වයස කියාපිය බලන්න උඹට පෝරියල් එකක් සෙට් කරලා දෙන්න බලන්න.....
නිර්මාණ මංකොල්ල......
![]()



(කියලා තමයි හිතං ඉන්නෙ...
)

ඇයි උඹ තාම නින්දෙං පී පි දානවද මෙට්ටෙ..තරි මාමි ඩ්‍රයි සීසන් වෙලත් ඔය වෙලාවට නිදා ගන්න යනවා නම්, ඩ්‍රයි සීසන් නැති අපි ඊට කලින් නිදා ගන්න එපායේ.....
![]()



තොපිලට මම ආයේ කෝල් කරන්නේ නෑ......
![]()

ඔබමයි ආවේ.........ඔබමයි යන්නේ......

උගෙං තාම කිසිම ආරංචියක් නෑ.. මං දන්න දන්න හැම එකාටම කිව්වා අද ඔෆිස් ගිහිං... බැරිම උනොත් මේ ඉරිදා පත්තරේ පොඩි දැන්වීමක් දාමු..උබට දැන් වෙන ලෙඩක් හැදෙනවා තරහ අරන්... ටිකක් cool down වෙලා හිටු...
සංකපාල පටලේ සෙට් කරයි බොට
![]()
වෙල්කම් ටු ද ක්ලබ් කිව්වා.
කොයි කාලෙද වලට වැටුනෙ ?![]()

අම්මේ තියෙන ආසාව තව එකෙක් වලේ වැටුනම.. 
LAMOඅහ් එහෙනං මේ හනීමූන් එකෙ ඉන්න ගමන් කිරියට ඇවිල්ලා තියෙන්නෙ..
යකෝ දැන්මම කිරියෙ ලගින්න එන්නෙ නැතුව ගිහින් තව කරන්න පුලුවං පොසිශන්ස් මොනවද බලපං!!![]()

Try and try.. One day u will find actually how deep the well is..මමත් කවදහරි මේ ත්රෙඩ් එකට එන්න කොලිෆයිඩ් වෙනවා වෙනවා වෙනවාමයි.....![]()




එසේම වේවා![]()


ඉතිං ඇත්තනෙහ් කියලා තියෙන්නෙ![]()


හ්ම්ම්.. වැඩි හොදත් නරකටලු![]()
වයස 22යි..
මං කිව්වෙ අරූ දැං නෑ නෙහ්.. ඉතිං අනාගතය පැහැදිලියි..
උඹ ලිදේ වැටුනට මං එහෙම ලේසියෙං වැටෙන් නෑ(කියලා තමයි හිතං ඉන්නෙ...
)
ඔව් බං... මාර මංකොල්ලකෑමක් මේක... අඩුමගානෙ ලිව්වෙ මෙන්න මූ කියලා වත් දානව නං![]()
එහෙනම් හරි යන්නේ නෑ..... වයස 24 දෙන්නෙක් තමා දැනට පොරොත්තු ලේඛනේ ඉන්නේ......
නිර්මාණ මංකොල්ලේ දැක්කනේ අපි කලින්ම..... 
හැමෝටම තෑගි දීපං.. කෝටිපතියා නෙහ් උඹ...![]()

මගුලක් කතා කරනවා...... 
ඇයි උඹ තාම නින්දෙං පී පි දානවද මෙට්ටෙ..![]()
![]()
![]()


ඔබමයි ආවේ.........ඔබමයි යන්නේ......
මා එතනම එහෙමයි..![]()


උගෙං තාම කිසිම ආරංචියක් නෑ.. මං දන්න දන්න හැම එකාටම කිව්වා අද ඔෆිස් ගිහිං... බැරිම උනොත් මේ ඉරිදා පත්තරේ පොඩි දැන්වීමක් දාමු..![]()
![]()
බැරිම උනොත් එහෙමවත් කරමු බං......
අම්මේ තියෙන ආසාව තව එකෙක් වලේ වැටුනම..
![]()

