වවමු ..... කොල්ලන්ට පමණි

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    වවමු ..... කොල්ලන්ට පමණි

    මට පොඩි ආසාවක් ඇති උනා beard එකක් වවන්න .
    මම මේ ගැන හොයද්දි හම්බුන දේවල් එළකිරි එකේ කොල්ලොන්ටත් වැදගත් වෙයි කියල හිතනවා . හොඳ නම් comment එකක් දීලා යන්න . :yes::yes::yes::yes:

    beard style එකට කැමති අක්කලා නංගිලත් bump එකක් වත් දාන්න . :love::love::love::love::love:

    beard style කියන්නේ මෙන්න මේකට,

    මේ තියෙන්නේ ටොම් කෲස් අයියාගේ beard එක

    tom%20cruise.jpg



    මේ ඉන්නේ beckam අයියා

    david-beckham-beard_7847_1.jpg


    =============================================================================================================
    හරි , දැන් අපි බලමු beard එකක් වවාගන්නේ කොහොමද කියල

    මුලින්ම කරන්න ඕනි shave කරන එක නවත්තන එක , bill laden වගේ වවන්න නම් නවත්තන එක විතරයි කරන්න ඕනි , :yes::yes:

    F_200709_September0_358014a.jpg



    ඒත් ඉතින් handy විදියට මනුස්ස පාටට ඉන්නනෙ අපි මේ දගලන්නේ . එතකොටනෙ කෙල්ලෙක් වත් බලන්නේ අපි දිහා බලන්නේ :P. මනුස්ස පාට ගන්න තමා මහන්සි වෙන්න ඕනි .
    :yes:

    මම කිව්ව වගේ අපි මුලින් ම shave කරන එක සති 3ක් 4ක් නවත්තලා ඉන්න ඕනි , :dull: :dull: මේ නිසා මේක පටන් ගන්න ඕනි vacation එකක් වගේ වැඩිය neat එකට ඉන්න ඕනි නැති කාලෙක . මේ කාලේදී අපිට බලාගන්න පුළුවන් අපේ මුණ පුරාම රැවුල වැවෙනවද කියල , නැතිනම් ඉතින් වෙන style එකක් හොයාගන්න වෙනවා තමන්ට ගැලපෙන ,

    beards.jpg



    සති තුනක් හතරක් ගියාම වැදී look එකක් ඇවිල්ලා කසන්න එහෙම පටන් ගනී :yes: . ඒත් ඒක ඉවසන් ඉන්න වෙනවා beard එකක් වවාගන්න නම් . කසන එක අඩු කරගන්න පුළුවන් shampoo හරි conditioner එකකින් හරි සේදුවාම . look එක පොඩ්ඩක් හදාගන්න පුළුවන් බෙල්ල shave කලාම .:yes: ඒත් ගොඩක් උඩට shave කරන්න එපා :no:

    අන්තිමට කරන්න තියෙන්නේ ඉතින් ගානට රැවුල කපන එක , :rolleyes: :rolleyes: :rolleyes:
    රැවුල හොදට වැවිල තියෙද්දී පේනවා අපේ මුනට ගැලපෙන neck line එකයි cheek line එකයි .




    තමන්ටම ලස්සනට line එක කපා ගන්න අමාරුයි කියල හිතෙනවා නම් කරන්න තියෙන්නේ හොද barber කෙනෙක් ලගට යන එක , වැඩි ගානක් යන්නෙත් නැතුව neat එකාට වැඩේ කරගන්න පුළුවන් . :dull::dull:

    වවාගත්තා වගේ නෙමේ maintain කරන්න ගියාම , trim කරලා , හැමදාම shave කරලා ගානට තියාගන්න ඕනි . නැතිනම් ලංකා bin laden කෙනෙක් වෙයි .:P:P:P


     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    hehe ela ela රවුල් සංගමයක් පිහිටුවන්න ඕනේ.. එළකිරි එකේ.. මොකද කියන්නේ පටන් ගමුද බං?

    මම දැන් අවරුද්දකට කිට්ටු වෙන්න ඉඳං වවනවා... මේ වගේ හදන්න ඉන්නේ...


    මොකෝ කියන්නේ? අපි වවමු.. රට නගමු!

    onna damma waren mekata

    :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1466556
     
    Last edited:

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    images
    machn dan raula wawala kapanne kohomada amarui ne ban kapanna racer ekenda machine ekakinda kapanna hoda? mata asai ban randu orton ge vidihata kapa ganna:rolleyes:
     

    kingdewi

    Well-known member
  • hehe ela ela රවුල් සංගමයක් පිහිටුවන්න ඕනේ.. එළකිරි එකේ.. මොකද කියන්නේ පටන් ගමුද බං?

    මම දැන් අවරුද්දකට කිට්ටු වෙන්න ඉඳං වවනවා... මේ වගේ හදන්න ඉන්නේ...


    මොකෝ කියන්නේ? අපි වවමු.. රට නගමු!

    වවන්නෝ දිනන්නෝය!!:P
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    hehe ela ela රවුල් සංගමයක් පිහිටුවන්න ඕනේ.. එළකිරි එකේ.. මොකද කියන්නේ පටන් ගමුද බං?

    මම දැන් අවරුද්දකට කිට්ටු වෙන්න ඉඳං වවනවා... මේ වගේ හදන්න ඉන්නේ...


    මොකෝ කියන්නේ? අපි වවමු.. රට නගමු!

    onna damma waren mekata

    :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1466556

    sangame mul putuwak oni mata :rofl::rofl: