.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
යකොව් මේ පරණ ත්‍රෙඩ් එකනේ....අලුත් එකට වරෙල්ල...මේක ක්ලෝස් කරන්න කියල ජීටීට යැව්වා තාම නෑ....:(
එක එකාට කුනුහරුපෙන් බැන ගනිමු මේ ත්‍රෙඩ් එකෙම ඉක්මට වැඩෙ කෙරෙයි(ලොක්කාටත් එක්ක):rofl::P
ඇත්තටම කෝ මෙ ලොකු අයියා :rolleyes:

ජයවේවා
11.gif
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එක එකාට කුනුහරුපෙන් බැන ගනිමු මේ ත්‍රෙඩ් එකෙම ඉක්මට වැඩෙ කෙරෙයි(ලොක්කාටත් එක්ක):rofl::P
    ඇත්තටම කෝ මෙ ලොකු අයියා :rolleyes:

    ජයවේවා
    11.gif

    මූට ජයවේවා මේනියාව
    2.gif

    මට දැන් ඕක අහලම අප්පිරියයි :growl::love:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එක එකාට කුනුහරුපෙන් බැන ගනිමු මේ ත්‍රෙඩ් එකෙම ඉක්මට වැඩෙ කෙරෙයි(ලොක්කාටත් එක්ක):rofl::P
    ඇත්තටම කෝ මෙ ලොකු අයියා :rolleyes:

    ජයවේවා
    11.gif

    අන්න වැඩේ අපි එකතු වෙලා ලොක්කට බනිමු....:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මූට ජයවේවා මේනියාව
    2.gif

    මට දැන් ඕක අහලම අප්පිරියයි :growl::love:
    තොපි වගෙ එවුන් නිසා තමයි මෙ නුල වහල දාන්න උනෙ අනිත් එක අපි 512kb අසරන අන්ලිමිටඩ් (ලිමිටඩ්):angry: මෙව්ව එකෙන් ජංජාලෙට එන මිනිස්සු :Pදුක නැද්ද අපි ගැන:dull:එල විඩිඔ ටික:yes:
    ජයවේවා
    11.gif

    අන්න වැඩේ අපි එකතු වෙලා ලොක්කට බනිමු....:P
    ඕකා ඉබ්බා වගෙලු:rofl:බැන්නට වැඩක් වෙන එකක් නැ:P
    මෙ කලින් හිටපු එවුන් දැන් අපිට බනිනවා ඇති:dull:

    මෙ අන්තිම පෝස්ටුව
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තොපි වගෙ එවුන් නිසා තමයි මෙ නුල වහල දාන්න උනෙ අනිත් එක අපි 512kb අසරන අන්ලිමිටඩ් (ලිමිටඩ්):angry: මෙව්ව එකෙන් ජංජාලෙට එන මිනිස්සු :Pදුක නැද්ද අපි ගැන:dull:එල විඩිඔ ටික:yes:
    ජයවේවා
    11.gif

    උබ අර බස් එකේ jack ගහල දැම්ම tread එකට පස්සෙ උබට සසර කලකිරිලා එලකිරියෙන් යනව කියල tread දාල ඉවරවෙලා.. ටික දවසකින් ආපහු ආවට පස්සෙ තමා මේ ජයවේවා විපර්යාසෙ.. :growl::growl: තෝ කාට ජයවේවා කියල කිව්වත් මට කියපියකො බලන්න :growl::growl::growl:
    ඌර :frown::frown:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබ අර බස් එකේ jack ගහල දැම්ම tread එකට පස්සෙ උබට සසර කලකිරිලා එලකිරියෙන් යනව කියල tread දාල ඉවරවෙලා.. ටික දවසකින් ආපහු ආවට පස්සෙ තමා මේ ජයවේවා විපර්යාසෙ.. :growl::growl: තෝ කාට ජයවේවා කියල කිව්වත් මට කියපියකො බලන්න :growl::growl::growl:
    ඌර :frown::frown:
    තොට පිස්සුද මයිනො:angry:මම උබ ඔය කියන එක දේකට වත් සම්බදයක් නැ:D අර වල් පුසත් ඔය වගෙ මගුලකට මාව අහු කරන්න හැදුවා:frown: අනිත් එක ප්‍රතිපත්තියක් විදියට මම ජැක් ගහන්නෙ නැ:) යනවා නම් කිය කිය ඉන්නෙත් නැ:P
    මගෙ වැඩ කෙලින් ඔනෙ දෙකට ප්‍රගියා වෙන එවා නැ:yes:ජය වෙවා කියන එක මීට ගොඩක් කාලෙකට කලින් පටන් ගත්ත දෙයක් කලින් මාව දන්න එවුන් එක දන්නවා:cool:
    ජයවේවා
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට නම් විශ්වාසකෙල්ල කියලා වෙන කෙල්ලොන්ගෙ පිංතූර දැම්මා.. මුල් පිංතූරෙත් එක්ක ඒ එක පිංතූරයක්වත් සමාන නෑ.. අනිත් එක එයා ලඟ තව පිංතූරත් තියෙනවා කියලා.. අපි කිව්වා ඒ පිංතූරෙ ඇරෙ
    :rolleyes::rolleyes::rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තොට පිස්සුද මයිනො:angry:මම උබ ඔය කියන එක දේකට වත් සම්බදයක් නැ:D අර වල් පුසත් ඔය වගෙ මගුලකට මාව අහු කරන්න හැදුවා:frown: අනිත් එක ප්‍රතිපත්තියක් විදියට මම ජැක් ගහන්නෙ නැ:) යනවා නම් කිය කිය ඉන්නෙත් නැ:P
    මගෙ වැඩ කෙලින් ඔනෙ දෙකට ප්‍රගියා වෙන එවා නැ:yes:ජය වෙවා කියන එක මීට ගොඩක් කාලෙකට කලින් පටන් ගත්ත දෙයක් කලින් මාව දන්න එවුන් එක දන්නවා:cool:
    ජයවේවා
    11.gif

    දන්නෝ දනිති :baffled::baffled::frown::frown:
     
    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    මාත් නිදියනකොට 12.00 වෙනවා හැමදාම.. මටනම් ඇදට වැටෙනකොටම නින්ද යනවනම් විතරයි නිදියන්නේ නැත්තන් මැශින් එක ලගට වෙලා ඉන්නවා...:dull:
    දෑසෙන් නෙතින් මුමුනා
    හෙමි හෙමින් ලංවී
    මගෙ ලොවට රහසේ
    හදෙහී නැගෙන රිද්මේ
    ඔබයි මැව්වේ
    මේ සෙනෙහසේ
    මා දෑස මානෙන්
    දුරක නික්මී ඔබ යනදිනේ
    මැවේ තරු යුවල් හසරැල් පානා
    මල් කිනිති පවනැල්ලේ කිමිදෙනා
    දගකාර සිහිනේ සේයා රැදේ..
    ඔය නෙතු නිදැල්ලේ සැලෙනා
    මොහොතකදි දොඩමලු වී කී කතා
    දගකාර සිහිනේ සේයා මවා
    ඔබගේ සුසුම් වින්දේ
    දෙව් සයනයේ මා
    ඒ මැවුනු මොහොතේ
    සෙනෙහේ පැතුම් මුතු වැල්
    ඔබයි බැන්දේ මේ ජීවිතේ
    මේ මතකයේ මා සදානන්දේ
    හදවත රැදේ
    මැවේ තරු යුවල් හසරැල් පානා
    මල් කිනිති පවනැල්ලේ කිමිදෙනා
    දගකාර සිහිනේ සේයා රැදේ..
    ඔය නෙතු නිදැල්ලේ සැලෙනා
    මොහොතකදි දොඩමලු වී කී කතා
    දගකාර සිහිනේ සේයා මවා....
    මේ මතකයේ මා
    සදානන්දේ හදවත රැදේ,
    මැවේ තරු යුවල් හසරැල් පානා
    මල් කිනිති පවනැල්ලේ කිමිදෙනා
    දගකාර සිහිනේ සේයා රැදේ..
    ඔය නෙතු නිදැල්ලේ සැලෙනා
    මොහොතකදි දොඩමලු වී කී කතා
    දගකාර සිහිනේ සේයා මවා

    මේ සින්දුව කවුද බන් කියන්නේ ????
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    දකිනා විටදි මගෙ ලස්සන සුදු ‌කෙල්ල
    අංශක අනූවට නගිනව මගෙ ‌පොල්ල
    මෙට්ටෙට තියා තද ‌කෙරුවත් නැහැ ‌මෙල්ල
    අවසන් සටන ‌දෙන්නේ අසරණ අල්ල​
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දකිනා විටදි මගෙ ලස්සන සුදු ‌කෙල්ල
    අංශක අනූවට නගිනව මගෙ ‌පොල්ල
    මෙට්ටෙට තියා තද ‌කෙරුවත් නැහැ ‌මෙල්ල
    අවසන් සටන ‌දෙන්නේ අසරණ අල්ල​

    Cmon Cmon…. :lol:;)