|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඒ වුනාට ඉතින් හොඳට තියාගන්න පුළුවන්නම් යකා නටන්න එපා කොලුකම පෙන්නන්න කියල. දැන් ඔයා සමහර අය ඉන්නෙ පිරිමි කියල පෙන්නන්න කුණුහරුප කියන. :rofl:

    එකත් ඇත්ත බලාගෙන ගියාපුවම......
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එළකිරි එකේ හැකින් වලට තියෙන ඉල්ලුම. කට්ටිය මෙච්චර අනිත් අයව හැක් කරන්න කැමති මොකෝ දන්නෙ නෑ

    අනේ මන්දා....එක්තරා විදියක උණක්....:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකත් ඇත්ත බලාගෙන ගියාපුවම......

    අන්න ඒකනෙ කියන්නෙ :D

    මම කිවනේ සයූ අක්ක ලන්ච් එකට ගැරඩියෙක් කන්න ගිහින් කියලා...
    මට බනිවත්ද කියලා බයවුනේ......

    එහෙනම් ආවහම බණින්න කියමු. එතකොට ඔයා හරියට ම ඒකට ද බයවුනේ කියල බලාගන්න පුළුවන්නෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්දා....එක්තරා විදියක උණක්....:yes:

    අනිත් අයව හැක් කරනවට වැඩිය ඉතින් කට්ටිය ඉගෙන ගෙන ඒ අයව හැකි වලින් බේරන්න උත්සහ කරනවනම් එයා තමයි නියම වැඩකාරය. :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කාමර අස් කරන්න ගියපු අය
    ගැරඩි කන්න ගියපු අය
    රැවුල් කපන්න ගිය අය
    ට්‍රිප් ගිය අය
    තාම බිසීද

    මේ ඉන්නේ කොල්ලා දිලිසි දිලිසි................:cool::cool::cool:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඒක තමයි මාත් බැලුවෙ. ට්‍රිප් ගිය අයනම් ඊ‍යෙ රෑ ඔන්ලයින් ආව වගේ දැක්ක ත්‍රේඩ් එකේ යූසර් නෙම් එක පෙන්නන කොට ඔන්ලයින් තිබුණෙ. ගැරඬි කන අය ගැනනම් දන්නෙ නෑ :rofl: කවුද රැවුල් කපන්න ගියෙ? කාමරෙත් එක්ක කැන්ඩිවත් අස් කළාද දන්නෙ නෑ :rofl:

    අපෝ නෑ...
    මේ ඉන්නේ මම .........:cool::cool:
    :P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මං හිතන්නෙනම් ඒකෙ වෙන්න ඕන. හොඳ වෙලාවට නගරසභාවෙ කුණු ලොරිය එන්නෙ නෑ මේ වෙලාවට. :rolleyes:

    දැන්නම් පොර කාලක් ගහලා දොයි ඇති.......:P:P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    2.gif
    2.gif

    kandyage peththe kunu genihin kohetada danne ne danne

    ඉරිසියාව කියන්නේ මෙන්න මේකටලු.......:dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනම් ජපානේ කියපු ගමන් අපේ සයූ අක්කව මතක් වෙන්නේ...:rofl::rofl:

    :shocked::shocked: මටනම් මතක් වෙන්නෙ හිරෝෂිමා නාගසාකි, ජපන්නු හපන්නු, ඉලෙක්ට්‍රෝනික්, ‍ටෝකියෝ වගේ නම් තමයි :rolleyes:

    තව සකුරවත් මතක් වෙනව

    (ගැහැණු ළමයෙක් නෙමෙයි මල් :rofl:)
     
    Status
    Not open for further replies.