EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: වයස කියාපිය බලන්න උඹට පෝරියල් එකක් සෙට් කරලා දෙන්න බලන්න..... :yes:



    :D:D



    :rofl::P



    :oo: නිර්මාණ මංකොල්ල...... :angry::growl::frown:

    වයස 22යි.. :rofl:

    මං කිව්වෙ අරූ දැං ‍නෑ නෙහ්.. ඉතිං අනාගතය පැහැදිලියි.. :dull::P

    උඹ ලිදේ වැටුනට මං එහෙම ලේසියෙං වැටෙන් නෑ :no:(කියලා තමයි හිතං ඉන්නෙ... :baffled:)
    ඔව් බං... මාර මංකොල්ලකෑමක් මේක... අඩුමගානෙ ලිව්වෙ මෙන්න මූ කියලා වත් දානව නං :baffled::nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :sorry: තරි මාමි ඩ්‍රයි සීසන් වෙලත් ඔය වෙලාවට නිදා ගන්න යනවා නම්, ඩ්‍රයි සීසන් නැති අපි ඊට කලින් නිදා ගන්න එපායේ..... :rofl::P
    ඇයි උඹ තාම නින්දෙං පී පි දානවද මෙට්ටෙ.. :baffled::baffled: :rofl::nerd: :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබට දැන් වෙන ලෙඩක් හැදෙනවා තරහ අරන් :baffled:... ටිකක් cool down වෙලා හිටු...:yes: සංකපාල පටලේ සෙට් කරයි බොට :dull::P
    උගෙං තාම කිසිම ආරංචියක් නෑ.. මං දන්න දන්න හැම එකාටම කිව්වා අද ඔෆිස් ගිහිං... බැරිම උනොත් මේ ඉරිදා පත්තරේ පොඩි දැන්වීමක් දාමු.. :yes:
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහ් එහෙනං මේ හනීමූන් එකෙ ඉන්න ගමන් කිරියට ඇවිල්ලා තියෙන්නෙ‌..
    යකෝ දැන්මම කිරියෙ ලගින්න එන්නෙ නැතුව ගිහින් තව කරන්න පුලුවං පොසිශන්ස් මොනවද බලපං!! :lol:
    LAMO :lol: :lol: :lol: :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් ‍කවදහරි මේ ත්රෙඩ් එකට එන්න කොලිෆයිඩ් වෙනවා වෙනවා වෙනවාමයි.....:nerd::oo::oo::P
    Try and try.. One day u will find actually how deep the well is.. :baffled::baffled:
    හරියට කිය උනාද මන්දා.. :baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එසේම වේවා :rofl::P

    :yes::D

    ඉතිං ඇත්තනෙහ් කියලා තියෙන්නෙ :rofl:

    :growl::frown:

    හ්ම්ම්.. වැඩි හොදත් නරකටලු :baffled:

    :( :(

    වයස 22යි.. :rofl:

    මං කිව්වෙ අරූ දැං ‍නෑ නෙහ්.. ඉතිං අනාගතය පැහැදිලියි.. :dull::P

    උඹ ලිදේ වැටුනට මං එහෙම ලේසියෙං වැටෙන් නෑ :no:(කියලා තමයි හිතං ඉන්නෙ... :baffled:)

    ඔව් බං... මාර මංකොල්ලකෑමක් මේක... අඩුමගානෙ ලිව්වෙ මෙන්න මූ කියලා වත් දානව නං :baffled::nerd:

    :oo: එහෙනම් හරි යන්නේ නෑ..... වයස 24 දෙන්නෙක් තමා දැනට පොරොත්තු ලේඛනේ ඉන්නේ...... :yes:

    :growl: නිර්මාණ මංකොල්ලේ දැක්කනේ අපි කලින්ම..... :frown:

    හැමෝටම තෑගි දීපං.. කෝටිපතියා නෙහ් උඹ... :P:rofl:

    :frown::growl: මගුලක් කතා කරනවා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි උඹ තාම නින්දෙං පී පි දානවද මෙට්ටෙ.. :baffled::baffled: :rofl::nerd: :P

    :frown::angry:

    :baffled::baffled: ඔබමයි ආවේ.........ඔබමයි යන්නේ......
    මා එතනම එහෙමයි.. :yes::rofl:

    :oo::oo:

    උගෙං තාම කිසිම ආරංචියක් නෑ.. මං දන්න දන්න හැම එකාටම කිව්වා අද ඔෆිස් ගිහිං... බැරිම උනොත් මේ ඉරිදා පත්තරේ පොඩි දැන්වීමක් දාමු.. :yes:
    11.gif

    :oo: බැරිම උනොත් එහෙමවත් කරමු බං...... :(

    :rofl::rofl: අම්මේ තියෙන ආසාව තව එකෙක් වලේ වැටුනම.. :rofl:

    :rofl::P