එයා බෝර්ඩ් ඇල්ලුවට ඔය අල්ලන්නේ වෙන ඒවානේ ? මගේ කට අවූස්සගන්නේ නැතුව ඉන්නවද ?
![]()
මන් මොනාද අල්ලපු වෙන ඒවා?
කියන්න බලන්න.
මටත් දැනගන්න 

Last edited:
එයා බෝර්ඩ් ඇල්ලුවට ඔය අල්ලන්නේ වෙන ඒවානේ ? මගේ කට අවූස්සගන්නේ නැතුව ඉන්නවද ?
![]()
කියන්න බලන්න.
මටත් දැනගන්න 

මන් මොනාද අල්ලපු වෙන ඒවා?කියන්න බලන්න.
මටත් දැනගන්න
![]()

අනේ පලයන් බන් යන්න![]()
යන්න කිව්වොත් යන්නය්, එන්න කිව්වොත් එන එකය්නේ මගේ වැඩේ

ඔව් ඉතින්,යන්න කිව්වොත් යන්නය්, එන්න කිව්වොත් එන එකය්නේ මගේ වැඩේ
![]()
![]()

හැබෑද මේ රත්නපාල එක්ක තිබ්බ විරසකේ අහවර නෑ කියන්නෙ ?

කාත් එක්ක තරහ උනත්, කතා නොකර හිටියත් තමන්ගේ හොඳම යාළුවන් එක්ක නම් තරහ වෙලා ඉන්න එපා,
ඒ අය තමය අපේ දුකේදීත් සතුටෙදිත් එකට ඉන්නේ,
යාළුවො හැමෝටම ඉන්නවා, එත් අවංක විශ්වාසවන්ත යාලුවෝ ඉන්නේ ටික දෙනාටය්. එහෙම අයව නැති කරගන්න එපා 
ආහ්!, ඒක මිසක්..![]()

දැන් කව්ද එන්න කිව්වේ ? මොනා හරි උදේට කාහන් බන් එතකොට දෝදු ගතිය යයි![]()




චිච්චියට කන්න මොන හරි දීපන්කො .. මාව කන්න හදනවා !!![]()




මම මේ රොටියක වග කියන ගමන්.. කෑල්ලක් දෙන්නද එහෙනං ?චිච්චියට කන්න මොන හරි දීපන්කො .. මාව කන්න හදනවා !!![]()
මම මේ රොටියක වග කියන ගමන්.. කෑල්ලක් දෙන්නද එහෙනං ?
.... මම ගියෝ ෆ්‍රී වෙලාව ඉවරෝ !! 
හා හා හොඳය..ආප්පයක් හරි කමක් නෑ.... මම ගියෝ ෆ්‍රී වෙලාව ඉවරෝ !!
![]()
senior හිට්ලෙර් ඇවිත් සද්දේ දැම්මද 'බෝතල් පත්තර විකුනන්න යන්නේ නැද්ද!!!!
කියල?
බලාගෙන යන්න හොඳේ
, දැම්වෙලා unlock කරලද බලන්න
හදිස්සියේ දුවලා පැනල යන්නේ නැතුව 


එහෙම කොහෙවත් කිව්වද.....?? හිට්ලරුත් අපේ රජතුමා වගේ බොරු පොරොන්දු දෙනවද.......??
![]()


