෙ පායන දේදුනු නිල්ල.....
    විමසයි අදත් කෝ එළකිරි කවි කෙල්ල.... :dull:

    ඇරඹුම පටන් අවසන තෙක් රසට ලියා....
    කවි නිසදැසින් ඔබ හිත දුර අරං ගියා.....
    හිතකින් නොවේ කවි ලියුවේ මෙහෙම කියා....
    2.gif

    ආදර නංගියේ සැනසෙන් නිවන සොයා.....
    2.gif

    මට සිරාවටම ගොඩක් දුකයි.....මං යනවා.... අද ඔන්ලයින් ඉන්න තරං මූඩ් එකක් නෑ මචංලා...
    ‍වෙන දවසක හමුවෙමු..
    2.gif

    ඩොලි ද??????
    දුකයි තමා බං........මොනව වුණත් යෞවනයේ හොද ම වයසෙදි.............!!!!!!!!
    පවු ඇත්තට ම කෙල්ල......!!!!
    2.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩොලි ද??????
    දුකයි තමා බං........මොනව වුණත් යෞවනයේ හොද ම වයසෙදි.............!!!!!!!!
    පවු ඇත්තට ම කෙල්ල......!!!!
    2.gif

    :shocked: :shocked: යකෝ ඩොලී නැති වෙලාද......?? මෙහෙන් යන්න කලින්, මාත් එක්ක කතා කරා..... ගියාට පස්සෙත්...... :yes: ඊට පස්සේ එලකිරි ආවෙත් නෑ..... :no: ආරංචියකුත් නෑ..... :no: කොහෙන්ද කිඹුලෝ ආරංචිය ලැබුනේ......?? :( :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: :shocked: යකෝ ඩොලී නැති වෙලාද......?? මෙහෙන් යන්න කලින්, මාත් එක්ක කතා කරා..... ගියාට පස්සෙත්...... :yes: ඊට පස්සේ එලකිරි ආවෙත් නෑ..... :no: ආරංචියකුත් නෑ..... :no: කොහෙන්ද කිඹුලෝ ආරංචිය ලැබුනේ......?? :( :(
    ත්‍රෙඩ් එකක් තිබුනා.....
    කෙල්ලව මම දන්නේ නැති වුණත් ෆොටෝ එක දැක්කම පපුව හෝස්ගාල ඇවිළුණා......

    http://www.elakiri.com/forum/showthread.php?t=1464058
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: :shocked: යකෝ ඩොලී නැති වෙලාද......?? මෙහෙන් යන්න කලින්, මාත් එක්ක කතා කරා..... ගියාට පස්සෙත්...... :yes: ඊට පස්සේ එලකිරි ආවෙත් නෑ..... :no: ආරංචියකුත් නෑ..... :no: කොහෙන්ද කිඹුලෝ ආරංචිය ලැබුනේ......?? :( :(
    ඔය තියෙන්නෙ doly no more කියලා ත්රෙඩ් එකක් දාලා.
    කරන ගරු කිරීමක් වශයෙන් අද ක්ලබ් එක වහල කට්ටිය පුලුවං හැටියට එයාට පිං දෙමු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් එකක් තිබුනා.....
    කෙල්ලව මම දන්නේ නැති වුණත් ෆොටෝ එක දැක්කම පපුව හෝස්ගාල ඇවිළුණා......

    http://www.elakiri.com/forum/showthread.php?t=1464058

    :( :( මම දැනුයි දන්නේ කිඹුල් මාමේ........ මගේ හොද මිතුරියක්..... :yes: ඒ දවස් වල, මම නුවර කාපු කටු ගැන, අහගෙන ඉන්නේ ඔය නංගි තමා...... :( :(

    ඔය තියෙන්නෙ doly no more කියලා ත්රෙඩ් එකක් දාලා.
    කරන ගරු කිරීමක් වශයෙන් අද ක්ලබ් එක වහල කට්ටිය පුලුවං හැටියට එයාට පිං දෙමු

    :( :( මටත් මාර අවුල් බං....... මම හිතුවේ දැන් සනීප වෙලා ඈති කියලා...... ඒත්, අපි කාටත් නොකියම ඩොලී යන්න ගිහින්....... :( :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය තියෙන්නෙ doly no more කියලා ත්රෙඩ් එකක් දාලා.
    කරන ගරු කිරීමක් වශයෙන් අද ක්ලබ් එක වහල කට්ටිය පුලුවං හැටියට එයාට පිං දෙමු

    තාරකා කැට අතර,
    පාළු රාත්‍රි කලුවර.....
    නුඹ ගෙන ගිය බව
    කෙසේ නම් අදහමි ද.............!!!

    ලිලී මල් පෙති මතට

    වැටුණු මේ කදුළු කැට
    කියන්නේ තවත් මෙහි
    ඩොලී නැති බව නොවෙද.........???

    අමාවක කළුවරක

    තනිය ඉකිබිදින විට
    පුංචි තරු එලියක්ව
    එබීයන් මතකයට..............

    නුඹ නොමැති අදුරු හද

    කෙළවරක එලිය වී
    මිණි සිනා පොකුරු කැට
    මතකයට ගෙන එන්න.......

    මද නලට සසල වන

    තරුවකින් එළිය වන
    වැහි පොදට කිති කැවෙන
    නුඹේ ගැන මතකයන්..............
    ..................
    ..........
    ...
    ................!!!!!!
    කදුළට හැලෙන්නට ඉඩ දී
    නුඹ ගැනම සිහි කරමි......
    නුඹ නොමැති පාළුවේ
    රුදුරු බව අත් විදිමි..............!!!!!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාරකා කැට අතර,
    පාළු රාත්‍රි කලුවර.....
    නුඹ ගෙන ගිය බව
    කෙසේ නම් අදහමි ද.............!!!

    ලිලී මල් පෙති මතට

    වැටුණු මේ කදුළු කැට
    කියන්නේ තවත් මෙහි
    ඩොලී නැති බව නොවෙද.........???

    අමාවක කළුවරක

    තනිය ඉකිබිදින විට
    පුංචි තරු එලියක්ව
    එබීයන් මතකයට..............

    නුඹ නොමැති අදුරු හද

    කෙළවරක එලිය වී
    මිණි සිනා පොකුරු කැට
    මතකයට ගෙන එන්න.......

    මද නලට සසල වන

    තරුවකින් එළිය වන
    වැහි පොදට කිති කැවෙන
    නුඹේ ගැන මතකයන්..............
    ..................
    ..........
    ...
    ................!!!!!!
    කදුළට හැලෙන්නට ඉඩ දී
    නුඹ ගැනම සිහි කරමි......
    නුඹ නොමැති පාළුවේ
    රුදුරු බව අත් විදිමි..............!!!!!

    ලිලී මල් පෙති උඩට
    වැටෙන පිනි බිදුවෙ සිට...
    සිහි කලේ ඔබ ගැනයි
    අදුරු වූ අහස යට...

    නෙතින් කදුලක් වැටෙන...
    මූසලම සැදෑවක
    හිනැහිලා ගියෙද ඔබ...
    වේදනා හදින් ගෙන....

    හදින් ගෙන වේදනා....
    මුවින් ඔබ හිනැහුනා....
    රහස් මෙහි හැර දමා...
    අහස් කුස සැගවුනා...
    2.gif