USB Joystick එකක් ඕනේ..

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මචන්ල මට USB Joystick එකක් ගන්න ඕනෙ. කියක් විතර වෙයිද? මං හොයල බැලුව ජංජාලෙන්, 2000 ට තියෙනව පාවිච්චි කරපු ඒව. 2200 ට තිබුන අලුත් ඒව. මේ ගණන් හරිද? මට 2000 ට අඩුවෙන් තමයි ගන්න ඕනෙ. ඊට වැඩියෙන් Joystick එකකට වියදම් කරන එක තේරුමක් නෑ කියල හිතෙනව. dual shock එකක් නම් වඩාත් හොඳයි.. ඒ නැතත් කමක් නෑ. දන්නවනම් dual shock එකක ගානත් කියන්න. කාගෙ ළඟ හරි විකුනන්න තියෙනවනම් කිසිම අවුලක් නෑ PM එකක් දාන්න.. උඹල මාව යකා කරගන්නෙ නැතුව උදවු කරපල්ල.. නැත්තන් දන්නවනෙ මේ අප්පුගෙ හැටි :P (විහිලුවට කිවුවෙ හරිද) පොඩි හෙල්ප් එකක් දියල්ල. මං පවුනෙ..


    415922_100621233306_usb-gamepad1QQ.jpg
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පාවිච්චි කරපු සතුටු පොල්ලක් එචර ගානක් වෙන්නෑ බන් 2000 ක් වගේ තමා වෙන්නේ :yes: