EK Married Club-2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සුදු පූසා සහ සමීර සඳරු කියන එවුන් දෙන්නම නෑනේ.. සමීරයා විභාගෙ කියලනේ ගියේ.. ගියා ගියාමයි..
    :oo::oo:

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ කේස් එක..සාම ගිවිසුම් බෑලුද...:rolleyes::rolleyes:

    :oo: හිට්ලර් සාමයට කැමති නෑ....... :no: නෝ(ර්)වේ නියෝජිතයින් මාර්ගයෙන් ට්‍රයි කරා....... අන්තිමට ඒ නියෝජිතයින්ටත් නෝ වේ උනා....... :rofl::P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: හිට්ලර් සාමයට කැමති නෑ....... :no: නෝ(ර්)වේ නියෝජිතයින් මාර්ගයෙන් ට්‍රයි කරා....... අන්තිමට ඒ නියෝජිතයින්ටත් නෝ වේ උනා....... :rofl::P

    හයියෝ පව්..අසරණ කිඹුල් සහ නර්ස් අංකල්ලා....:(:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: හිට්ලර් සාමයට කැමති නෑ....... :no: නෝ(ර්)වේ නියෝජිතයින් මාර්ගයෙන් ට්‍රයි කරා....... අන්තිමට ඒ නියෝජිතයින්ටත් නෝ වේ උනා....... :rofl::P
    ඈ ?? එතකොට මූ සමාව දෙනවා කිව්වෙ බොරුවටද ? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකා කඩුවෙල වැඩට ආවා කියන්නෙ මාලබෙත් කවර් කියනඑක තමයි. උඹ පුලුවං නං ඕකාට 3විල් ටිකක් සෙට් කරලා දිපන් ඔය රෑ දෙගොඩහ හරියෙ යන්න එන්න. :lol:

    :lol::lol: ඕකා කාගේත් සුන්දරම් නේ කොහොමත් :rofl:

    :yes:

    for sale board එක අල්ලන් ඉන්නේ jack & jill ඔයා, guarantor හැටියට ඉන්නේ අර මේකේ ඉන්න බෝතල් පත්තර uncle :frown:

    :frown::angry: එයා බෝර්ඩ් ඇල්ලුවට ඔය අල්ලන්නේ වෙන ඒවානේ ? මගේ කට අවූස්සගන්නේ නැතුව ඉන්නවද ? :growl:

    uncle කොහොමද ඒක ගැරන්ටි කරන්නෙ‌ ? පලුදුවෙලා නෑ කියලා හොයල බැලුවද uncle ? :lol:

    :rofl: ස්ලීව් ගහන්න ඕන

    ඔයාගෙ බඩු වලටනෙ uncle ගැරැන්ටර් වෙනවා කියලා ඔයා කිව්වෙ. ඔයාගෙන් අහන්නෙ නැතුව වෙන කාගෙන් අහන්නද ? :P

    :baffled::frown:

    uncle විචීගෙ‌ පලුදු තියනවද කියල බලලලු... :D

    මම බොට කිව්වා කියල හිතාගනින්

    uncle ආවහම මෙහෙම වෙයිද දන්නෙ නෑ :
    angryhitler1.jpg

    :lol: :lol:

    :frown::oo:

    දත් නැති තරමට උගෙ බිස්නස් එකට ලේසිනෙ බං.. :D

    :rofl::rofl:


    :growl::frown:



    :rofl::rofl:

    ඈ ?? එතකොට මූ සමාව දෙනවා කිව්වෙ බොරුවටද ? :oo:


    :rofl::rofl::P