comment නොකර ඉමු.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Scurvy කියන කෙනා අවුලක් නැහැ.. එයා ආගම් වලට අපහාස කරන්නෙ නැහැ.. කොල්ලොන්ට ආතල් එන එකනේ ඌ කරන්නෙ.. හැබැයි අම්මට බනින එක තමා කැත සීන් එක..:frown:

    මේකයි සීණ් එක.. කුමන ආගමකට හෝ අපහාසයක් වෙන විදියට ලිපියක් දැම්මොත් ඒ ලිපිය GT අයියට යවපන්.. එතකොට එයා ලිපිය අයින් කරලා දානවා.. බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි ඔය තුනටම ඒක පොදුයි.. මොකද මිනිස්සු කරන වැරදි වලට ආගමික නායකයින් පලි නැහැ.. ඒක නිසා කිසිම ආගමික නායකයෙක්ට අපහාසයක් නොකර ඉන්න එක තමා වඩාත් හොද.. හැම ආගමකම වගේ වැරැදි කරන මිනිස්සු සුළු ප්‍රමාණයක් හෝ ඉන්නවා.. අපේ ආගමෙත් ඇති, ක්‍රිස්තියානි ආගමෙත් ඇති, මුස්ලිම් ආගමෙත් ඇති.. ඒත් එක්කෙනෙක් කරන වැරැද්දක් නිසා හැම කෙනාම ඒ ගොඩට දාලා කතා කරන්න හොඳ නැහැ..
    මමත් ආගම් වලට කලින් බැන්නා.. ඒක මම පිළිගන්නවා.. දැන් නම් නැහැ..

    අනිත් එක මම දැක්ක දෙයක් තමා සත්ව ඝාතනය ගැන හුග දෙනෙක් කතා කලා.. අපි මේකෙ කොච්චර කෑගැහුවත්, මරාගත්තත්, කුණුහරුප කියාගත්තත් ඒක නවත්තන්න හැබැ.. ඒකෙන් ඔක්කොම එකතුවෙලා අන්තිමට ආගම් වලට අපහාස කරගන්න එකයි කරන්නෙ.. එයාලා කරන පවු එයාලා යනකොට ගෙනියයි.. හොදම දේ තමා තමන් මස් මාංශ ආහාරයනේ වැළකී ඉන්න එක.. අපි කොච්චර කෑගැහුවත් අපි ඔය වැරැද්ද එක සැරයක් හරි කරලා තියෙනවා.. අපි මාළු කෑල්ලක්, මස් කෑල්ලක් මේ ජීවිතේ එක් වතාවක් හරි කාලා ඇති.. මමත් එහෙමයි.. මස් මාංශ කන එක මමත් නැවැත්තුවෙ 4 වසරෙදි විතර.. ඒත් ඉඳලා හිටලා කැවෙනවා.. නැහැයි කියන්න බැහැ..
    අඩියක් ගහන්න සෙට් වුණත් ඔය ගැන කතා කරන අය අනිවා මස් කෑල්ලක් කනවා..

    ඔය කෙටුවෙ මට හිතෙන විදිය.. අනිත් අයගෙ අදහස් මම නොදනී.. පුද්ගලයාගෙන් පුද්ගලයාට හිතන විදිය වෙනස්නේ..:D
    Eththa Macho
    Agam Pelana Un Kalakanni
    Nawathwanna One
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    16.gif




    මචන් එළකිරියේ ඉන්නවනේ SCURVY , Sinhala Muslim වගේ
    කිසි වැඩකට නැති උන්. මම නම් කියන්නේ මචන් අපි උන් දාන thread වලට
    Comment නොකර ඉමු. එක comment එකක් වත් නැති උනාම උන් බලාපොරොත්තු
    වෙන දේ මේකෙන් වෙන් නැති පාර උන්ට එපාම වෙලා නිකන් ඉඳියි. උන් අපි සමහරුන් ගේ
    thread වනසල යනවනේ. එහෙමෙයි කියල අපි උන්ට බනිනකොට, රේප් කපනකොට උන්
    කැමතියි. මම කියන්නේ අපි උන්ගේ කිසිම thread එකකට comment නොකර ඉමු.

    000203FC.gif



    rep කපන එකෙක් rep කපපුවාවේ. මගේ අදහස මම දැම්මේ.


    Uba kata hari kamati na kiyala apita karanna deyak na.. I don't know about Sinhala Muslim gana. But Scurvy is the most famous EK member ever.

    Anik un hamoma uba wage PANDITA threads danna one kiyala rule ekak meke na ne.

    Uba akamati nag ewa nobala hitapan.. :angry::angry::angry:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    comment නොකර ඉමු. 07-26-2012 10:36 AM adoooo!!! hoda minissunta mukuth kiyanna epa....


    Mata - rep dila...

    Mama rep walata pu&a denne na meka dapu baka panditaya wage
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    mama kaagewath rep kapuwe na. me thread eka nisaa mageth rep kapuna.

    මට රෙප් කැපුවත් එකයි නැතත් එකයි.. I don't care :yes:
    උඹත් බය නැතුව උඹට ඕනෙ දේවල් කියපන් වැඩකට නැති රෙප් එකක් පස්සෙ යන්නෙ නැතුව...
     
    May 4, 2012
    329
    64
    0
    එලකිරි එකේ කෑගහන හම්බ හැත්තට නම් නිකන් යන්න දෙන්න බෑ. උන්ට තර්ක බිඳලා පරද්දන්න ඕන. මොකද හම්බයොන්ට එහෙම කලේ නැත්තන් උන් මෙතන පැලපදියම් වෙලා උන්ගේ ජාතිවාදී ආගම්වාදී වැඩ තවතවත් පතුරවනවා. කොහෙන් හරි සයිට් එකකින් කොපිකරලා මෙතන බොරු දාලා බෞද්ධාගමට අපහාස කරනවා. අපි මොනවත් කියලා ගියේ නෑ කියලා නෑ. උන් බම්ප් කර එක ඒවා උඩට ගන්නවා