aniva ban moo username eke idan kaalakanniyek

පැටියා;13101754 said:

Eththa MachoScurvy කියන කෙනා අවුලක් නැහැ.. එයා ආගම් වලට අපහාස කරන්නෙ නැහැ.. කොල්ලොන්ට ආතල් එන එකනේ ඌ කරන්නෙ.. හැබැයි අම්මට බනින එක තමා කැත සීන් එක..
මේකයි සීණ් එක.. කුමන ආගමකට හෝ අපහාසයක් වෙන විදියට ලිපියක් දැම්මොත් ඒ ලිපිය GT අයියට යවපන්.. එතකොට එයා ලිපිය අයින් කරලා දානවා.. බෞද්ධ, මුස්ලිම්, ක්රිස්තියානි ඔය තුනටම ඒක පොදුයි.. මොකද මිනිස්සු කරන වැරදි වලට ආගමික නායකයින් පලි නැහැ.. ඒක නිසා කිසිම ආගමික නායකයෙක්ට අපහාසයක් නොකර ඉන්න එක තමා වඩාත් හොද.. හැම ආගමකම වගේ වැරැදි කරන මිනිස්සු සුළු ප්රමාණයක් හෝ ඉන්නවා.. අපේ ආගමෙත් ඇති, ක්රිස්තියානි ආගමෙත් ඇති, මුස්ලිම් ආගමෙත් ඇති.. ඒත් එක්කෙනෙක් කරන වැරැද්දක් නිසා හැම කෙනාම ඒ ගොඩට දාලා කතා කරන්න හොඳ නැහැ..
මමත් ආගම් වලට කලින් බැන්නා.. ඒක මම පිළිගන්නවා.. දැන් නම් නැහැ..
අනිත් එක මම දැක්ක දෙයක් තමා සත්ව ඝාතනය ගැන හුග දෙනෙක් කතා කලා.. අපි මේකෙ කොච්චර කෑගැහුවත්, මරාගත්තත්, කුණුහරුප කියාගත්තත් ඒක නවත්තන්න හැබැ.. ඒකෙන් ඔක්කොම එකතුවෙලා අන්තිමට ආගම් වලට අපහාස කරගන්න එකයි කරන්නෙ.. එයාලා කරන පවු එයාලා යනකොට ගෙනියයි.. හොදම දේ තමා තමන් මස් මාංශ ආහාරයනේ වැළකී ඉන්න එක.. අපි කොච්චර කෑගැහුවත් අපි ඔය වැරැද්ද එක සැරයක් හරි කරලා තියෙනවා.. අපි මාළු කෑල්ලක්, මස් කෑල්ලක් මේ ජීවිතේ එක් වතාවක් හරි කාලා ඇති.. මමත් එහෙමයි.. මස් මාංශ කන එක මමත් නැවැත්තුවෙ 4 වසරෙදි විතර.. ඒත් ඉඳලා හිටලා කැවෙනවා.. නැහැයි කියන්න බැහැ..
අඩියක් ගහන්න සෙට් වුණත් ඔය ගැන කතා කරන අය අනිවා මස් කෑල්ලක් කනවා..
ඔය කෙටුවෙ මට හිතෙන විදිය.. අනිත් අයගෙ අදහස් මම නොදනී.. පුද්ගලයාගෙන් පුද්ගලයාට හිතන විදිය වෙනස්නේ..
![]()
මචන් එළකිරියේ ඉන්නවනේ SCURVY , Sinhala Muslim වගේ
කිසි වැඩකට නැති උන්. මම නම් කියන්නේ මචන් අපි උන් දාන thread වලට
Comment නොකර ඉමු. එක comment එකක් වත් නැති උනාම උන් බලාපොරොත්තු
වෙන දේ මේකෙන් වෙන් නැති පාර උන්ට එපාම වෙලා නිකන් ඉඳියි. උන් අපි සමහරුන් ගේ
thread වනසල යනවනේ. එහෙමෙයි කියල අපි උන්ට බනිනකොට, රේප් කපනකොට උන්
කැමතියි. මම කියන්නේ අපි උන්ගේ කිසිම thread එකකට comment නොකර ඉමු.
![]()
rep කපන එකෙක් rep කපපුවාවේ. මගේ අදහස මම දැම්මේ.

Uba kata hari kamati na kiyala apita karanna deyak na.. I don't know about Sinhala Muslim gana. But Scurvy is the most famous EK member ever.
Anik un hamoma uba wage PANDITA threads danna one kiyala rule ekak meke na ne.
Uba akamati nag ewa nobala hitapan..![]()

ow. e oyaage adahasa.
mama kaagewath rep kapuwe na. me thread eka nisaa mageth rep kapuna.