EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: කතා කරලා වැඩක් නෑ...... ඕකුන් ඈහැව්වොත් කියන්නේ කෙලින්ම ජපානෙන් ලංකාවටම දාන බඩු විතරයි විකුණන්නේ වගේ....... :angry::angry: අමතපන් ඌට හොදවයින්...... :angry: නැත්නම් ඌ ලගට ගිහින් කෝල් එකක් අරන් මට දීපන්..... මම ඌට ආයේ වෑන් එකක් දිහා බලද්දි බඩ යන්න දෙසන්නම්..... :rofl: :P

    මල කාලකන්නියා මාරු කරලා දුන්නෙම නෑ බන් රුපියල් 2000/- ක් බාස්ට දීල රෙපෙයාර් කිට් එක දාගන්න කියල !! හොඳ වෙලාවට සීල් එක විතරයි අවුල් !! මම හිතුවේ රැක එක කැපිලා ඇති කියල ! ඔය පාහර වල හැත්තක් තමා රීකන් බඩු විකුනන්නේ ඔය වගේ ගල් මූසලයන්ගෙන් බඩු ගන්නවට අපිට තමා ගහන්න ඕන !! :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියල වැඩක් නැත.........
    යුරාජ් මට කිව්වා සීන් එක........
    ඇයි යකෝ මේ බූරුවා නහයෙන් අඩන එකමයි වැඩේ මෙතන රස්සා නෑ...රස්සා නෑ කියලා......
    දුන්නම දුන්න එකාට ටොපිය කටට දිල පනිනවා.......
    මුන්ටත් ඉර පායනව නේ අම්මපා........දැන් යුරාඩය ගේ ඔක්කොම වැඩ හබක් නේ.........!!!
    :angry::angry::angry:

    මොසියා.....තෝ එක්ක ආයෙ මගුල් ඉලව් නෑ කියල හිතා ගං.............
    තොපි වගේ උන්ට රස්සා හොයන, රස්සා දෙන අපි වගේ උන්ට ගහන්න ඕන බූ හණසු වල ගූ තරවලා...............
    උඹ මට ආයෙ කියන්න එපා රස්සා හෝ වෙන දෙයක් ගැන...........
    උඹ කලින් කුමාරල, ෂෙක් ල නැති වුණා......
    දැන් මමත් උඹට නෑ..............

    :oo::oo: කතා කරලා වැඩක් නෑ කිඹුල් අයියේ...... අපි අනුන් ගැන හිතන්න ගියාට, උන් අපි ගැන හිතන්නේ නෑ නේ...... :angry: අනික, මොකක් හරි රස්සාවක් කරන එකේ අගේ නොතේරෙන උන්ට කොහොම කරත් වැඩක් නෑ...... :no: අනික් ලොකුම කාරනේ, වචනයක් දුන්නා නම්, ඒකේ Respect එක තියන්න බැරි නම්........ :oo::frown::growl:

    අපිට මොකක් හරි රස්සාවක අගේ තේරෙන්නේ අපි කටු කාලා තියෙන නිසා...... බබා හුකුන් වෙවී හිටියා නම්... අපි තාමත් වලේ තමා....... :yes: අපේ දෙමව්පියොත්, අපි වෙනුවෙන් කටු කාලා තියෙන හැටි අපි ඈස් වලට දැකලා, විදලා තියෙන නිසා..... අපිට තේරෙනවා මහන්සි වෙලා වැඩ කරන එකේ අගේ...... :yes:

    මමයි ඈත්තට මෙතනදි මෝඩ උනේ...... උවමනාවට වඩා විශ්වාස කරලා....... :angry:

    අනිත් උනුත් දැන ගන්න එපායේ මුගේ බලු වැඩ..... :-

    1. මූව ජොබ් එකට කන්ෆර්ම් කරගන්න කලින් මම හත් අට වතාව ඈහුවා Ok නේද....?? හොදට කල්පනා කරලා බැලුවා නේද....??:oo: පවුල් පන්සල් එක්ක ප්‍රශ්න එහෙම විසදගෙන හිටු මෙහේ එන්න කලින් කියලා.......!! :rofl::P

    2. මූව දැකලා නැති නිසා (එවලා තිබ්බ CV එකේ ඉන්නවා ගස් ලබ්බා වගේ) :P මම අපේ ඔෆිස් එක ගාවට එන්න කියලා, ටිකක් කතා බහ කරලා බැලුවා...... එදා තමා ඉතින් වැඩක් කරන්න පුලුවන් එකෙක් වගේ දැනුන නිසා, මම මූව ගන්නවාමයි කියලා කන්ෆර්ම් කරගත්තේ..... :yes:

    3. මම ශොප් එකට තැන ගන්න කම් මූ කිය කියා හිටියේ තැනක් ගත්ත ගමන් එන්නම් කියලා....... :yes: මූට ඉන්නත් එක්කම (නැත්නම් මූ ඉන්න තැනටත් වියදම් වෙනවනේ මූට) පුලුවන් වෙන්න ලොකු ශොප් එකක් ගත්තේ...... (මට එච්චර ලොකු ශොප් එකක් වැඩකුත් නෑ.... :no: ) ශොප් එකේ අයිතිකාරයොත් එක්ක කතා කරලා, වෙනම පාටිශන් එකක, මූට ඉන්න පුලුවන් වෙන්න ඈදක් එහෙම දාලා, හදිසියකට වතුර එහෙම ගන්න පුලුවන් වෙන්න ඈතුලෙන්ම වොශ් බේසින් එකකුත් සෙට් කරලා දෙන්න කිව්වා......

    4. ශොප් එක ගන්න කලින් දවසේ රෑත්, මම මූට කෝල් කරලා ඈහුවා එනවාම නේද කියලා......!! මූ එනවම කිව්වා..... :yes: ඊට පස්සේ ශොප් එක ගන්න හිටපු දවසේ උදෙත් කතා කරලා ඈහුවා sure නේද එනවා කියලා....... :yes: මූ ok නිසා ශොප් එක ගත්තා....... එදාම Bank Loan එකත් සෙට් කරගත්තා...... :yes:

    දැන් බලපන් මූ අද උදේ කියනවා එන්න විදිහක් නෑලු..... :growl::frown::angry:

    ඔන්න බලපන් මට මූ කරපු බලු වැඩේ...... :growl::angry::frown: වචනයක් දුන්නා නම්, ඒක හරියට කෙලින් කරන එක තමා වැදගත්..... ඒත් මුන් වගේ උන්........!! :growl::frown::angry::growl::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: වැඩි ඇදුනුම් කමට ගිහිං යුරාජ් ලොක්කා ලිද හිමිකරගනී.. :P

    :oo: කතා කරලා වැඩක් නෑ බං..... ඕනාවට වඩා හිත හොද වෙන්න ගියහම පාරේ ඉන්න බල්ලොත් ඈවිත් ඈගට හුජ්ජා කරලා යනකම් අපි දන්නේ නෑ........ :growl::frown::angry:

    උඹ තව ටිකක් හොයලා බලපං... බැරි වෙන එකක් නෑ තව කාව හරි හොයා ගන්න...
    ඒලෙවල් වලින් පස්සෙ කොල්ලො ගොඩාක් ෆ්‍රී වෙනවා.. :yes:

    :oo: හොයන්න ඕනා බං..... IT දන්න එකෙකුත් වෙන්න ඕනා.... විශ්වාසවන්ත වෙන්නත් ඕනා...... :yes: අපේ පවුලේ (එළකිරි පවුලේ) එකෙක්ට ජොබ දුන්නේ ඌ ඒ විශ්වාසේ රකියි කියලා හිතලා........ :yes: :frown: :growl: අන්තිමට ඌ මට කෙලෝලම ගියා.......!! :angry::angry:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එළකිරි....මං කොහොමත් උදේ බයිටක් දුන්නේ බස් මාමාට.අනිත් එක මං එන්නේ නැ කියල නෙමෙයිනේ කිව්වේ..මං කොහොමත් හිටියේ ඇවිල්ලා ටික දවසක් වැඩ ටික කරලා දීල හරි එකෙක් සෙට් වෙනකම් හරි ඉදලා අයින් වෙන්න....බලාගෙන ගියාම ඔක්කොම මට හොරෙන් හොරෙන් කේලම් කියගේනනේ..ඔහොං විස්වාසයක් නැතුව වැඩ කරන්න නේ...අවුලක් නැ...කරගෙන යන්න..කාගෙවත් එක්කවත් තරහක් නැ...ජය වේවා හැමෝටම......:)

    :angry::growl::frown: පලයන් බං යන්න දැන් මෙතන බබා හුකුන් කියවන්නේ නැතුව........!! :angry::growl::frown: යකෝ උඹ ඔය කතාව මම මේ තැන් ගන්නයි.... ලෝන් ගහන්නයි කලින් කියන්න තිබුනනේ...... එහෙනම් මම මෙච්චර ඉක්මන් නොවී, අඩු ගානට ශොප් එකක් එහෙම හොයා ගන්නවනේ....... :growl: තොට වියදම් අඩු කරවන්න ඕනා නිසා, උඹටත් නැවතිලා ඉන්න පුලුවන් වෙන්න තැනක්ම ගන්නවා කියලා මම උඹට කියලම නේද තැන ගත්තේ.....?? :growl::frown: මම දහ දොලොස් වතාව කෝල් කර කර කිව්වා නේද උඹට, මම මේ ලෝන් ගහගෙන පටන් ගන්න වැඩේට පොලු තියන්න නම් එපා කියලා........ :growl::angry:

    මොනවද බං දැන් මේ කියන සිගිති කතා....... :growl::frown: උඹලට කොහොමද බං වගකීමක් බාර දෙන්නේ......?? :frown: තොපි වගේ උන්, කවදා හරි බැන්ද දවසකට.......?? :rolleyes:

    දැන් මෙතන සිගිති ආතල් කතා දෙන්න එපා....... :no::angry: මගේ මුලු වැඩසටහනම අවුල් කරලා දාලා උඹට මාර ෆන් ඈති නේද....?? ගස් ගෙම්බා..... තෝ ආයේ දෑහට දකින්න එන්න එපා...... :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: කතා කරලා වැඩක් නෑ බං..... ඕනාවට වඩා හිත හොද වෙන්න ගියහම පාරේ ඉන්න බල්ලොත් ඈවිත් ඈගට හුජ්ජා කරලා යනකම් අපි දන්නේ නෑ........ :growl::frown::angry:

    [/B][/COLOR][/SIZE]

    දැන් කඩුවෙල බල්ලෝ හුජ්ජ කරන්නේ උඹේ ඇගටද ? :P:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: කතා කරලා වැඩක් නෑ කිඹුල් අයියේ...... අපි අනුන් ගැන හිතන්න ගියාට, උන් අපි ගැන හිතන්නේ නෑ නේ...... :angry: අනික, මොකක් හරි රස්සාවක් කරන එකේ අගේ නොතේරෙන උන්ට කොහොම කරත් වැඩක් නෑ...... :no: අනික් ලොකුම කාරනේ, වචනයක් දුන්නා නම්, ඒකේ Respect එක තියන්න බැරි නම්........ :oo::frown::growl:

    අපිට මොකක් හරි රස්සාවක අගේ තේරෙන්නේ අපි කටු කාලා තියෙන නිසා...... බබා හුකුන් වෙවී හිටියා නම්... අපි තාමත් වලේ තමා....... :yes: අපේ දෙමව්පියොත්, අපි වෙනුවෙන් කටු කාලා තියෙන හැටි අපි ඈස් වලට දැකලා, විදලා තියෙන නිසා..... අපිට තේරෙනවා මහන්සි වෙලා වැඩ කරන එකේ අගේ...... :yes:

    මමයි ඈත්තට මෙතනදි මෝඩ උනේ...... උවමනාවට වඩා විශ්වාස කරලා....... :angry:

    අනිත් උනුත් දැන ගන්න එපායේ මුගේ බලු වැඩ..... :-

    1. මූව ජොබ් එකට කන්ෆර්ම් කරගන්න කලින් මම හත් අට වතාව ඈහුවා Ok නේද....?? හොදට කල්පනා කරලා බැලුවා නේද....??:oo: පවුල් පන්සල් එක්ක ප්‍රශ්න එහෙම විසදගෙන හිටු මෙහේ එන්න කලින් කියලා.......!! :rofl::P

    2. මූව දැකලා නැති නිසා (එවලා තිබ්බ CV එකේ ඉන්නවා ගස් ලබ්බා වගේ) :P මම අපේ ඔෆිස් එක ගාවට එන්න කියලා, ටිකක් කතා බහ කරලා බැලුවා...... එදා තමා ඉතින් වැඩක් කරන්න පුලුවන් එකෙක් වගේ දැනුන නිසා, මම මූව ගන්නවාමයි කියලා කන්ෆර්ම් කරගත්තේ..... :yes:

    3. මම ශොප් එකට තැන ගන්න කම් මූ කිය කියා හිටියේ තැනක් ගත්ත ගමන් එන්නම් කියලා....... :yes: මූට ඉන්නත් එක්කම (නැත්නම් මූ ඉන්න තැනටත් වියදම් වෙනවනේ මූට) පුලුවන් වෙන්න ලොකු ශොප් එකක් ගත්තේ...... (මට එච්චර ලොකු ශොප් එකක් වැඩකුත් නෑ.... :no: ) ශොප් එකේ අයිතිකාරයොත් එක්ක කතා කරලා, වෙනම පාටිශන් එකක, මූට ඉන්න පුලුවන් වෙන්න ඈදක් එහෙම දාලා, හදිසියකට වතුර එහෙම ගන්න පුලුවන් වෙන්න ඈතුලෙන්ම වොශ් බේසින් එකකුත් සෙට් කරලා දෙන්න කිව්වා......

    4. ශොප් එක ගන්න කලින් දවසේ රෑත්, මම මූට කෝල් කරලා ඈහුවා එනවාම නේද කියලා......!! මූ එනවම කිව්වා..... :yes: ඊට පස්සේ ශොප් එක ගන්න හිටපු දවසේ උදෙත් කතා කරලා ඈහුවා sure නේද එනවා කියලා....... :yes: මූ ok නිසා ශොප් එක ගත්තා....... එදාම Bank Loan එකත් සෙට් කරගත්තා...... :yes:

    දැන් බලපන් මූ අද උදේ කියනවා එන්න විදිහක් නෑලු..... :growl::frown::angry:

    ඔන්න බලපන් මට මූ කරපු බලු වැඩේ...... :growl::angry::frown: වචනයක් දුන්නා නම්, ඒක හරියට කෙලින් කරන එක තමා වැදගත්..... ඒත් මුන් වගේ උන්........!! :growl::frown::angry::growl::frown:
    අම්මටසිරි!! තත්වෙ අති භයානකයිනෙ!! :shocked:
    මොසියෝ මේක නං අන්තිම දහජරා වැඩක්!! :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මටසිරි!! තත්වෙ අති භයානකයිනෙ!! :shocked:
    මොසියෝ මේක නං අන්තිම දහජරා වැඩක්!! :growl:

    ඕකනේ බන් කියන්නේ තමන්ට තමන් විතරයි අන්තිමේදී !! පව් වැඩේ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈ බං ගොං මෝලෝ මේ බයිට් කරන වෙලාවක් ද? ඌ ලෝන් ගහල, තැන් අරං නමෝ විත්තියෙන් කියල දෙයක් පටන් ගන්න හදන්නේ. අනික ඌ උඹව ඕකට ගත්තේ මම උඹට හයි ‍රෙකමන්ඩේෂන් එකක් දුන්න නිසා. උඹ මෙතන රස්සාවක් නෑ...කම්කරු කමක් හරි කමක් නෑ කියල කියන කොට අපේ බොක්කට වදිනව මොකද අපිත් අතේ සතේ නැතුව චාටර් වෙච්ච කාලේ ගැන දන්න නිසා, ඒ දුක උඹලට විදින්න දෙන්නේ නැතුව ඉන්න........
    දැං ගොං ටෝක් දෙන්න එපා උඹ............
    අන්තිමට මමත් නිකං චාටර් වුණා යුරාජ් මට කිව්ව ම "උඹත් කිව්වනේ කිඹුලයියේ ඌ හොදයි කියල" කියල මට කිව්වම........
    ඉස්සෙල්ලා ම මනුස්සයෙක් වෙන්න බලපං...දුන්න වචන වල ගෞරවය රැකලා.........
    :angry::angry:

    :oo::frown: කතා කරලා වැඩක් නෑ කිඹුල් අයියේ...... මම කුමාරයට කතා කරහම ඌත් කිව්වා අවුලක් නම් නෑ කියලා...... :frown: උගේ වෙඩිමටත් හිටපු නිසා, මූ හැමදාම ජොබක් ඉල්ලලා නහයෙන් අඩන නිසා, මම මූව ගත්තේ...... :angry: මූට Basic Salary + Sales Commission එකක් දෙන්න හැදුවේ....... මුලින් මහ ලොකු බේසික් එකක් දෙන්න බැරි උනත්, වටිනා ගානක් මම ඌට දෙන්න කතා කරගත්තා....... :yes:

    කොහොමත් හොදට සේල්ස් කරොත්, කරදරයක් නැතුව 20ක් පැනලා ගන්න පුලුවන්..... ඒත්, මූට ඉන්න හිටින්න වියදම් යන නිසා, ඒක අඩු කරන්න තමා, මූටත් ඉන්න පුලුවන් වෙන විදිහේ ශොප් එකක් ගත්තේ........ :yes: නැත්නම් මාලඹේ SLIIT එක ලග තිබ්බා පොඩි ශොප් එකක්..... ඒක ගත්තේ නැත්තේ මූ ගැන හිතලා......!! :growl:

    අන්තිමට මූ මට කෙලවලා ගියා........!! :angry::growl::frown::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක නම් අන්තිම ජරා වැඩක්. :frown::no: හොඳම යාලුවාවත් block කරය්ද? :frown:
    මෙයා කාව හරි bite කලොත් එක joke ලු, අපි මෙයාට කලොත් ආයේ no talk ලු :oo:
    මෙයාගෙම නීති :confused:

    :oo::oo: Hikz..... අංකල් ශෙප් උනා....... :D :love: ;) ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes: හොඳ වෙලාවට උඹේ හාමිනේ බේරුනේ !! නැත්තන් ඒ මනුස්සයගේත් පටි රෝල් මොසියට ජොබක් හොයල මූ එන්න බෑ කිව්වනම් ! :angry:

    :growl::frown: කතා කරලා වැඩක් නෑ......!! මූ මෙහෙම පොලු තියලා තියෙන්නේ අපිට විතරක් නෙවේ...... :no: තව ඉන්නවා...... :yes: හිටුකෝ උන්වත් මේ ත්‍රෙඩ් එකට සෙට් කරවන්න......!! :angry: