හද කම්පා කරවන Bike Accident

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    හද කම්පා කරවන Bike Accident

    මේක අහල බලපල්ලා.මේ සිදු කියන කොල්ල මැරිලා තියෙන්නේ Bike Accident එකකින්.ඇත්තටම මේ කියන විදියට දුක හිතෙනවා.මම මේ ගැන වැඩිය විස්තර මුකුත් දන් නෑ.

    මේක අහද්දී මට තේරුණා දෙයක් තමයි අපි ජිවිතේ ගැන මීට වැඩ සැලකිලිමත් වෙන්න ඕන කියන එක.




     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේ බියගම පොලිසිය පල්ලෙහ උන ඇක්සිඩන්ට් එක. කොල්ලො දෙන්න එතනමයි මචන්.