Trip යන්න හොඳ තැන්

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මචන්ලා... මම දැක්ක සමහර යාලුවෝ එයාල ගිය trip වල විස්තර එළකිරියත් එක්ක බෙදා ගෙන තිබ්බා... පින්තුරත් එක්ක... ගිහිල්ල නැති ලස්සන තැන් තිබ්බා... ඉතින් ඔයාල ගියපු ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ ලස්සන තැන්.. camp ගහගෙන ඉන්න පුළුවන් හොඳ places එහෙම තියෙනවනම් මෙතන post කරන්න...:yes: පුලුවන්නම් පින්තුර එහෙම තියෙනවනම් වඩාත් හොඳයි... :yes: :) එතකොට බලන අනිත් අයටත් trip යන්න හිතාගෙන ඉන්නවනම් අදහසක් ගන්න පුළුවන්නේ... හැමදාම හැමෝම යන තැන් වලට වඩා වෙනත් ඔයාල ගිය තැන් ඇතිනේ... :) :yes:

    3886587344_ea8d325b6b.jpg

    tumblr_m34jpmxZmf1r3fhtgo1_1280.jpg

    nuwan2u සහෝදරයා ලස්සන thread 2ක් දාල තිබ්බා, මම කැමතියි එක මෙතන පල කරන්න..

    සහයෝගයක් දක්වන්න thread එක ඉදිරියට යැවිය යුත්තක් නම් :)...

    බොහොම ස්තුතියි!
     
    • Like
    Reactions: cspmaxx

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්

    මේ සොඳුරු පරිසරය විඳින්න. ඒත් ඔබ ගෙන යන අපදව්‍ය නිසා සොඳුරු පරිසරය අපවිත්‍ර වෙන්න දෙන්න එපා.

    ඇල, දොල ලඟ තණ නිල්ලේ වාඩි වෙලා ඔබ ගෙනියන බත් පැකට් ලිහාගෙන කන්න.. ඒත් පත්තර කොලත් බත් කොලත්, ප්ලාස්ටික් වතුර බෝතලුත් ආපසු අරන් එන්න.. සුදුසු තැනකදී පරිසරයට හානි නොවන ලෙස ඉවත ලන්න.

    ලස්සන දියඇල්ලක් ලඟ බොන්න සෙට් වෙන්න. ඒත් හිස් බෝතලේ එතැන බිම ගසා කුඩු කරන්න එපා.. අහිංසක මනුස්සයෙක් ට බරපතල තුවාල සිදුවේවි.

    ලස්සන කඳු හෙල් තරනය කරන්න.. ඒත් ඔබේ නම ඒ ස්ථාන වල කොටන්නට එපා.. ඔබ වගේ එකෙක් වැදූ ඔබේ අම්මාවත් කට්ටිය නම කියා ම මතක් කරාවි.

    පොඩ්ඩක් හිතන්න.. ට්‍රිප් නම් ආතල් තමයි. ඒත් පරිසරයට හානි නොකර fun ගන්න.
    පරිසරයට ආදරය කරන්න
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    චගු;13124350 said:
    මේ සොඳුරු පරිසරය විඳින්න. ඒත් ඔබ ගෙන යන අපදව්‍ය නිසා සොඳුරු පරිසරය අපවිත්‍ර වෙන්න දෙන්න එපා.ඇල, දොල ලඟ තණ නිල්ලේ වාඩි වෙලා ඔබ ගෙනියන බත් පැකට් ලිහාගෙන කන්න.. ඒත් පත්තර කොලත් බත් කොලත්, ප්ලාස්ටික් වතුර බෝතලුත් ආපසු අරන් එන්න.. සුදුසු තැනකදී පරිසරයට හානි නොවන ලෙස ඉවත ලන්න.
    ලස්සන කඳු හෙල් තරනය කරන්න.. ඒත් ඔබේ නම ඒ ස්ථාන වල කොටන්නට එපා.. ඔබ වගේ එකෙක් වැදූ ඔබේ අම්මාවත් කට්ටිය නම කියා ම මතක් කරාවි.
    පොඩ්ඩක් හිතන්න.. ට්‍රිප් නම් ආතල් තමයි. ඒත් පරිසරයට හානි නොකර fun ගන්න.
    පරිසරයට ආදරය කරන්න

    :yes::yes:

    චගු;13124350 said:
    ලස්සන දියඇල්ලක් ලඟ බොන්න සෙට් වෙන්න.

    :no::no:
    බොන්න ඕනේ නම් ඒ වගේ තැනකට යන්න ඕනේ . මිනිස්සු සොබා දහම රස විඳින්න එන තැන වලට ඇවිල්ල ඒවගේ තියන නිදහස් සාමකාමී සුන්දරත්වය නැති කරන්නැතිව.
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    http://www.elakiri.com/forum/showthread.php?t=1428928

    මෙන්න මචන් මම ගිය ට්‍රිප් එක... හොදද කියල කියපල්ලා......

    ado ela machan :D :D patta wage :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1428928

    :yes::yes::yes::D:D:D:D

    thanx bump walata :)

    චගු;13124350 said:

    මේ සොඳුරු පරිසරය විඳින්න. ඒත් ඔබ ගෙන යන අපදව්‍ය නිසා සොඳුරු පරිසරය අපවිත්‍ර වෙන්න දෙන්න එපා.

    ඇල, දොල ලඟ තණ නිල්ලේ වාඩි වෙලා ඔබ ගෙනියන බත් පැකට් ලිහාගෙන කන්න.. ඒත් පත්තර කොලත් බත් කොලත්, ප්ලාස්ටික් වතුර බෝතලුත් ආපසු අරන් එන්න.. සුදුසු තැනකදී පරිසරයට හානි නොවන ලෙස ඉවත ලන්න.

    ලස්සන දියඇල්ලක් ලඟ බොන්න සෙට් වෙන්න. ඒත් හිස් බෝතලේ එතැන බිම ගසා කුඩු කරන්න එපා.. අහිංසක මනුස්සයෙක් ට බරපතල තුවාල සිදුවේවි.

    ලස්සන කඳු හෙල් තරනය කරන්න.. ඒත් ඔබේ නම ඒ ස්ථාන වල කොටන්නට එපා.. ඔබ වගේ එකෙක් වැදූ ඔබේ අම්මාවත් කට්ටිය නම කියා ම මතක් කරාවි.

    පොඩ්ඩක් හිතන්න.. ට්‍රිප් නම් ආතල් තමයි. ඒත් පරිසරයට හානි නොකර fun ගන්න.
    පරිසරයට ආදරය කරන්න

    ow ow sahathika aththa... :)
    godak aya parisaraya rasvindata, ekata adare karanne nane... :confused:

    :no::no:
    බොන්න ඕනේ නම් ඒ වගේ තැනකට යන්න ඕනේ . මිනිස්සු සොබා දහම රස විඳින්න එන තැන වලට ඇවිල්ල ඒවගේ තියන නිදහස් සාමකාමී සුන්දරත්වය නැති කරන්නැතිව.

    :yes:

    :)
     
    Last edited:

    gepa

    Well-known member
  • දිය ඇලි බලනව නං රත්නපුරේ තමයි ඕන්..ලංකාවේ වැඩිහරියක් දිය ඇලි පිහිටලා තියෙන්නෙත් රත්නපුරේ..දිය ඇලි බලන්න එනවනං කියපල්ලා