iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ow ow 3gs eakak thama machan.puluwan unlock karanna... machan mata podak guide karapan kohomada karanna ona kiyala version eaka 5.0.1 thiyanna..wade karanna sure ma puluwan nam kiyapan machan..
    :D

    මෙන්න විදිය. හැබෑයි මේකේ සමහර වෙලාවට GPS වෙඩ කරන්නේ නැ.

    හරියට කලේ නේතන් ෆොනේ එකට බඩු... :no:

    http://jaxov.com/2011/05/how-to-unlock-iphone-3gs-baseband-05-16-01-05-16-02-on-ios-4-3-3/

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    මචන්ලා...මගේ Iphone 3gs එකේ Back Light & Digitizer එකයි දෙකම ගිහිල්ලා...කියක් වෙයිද හදා ගන්න...:no::no:
     
    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    machan modem firmware-05.15.04 tiyena IOS 4.2.1 walata update karapu 8GB 3G ekak
    jailbreak & Unlock Karana hati kiyanna puluwanda?
     
    Last edited:
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    මචන් මේ iPhone 3G, 3Gs වලට software දාන්න .flash කරන්න 'unlock කරන්න පුළුවන් Software ටික දෙන්න පුළුවන්ද
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    machan
    mama apple 3g 4n eka jailbrk karanna haduwa redsnow eken
    ita passe restore karanakota error ekak awa
    (2003)
    ita passe mama USB port eka wenas karala baluwa ethakota wade hari giya
    bt ita passe enawa error (1015)
    meken mokada wenne>?
    karanna puluwan hamadeyakma kara
    mata ikmanata meka hada ganna one
    dan phone eka apple logo eka witharai
    kohoma hari
    godak loku hadissiyak
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන්ලා...මගේ Iphone 3gs එකේ Back Light & Digitizer එකයි දෙකම ගිහිල්ලා...කියක් වෙයිද හදා ගන්න...:no::no:

    ලංකාවේ ගනන් ගෙන නං කියන්න දන්නේ නැ
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් මේ iPhone 3G, 3Gs වලට software දාන්න .flash කරන්න 'unlock කරන්න පුළුවන් Software ටික දෙන්න පුළුවන්ද

    මේවා හොයාගනං එත්රන් අමාරුවක් නැ. ඔය ඕනේ තරන තියෙන්නේ
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan
    mama apple 3g 4n eka jailbrk karanna haduwa redsnow eken
    ita passe restore karanakota error ekak awa
    (2003)
    ita passe mama USB port eka wenas karala baluwa ethakota wade hari giya
    bt ita passe enawa error (1015)
    meken mokada wenne>?
    karanna puluwan hamadeyakma kara
    mata ikmanata meka hada ganna one
    dan phone eka apple logo eka witharai
    kohoma hari
    godak loku hadissiyak

    resotre කරන්න හැදුවේ මොන version එකකටද?
     
    sashikar

    Member
    Apr 28, 2008
    173
    1
    0
    මෙන්න විදිය. හැබෑයි මේකේ සමහර වෙලාවට GPS වෙඩ කරන්නේ නැ.

    හරියට කලේ නේතන් ෆොනේ එකට බඩු... :no:

    http://jaxov.com/2011/05/how-to-unlock-iphone-3gs-baseband-05-16-01-05-16-02-on-ios-4-3-3/

    thankx machan. thawa podi issue eakak awa..man gawa thawa iphone 3g eakak thiyanwa.eaka data wada karan nathuwa giya machan eaka parata error msg eakak enawa"could not activate cellular data network pdp authentication failure" kiyal,:baffled: 3g active thiyanna.APN eakath hari.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    thankx machan. thawa podi issue eakak awa..man gawa thawa iphone 3g eakak thiyanwa.eaka data wada karan nathuwa giya machan eaka parata error msg eakak enawa"could not activate cellular data network pdp authentication failure" kiyal,:baffled: 3g active thiyanna.APN eakath hari.

    සිග්නල් ගැටළුවක් වෙන්න ඕනේ. නිවදුට ලංකවට අපු දවස් වල මටත් ඔය වගේ මස්ස්ගේ අවා මගේ ෆෝන් එකෙක්න්..
     
    rU$h

    Member
    Feb 11, 2012
    56
    2
    0
    33
    Seeduwa
    Freeze problem

    Macha iOS 5.1.1 jailbrokenda iPod 4g aka tynawa...
    Keypad unlock karapu gaman 10sec vitara freez wela
    Tynawa..wifi rage ake hari charge weddi hari me awla na
    Retore karath aye jailbreak karapu gaman me lede anawa

    Plz help me out
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Macha iOS 5.1.1 jailbrokenda iPod 4g aka tynawa...
    Keypad unlock karapu gaman 10sec vitara freez wela
    Tynawa..wifi rage ake hari charge weddi hari me awla na
    Retore karath aye jailbreak karapu gaman me lede anawa

    Plz help me out

    මොකක්ද ජෛල්බ්රෙක් කරන්න ගත්ත ටුල් එක?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,728
    1
    15,390
    113
    මචංලා :D
    අපි දැන් එක එක විදියට අන්ලොක් කරගෙන 4න් පාවිච්චි කරනවා නෙ

    ෆැක්ට්‍රි අන්ලොක් කරන විදියට නොමිලෙ එලියට දාන්නෙ නැද්ද? :(
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචංලා :D
    අපි දැන් එක එක විදියට අන්ලොක් කරගෙන 4න් පාවිච්චි කරනවා නෙ

    ෆැක්ට්‍රි අන්ලොක් කරන විදියට නොමිලෙ එලියට දාන්නෙ නැද්ද? :(

    මේක කවදාවත් වෙන්නේ නැ.
    ලංකවේ නැති උනාට ගොඩක් අනිත් රට වල SIM එක ගන්න කොට අපිට ඕනේ ෆොනේ එක නිකන් ගන්න පුළුවන්.

    මන් අලුත් සිම් එකක් ගත්තා කියමුකෝ. මට ෆොනේ එකක් නිකන් ගන්න ඕනේ නං මම මේ ගන්න සිම් එක වෙනස් නොකර මාස 24 බවිත කරනවා කියල ගිවිසුමකට එලබෙනන් ඕනේ. ඊට පස්සේ මොබයිල් පහසුකම් සපයන අය මේ ෆොනේ එකට එයාලගේ සිම් එක විතරක් වෙඩ කරන විදියට ලොක් එකක් දාල දෙනවා.

    මාස 24 පස්සේ අපිට පුළුවන් මේ ෆෝන් එක ඔරිගීනල් ෆැක්ටරි අන්ලොක් කරගන්න අදාල මොබයිල් පහසුකම් සපයන තැනට ගිහින්.

    මේකට තම ගොඩක් හැකර් ලා. එක එක වෙඩ දාලා අන්ලොක් කරන්න හදන්නේ.

    ගොඩක් සයිට් වල කරන්නේ ෆෝන් එක ලොක් කරපු මොබයිල් ආයතනය හරහා අන්ලොක් කරන එක.

    ඔයාලගේ ලොක් ෆෝන් එක තාමත් ගිවිසුමක් තියෙන එකක් නං. ගානක් ගෙවල අන්ලොක් කරන්න පුළුවන්. මේ ගාන ඉතින් ගිවිසුමේ කාලය, සිම් එක බාවිතා කරපු කාලය ගණන් ගණනය වෙලා තම හැදෙන්නේ.

    මගේ වාසනාවකට සින්ගපුරුවේ රජයෙන් නීතියක් දල තියෙනවා ලොක් කරාපු ෆෝන් විකුන්නන් බැ කියලා. එක නිසා කොහොම ගත්තත් ඔරිගීනල් ෆැක්ටරි අන්ලොක් කරපු ඒවා තමා ලැබෙන්නේ. :P
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන් පොඩි අවුලක් තියෙනවා.මේක මටනම් නෙවෙ,අපෙ බොසාට..:oo:
    පොරගෙ iphone එක 3G (16GB) එකක්.අවුල තමයි මෑන් WiFi connect වෙන්න ගියාම connect වෙන්නෙ නැතිලු.:oo::oo: සිග්නල් Icon එක ඇවිත් ඇවිත් යනවලු....:no::no::no: ඇයි මචන් මෙහෙම වෙන්නෙ..අහ් තවදෙයක් මෙ ලගදි දවසක පොර ඔෆිස් එකේ එකෙකුට කියල Jail Break කරල Cydia දාගෙන තිබුනා.......:baffled::baffled::baffled:
     
    අන්ලොක් එකක් නං. අයෙත් restore කරලා බලන්න පොඩ්ඩක්.