කිරිබත්ගොඩ_ඥානානන්ද

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    අපි බෞද්ධ කියාගන්නා අපේ මිනිස්සුන්ගෙන් 99.999% ක්‌ම අඩුම තරමේ පෝයටවත් පන්සලකට යන්නේ නැති තරම්. ඒ තියා තමුන්ගේ ගෙදර තියෙන බුදු පිළිමේ ඉස්සරහ මලක් පහනක් හඳුන්කූරක් පූජා කරන්නේ නැති තරම්. එහෙව් කාලෙක මොනමහරි විදිහකට බුදු දහමට කැමැත්තක් ගොව්රවයක් තියෙන තරුණ පරපුර හරිම අඩුයි. ආඩම්බරයි උඹල ගැන. එත් කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ සහෝදරයා මහමෙව්නාවෙන් පතුරුවල හරින්නේ නිර්මල බුද්ධ දේශනාව නෙවෙයි. කිරිබත්ගොඩ ස්වාමින්වහන්සේගේ බුද්ධියට ගෝචර වෙන්න සකසගත්තු දහමක්. ඔයාල යන්නේ වැරදි පාරක සහෝදරයා. මහමෙව්නාවට ගියහම හිතට හරිම සැනසීමක් දැනෙනවා කියල මීට කලින් සහෝදරයෙක් කියල තිබුන. ඒ දැනෙන සැනසීම දැනෙන්නේ ඔයාලගේ ඇසට සහ කනට නේද කියල පොඩ්ඩක් හිතල බලන්න . නිහඬතාවය නිසා කනට සැනසීමක් ඇති. ලස්සනට ගොඩනගාපු පරිසරයක් නිසා ඇසට සැනසීමක් ඇති. ඒ දැනෙන සැනසීම බුදුදහම තුලින් දැනෙන සැනසීමට ගොඩක් වෙනස් සහෝදරවරුනි.

    රේරුකානේ ස්වාමින්වහන්සේ ලියපු පොත් කියවල බලන්න. නියම ධර්මාවබෝධය ලබන්න උත්සහ කරන්න. බුදුරජානන් වහන්සේගේ සද්ධර්මය ගිහි ජීවිතය සාර්ථක කරගන දේශනා කරපු දහමක් නෙවෙයි. ගිහිජිවිතයෙන් මිදිලා 4 අපායෙන් මිදිලා සංසාරෙන් එතෙරවෙන්න දේශනා කරපු දහමක්. වර්තමානයේ ගරුතර සංඝරත්නය ගිහි ජීවිතය සාර්ථක කරගන්න කාලීන ධර්මදේශනා පවත්වනවා මිසක් සංසාරෙන් එතරවෙන දහම් දෙසන්නේ නැති තරම්.

    දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිවනින් සැනසෙන කියලයි ප්‍රාර්ථනාව එයාලගේ. එත් සහෝදරවරුනි අමාමහ නිවනින් සැනසෙන්නනම් බලාපොරොත්තුව මොන කෙහෙල් මලකටද දෙව් මිනිස් සැප ප්‍රර්ථනා කරන්නේ කියන එකයි ප්‍රශ්නේ. මමත්වය වපුරාගෙන තමන්ගැන පම්පෝරි ගහන උන්දලා අතරේ කිරිබත්ගොඩ ඥානන්ද ස්වාමින් වහන්සේත් එක සංඝයාවහන්සේ නමක් විතරයි. වෙනසකට තියෙන්නේ පෙර සංසාරේ කරපු පිනකට පිරිවර සම්පත්තිය/සැප සම්පත් විඳීමට වාසනාව ලබල තියෙන එක විතරයි. එත් බුද්ධ දේශනාව විකුර්ති කරලා කරගන්න පවනම් සුළුපටු නැහැ. උඹල යන්නේ වැරදි පාරක. ප්‍රඥාව මෙහෙයවල නියම ශ්‍රී සද්ධර්මය සොයාගන්න උත්සහ කරන්න.

    oyalata godak pin. nirmala budu dahama araksha karagena thawa duratath pracharaya karanna ganna uthsahayata. rep ++
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මහමෙව්නා රැල්ලට සහ අනෙකුත් කාලීන දහම් රැලි වලට ගහගෙන යන මිනිස්සු අතරේ නිර්වාණයට ඇල්ම තියෙන උදවිය ඕනෑතරම් ඉන්නවා ඇති. එත් ඒ උදවිය දන්නේ නැහැ තමුන් අරන් යන්නේ වැරදි පාරක කියල. එහෙව් අසරණ මිනිස්සුන්ගෙන් ඒක පුද්ගලයෙකුට හරි නිවැරදි මාවත පෙන්වා දෙන්න දරන උත්සාහයක් මේ. මේ අසරණ සත්වයෝ වෙනුවෙන් කරන්න පුළුවන් යමක් කරන්න. ලොකු පිනක්.
     
    1987gayya

    Junior member
  • Mar 15, 2009
    289
    11
    18
    oyalata godak pin. nirmala budu dahama araksha karagena thawa duratath pracharaya karanna ganna uthsahayata. rep ++

    100% k aththa mchn...me wage aya diha anukampawen balanna ona nodanuwathkama hari waradi watahimak nisa hari ras kara ganna pawa nam sulu patu ne api puluwan tharam uthsaha karanna ona hari margayata ganna eyalth...godak waradi prachara waradi watahim athi karanna bohoma lesi me kale, hama denagenma ilane deyak kiyana kalin e gana hoyala balala anthawadi nowi wichara budiyen adahs pala karanna kiyala, Mahameunawata eka dawasak giya kenek, wadasatahanakata sahabagi una kenek hodata danwa ethana katha karana ne pirisudu gauthama budu dahama eka waradi widihata penana godak aya uthsaha karan ne pirisudu budu dahama hoya ganna godak amru nisa me kale waradi watahimen athra man una minisu saha laba proyogana patu wasi balaporothuwen, budu hamuduruwantath ninda apahasa karapu eke mawa gana api hamoma upekshawen balala eyalath niwardi margaya penana uthsaha karanna ona tharahen balan nathuwa, tharahen ke gahuwoth e thathwayata api watena eka wen ne :yes::yes:
     
    awbucbs

    Member
    Jun 13, 2012
    311
    19
    0
    100% aththa mchn

    PHP:

    SAHATHIKA ATHTHA....ARA GONA PORISADAYATA OLUWAK NAHA.....AMANA ADAHAS THIYENNE...U KAWADA IGENA GAIDA DANNE NAHA...

    PORISADAYAGEN AHANNA ONI ME TIKA
    1.AI PANSAL WALA HAMUDURUWARU RATA KANNE....:D:D:D
    2.TV BALANNE....:D:D:D
    3.MOBILE USE KARANNE...:D:D:D
    4.KUNUHARAPA KIYANNE...:D:D:D
    5.GANUTH EKKA NIDA GANNE...:D:D
    6.CHANDINWA ASRAYA KARANNE....:D
    7.PUJA NOKALA DEWAL PAVICHCHI KARANNE....:D:D
    8.SINDU AHANNE...:D:D:D
    9.FILMS BALANNE...:D:D:D
    10.TELEDRAMA BALANNE....:D:D:D
    11.DAHAWAL 12 N PASSETH WALADANNE...:D:D:D

    TAWA TIYENAWA EWA KIYANNA ONI NAHA...APITAMA APE PANSAL GANA KALAKIRENAWA....:D:D:D:D

    MAN PRADANA HETHU 2 K KIYANNAM GNANANDA HAMUDURUWANTA BANINNE AI KIYALA....

    1. NIYAMA DHARMAYA MOKADDA KIYALA SAMANYA MINISSU DANAGATTA...MECHCHARA KALAYAK PANSAL WALIN MONAWADA KIYADUNNE KIYALA MINISSUNTA TERUNA...EKEN SAHENNA PANSAL WALATA RIDUNA...ONNA OKA EKA HETHUWAK....:yes::yes::yes::yes:

    2.MINISSU DANAGATTA BIKSHUWAKATA MONA WAGE SIL PANAWILA TIYENAWADA KIYALA...PANSAL WALA HAMUDURUWARU KEEYAK KADANAWADA KIYALA DANAGATTA...SEELAYAK NATHTHATAMA NAHA KIYALA DANAGATTA....ONNA OYA KARUNU 2KA TAMAI PRADANA UNE...:yes::yes::yes:

    GON PORISADAYATA KAWADA TEREIDA DANNE NAHA...
    MAN THAWA DEYAK KIYANNA ONI APE GAME PANSALE HAMUDURUWO ENNA KIWWA COMPUTER EKA HADALA DENNA KIYALA...MAN EKE DAKK GANULAMAYEK DUSHANAYA KARANA VIDEO WAGAYAK TIYENAA...ITIN THAWA MONA KATHADA PANSAL GANAI OY A LOKUWATA KAGAHAN HAMUDURU WARU GANAII......:D:D:D:D:D:D:D

    NAMO BUDDHAYA !!!
     
    100% aththa mchn..

    godak hamuduru waru thama kiyan ne mahameunawata yanna epa ethnin wen ne winashyak kiyala mokda buddimath minisu niwardi darma pipasayen inna minisu niwaradi pirisidu budu dahama hoyagena ethnata yanwa ekai mahameunawa asapu walta mechchara minisu adenna hethuwa me hamadema wen ne pirisidu budu dahame bala mahimayenn, nathtam kohomada mahameunwa asapu jalaya mechchara wiyaptha wen ne,

    me gana saken balana hama kenektama aradana karanwa heta mahaweunawa aspuwakta gihilla eka payak wadasatahanakta sahabagi wenna kiyala, wenasa budimath ona kenekta watahena eka sikurui :yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    SAHATHIKA ATHTHA....ARA GONA PORISADAYATA OLUWAK NAHA.....AMANA ADAHAS THIYENNE...U KAWADA IGENA GAIDA DANNE NAHA...

    PORISADAYAGEN AHANNA ONI ME TIKA
    1.AI PANSAL WALA HAMUDURUWARU RATA KANNE....:D:D:D
    2.TV BALANNE....:D:D:D
    3.MOBILE USE KARANNE...:D:D:D
    4.KUNUHARAPA KIYANNE...:D:D:D
    5.GANUTH EKKA NIDA GANNE...:D:D
    6.CHANDINWA ASRAYA KARANNE....:D
    7.PUJA NOKALA DEWAL PAVICHCHI KARANNE....:D:D
    8.SINDU AHANNE...:D:D:D
    9.FILMS BALANNE...:D:D:D
    10.TELEDRAMA BALANNE....:D:D:D
    11.DAHAWAL 12 N PASSETH WALADANNE...:D:D:D

    TAWA TIYENAWA EWA KIYANNA ONI NAHA...APITAMA APE PANSAL GANA KALAKIRENAWA....:D:D:D:D

    MAN PRADANA HETHU 2 K KIYANNAM GNANANDA HAMUDURUWANTA BANINNE AI KIYALA....

    1. NIYAMA DHARMAYA MOKADDA KIYALA SAMANYA MINISSU DANAGATTA...MECHCHARA KALAYAK PANSAL WALIN MONAWADA KIYADUNNE KIYALA MINISSUNTA TERUNA...EKEN SAHENNA PANSAL WALATA RIDUNA...ONNA OKA EKA HETHUWAK....:yes::yes::yes::yes:

    2.MINISSU DANAGATTA BIKSHUWAKATA MONA WAGE SIL PANAWILA TIYENAWADA KIYALA...PANSAL WALA HAMUDURUWARU KEEYAK KADANAWADA KIYALA DANAGATTA...SEELAYAK NATHTHATAMA NAHA KIYALA DANAGATTA....ONNA OYA KARUNU 2KA TAMAI PRADANA UNE...:yes::yes::yes:

    GON PORISADAYATA KAWADA TEREIDA DANNE NAHA...
    MAN THAWA DEYAK KIYANNA ONI APE GAME PANSALE HAMUDURUWO ENNA KIWWA COMPUTER EKA HADALA DENNA KIYALA...MAN EKE DAKK GANULAMAYEK DUSHANAYA KARANA VIDEO WAGAYAK TIYENAA...ITIN THAWA MONA KATHADA PANSAL GANAI OY A LOKUWATA KAGAHAN HAMUDURU WARU GANAII......:D:D:D:D:D:D:D

    NAMO BUDDHAYA !!!

    සිවුරක් පෙරවු පමණින් හාමුදුරු කෙනෙක් වන්නේ නැත.

    විනය ශික්ෂා පද නොරකින හාමුදුරුවරුද සිටිති. ඒ අතර සීලයෙන්,ගුණයෙන්,ප්‍රඥාවෙන් අග තැන්පත් දායකයාගේ දන් පතෙන් යැපී ගමේ පන්සල රැකගෙන දායකයන්ගේ දාන,පින්කම් වලට වඩින හාමුදුරුවරුද බොහෝය...
    ඒ නිසා ගමේ පන්සල නරක යැයි ඇඟිල්ල දික් කළ නොහැක...

    ධර්මය නිවැරදිව උගත්තේ නම් හරි දේ කුමක්දැයි, වැරද්ද කුමක් දැයි ඔබට වැටහෙනු ඇත..
    යමක් පිළිබඳව දැනීමක් නොමැතිව දුවන්නන් වාලේ දුවන බෞද්දයෙකු වන ඔබ වැන්නන්ට මේ තරම් කරුණු කාරනා පහදා දීමෙන් පසුවත් සත්‍යය කුමක් දැයි නොවැටහීම පුදුමයට කරුණක් නොවේ..

    ඥාතියෙකුගේ මරණයක් වූ විට පාංසකූලය දීමට ඔබටත් ගමේ පන්සල මතක් වනු ඇත...
    ඔබට තෙරුවන් සරණයි...

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    අවාසනාවන්ත ලෙස මෙම මහමෙව්නා ධර්මය තුල බොහෝ විට ඇත්තේ සම්ප්‍රප්ප්‍රලාප සාගරයක් මැද පිරිසිඳු නමුත් ඉතා ස්වල්ප වූ තථාගත ධර්මයකි. අභිධර්මය ප්‍රතිෂේපිත බැවින් එහි ගැඹුරද, විචිත්‍රත්වයද ඉතාම අල්පය. හරියටම ගොම කළයක් මතට දැමූ කිරි බිඳක් මෙනි. අසන්නා එම සම්ප්‍රප්ප්‍රලාප සාගරයේ ගිලුන විට කියූ ස්වල්ප නොගැඹුරු ධර්මය මහ මෙරක් මෙන් හැඟීමට පුළුවන. වසර ගණනක් එම ධර්මය ශ්‍රවණය කල සැදැහැවත් මහමෙව්නා ශ්‍රාවකයෙක් වුවත්, තමා කිසි දෙයක් දන්නවාදැයි සැකය අවසානයේ ඔවුනටම ඇති වන්නේ මේ හේතුව නිසාය.
     
    awbucbs

    Member
    Jun 13, 2012
    311
    19
    0
    පෝරිසාදයා;13130275 said:
    සිවුරක් පෙරවු පමණින් හාමුදුරු කෙනෙක් වන්නේ නැත.

    විනය ශික්ෂා පද නොරකින හාමුදුරුවරුද සිටිති. ඒ අතර සීලයෙන්,ගුණයෙන්,ප්‍රඥාවෙන් අග තැන්පත් දායකයාගේ දන් පතෙන් යැපී ගමේ පන්සල රැකගෙන දායකයන්ගේ දාන,පින්කම් වලට වඩින හාමුදුරුවරුද බොහෝය...
    ඒ නිසා ගමේ පන්සල නරක යැයි ඇඟිල්ල දික් කළ නොහැක...

    ධර්මය නිවැරදිව උගත්තේ නම් හරි දේ කුමක්දැයි, වැරද්ද කුමක් දැයි ඔබට වැටහෙනු ඇත..
    යමක් පිළිබඳව දැනීමක් නොමැතිව දුවන්නන් වාලේ දුවන බෞද්දයෙකු වන ඔබ වැන්නන්ට මේ තරම් කරුණු කාරනා පහදා දීමෙන් පසුවත් සත්‍යය කුමක් දැයි නොවැටහීම පුදුමයට කරුණක් නොවේ..

    ඥාතියෙකුගේ මරණයක් වූ විට පාංසකූලය දීමට ඔබටත් ගමේ පන්සල මතක් වනු ඇත...
    ඔබට තෙරුවන් සරණයි...

    PORISADAYAGEN AHANNA ONI ME TIKA
    1.AI PANSAL WALA HAMUDURUWARU RATA KANNE....
    2.TV BALANNE....
    3.MOBILE USE KARANNE...
    4.KUNUHARAPA KIYANNE...
    5.GANUTH EKKA NIDA GANNE...
    6.CHANDINWA ASRAYA KARANNE....
    7.PUJA NOKALA DEWAL PAVICHCHI KARANNE....
    8.SINDU AHANNE...
    9.FILMS BALANNE...
    10.TELEDRAMA BALANNE....
    11.DAHAWAL 12 N PASSETH WALADANNE...

    TAWA TIYENAWA EWA KIYANNA ONI NAHA...APITAMA APE PANSAL GANA KALAKIRENAWA....

    MAN PRADANA HETHU 2 K KIYANNAM GNANANDA HAMUDURUWANTA BANINNE AI KIYALA....

    1. NIYAMA DHARMAYA MOKADDA KIYALA SAMANYA MINISSU DANAGATTA...MECHCHARA KALAYAK PANSAL WALIN MONAWADA KIYADUNNE KIYALA MINISSUNTA TERUNA...EKEN SAHENNA PANSAL WALATA RIDUNA...ONNA OKA EKA HETHUWAK....

    2.MINISSU DANAGATTA BIKSHUWAKATA MONA WAGE SIL PANAWILA TIYENAWADA KIYALA...PANSAL WALA HAMUDURUWARU KEEYAK KADANAWADA KIYALA DANAGATTA...SEELAYAK NATHTHATAMA NAHA KIYALA DANAGATTA....ONNA OYA KARUNU 2KA TAMAI PRADANA UNE...

    GON PORISADAYATA KAWADA TEREIDA DANNE NAHA...
    MAN THAWA DEYAK KIYANNA ONI APE GAME PANSALE HAMUDURUWO ENNA KIWWA COMPUTER EKA HADALA DENNA KIYALA...MAN EKE DAKK GANULAMAYEK DUSHANAYA KARANA VIDEO WAGAYAK TIYENAA...ITIN THAWA MONA KATHADA PANSAL GANAI OY A LOKUWATA KAGAHAN HAMUDURU WARU GANAII......

    NAMO BUDDHAYA !!!

    ow itin pansal walin karana ekama lokuma de thamai panshukulaya dena eka...eke kisima waradak naha...namuth warada thamai....thaman kunu goda kare tiyagena anunta agilla dik karana eka...bohoma hodai thaman pigaththa eka silayak nathi pirisak innawa kiyala...e wagema math kamathi obata me tika nawathath obatama kiyanna

    ( විනය ශික්ෂා පද නොරකින හාමුදුරුවරුද සිටිති.) < පන්සල සහ මහමෙව්නාවේ වෙනස ඔබම වටහා ගෙන ඇත:D:D:D​..>
    විනය ශික්ෂා පද රකින ස්වාමින්වහන්සේලා ඉන්නේ. ඒ අතර සීලයෙන්,ගුණයෙන්,ප්‍රඥාවෙන් අග තැන්පත් ස්වාමින්වහන්සේලා බොහෝය...
    ඒ නිසා මහමෙව්නාව​ නරක යැයි ඇඟිල්ල දික් කළ නොහැක...:yes::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ( විනය ශික්ෂා පද නොරකින හාමුදුරුවරුද සිටිති.)

    < පන්සල සහ මහමෙව්නාවේ වෙනස ඔබම වටහා ගෙන ඇත:D:D:D​..>
    විනය ශික්ෂා පද රකින ස්වාමින්වහන්සේලා ඉන්නේ. ඒ අතර සීලයෙන්,ගුණයෙන්,ප්‍රඥාවෙන් අග තැන්පත් ස්වාමින්වහන්සේලා බොහෝය...
    ඒ නිසා මහමෙව්නාව​ නරක යැයි ඇඟිල්ල දික් කළ නොහැක..
    හ හා...ලියපු දේ කියවලා බලපන් මචන්.හරියට,,

    "විනය ශික්ෂා පද නොරකින හාමුදුරුවරුද සිටිති. ඒ අතර සීලයෙන්,ගුණයෙන්,ප්‍රඥාවෙන් අග තැන්පත් දායකයාගේ දන් පතෙන් යැපී ගමේ පන්සල රැකගෙන දායකයන්ගේ දාන,පින්කම් වලට වඩින හාමුදුරුවරුද බොහෝය...
    ඒ නිසා ගමේ පන්සල නරක යැයි ඇඟිල්ල දික් කළ නොහැක...
    "

    මහමෙව්නාවෙන් බුදුහාමුදුරුවො කියපු විදියට විනය සූත්‍ර අභිධර්ම නියම විදියටම දේශනා කරනවා නම් මේ වගේ විවේචන ලියන්න සිද්ධ වෙන්නෙ නෑ..

    ගර්භණි කාන්තාවන්ගේ පිරිත් නූල් නොබැඳ පිරිත් පැන් බඩේ ගා ගන්න කීම, උපන් හැටියෙ ළමයින් බෞතිස්ම කිරීම,පෙරහැර,පාංසකූලය ප්‍රතික්ෂෙප කිරිම ආදි විකාර විකෘත් අදහස් දරමින්,, අභිදර්ම පිටකයම හලා බුදුන්ට අවමන් කරමින් කරන සාසන විනාසය ගැන අවබෝධයක් ලබාගන්න.

    මහමෙව්නා බෝධි ඥාණ සභාව. කියවන්න.. හරියට නිකන් කතෝලික සභාව වගේ.:D:D:D

    මහමෙව්නා අසපුවේ බෝධිඥාණ සභාවේ ව්‍යවස්ථාව - මෙතැනින් බලන්න

    ---------------------------------------------------------
    ත්‍රිපිටකය සෝදා පාළු කරමින් ගලන බියකරු මහමෙව්නා සුනාමිය – අනතුරු ඇඟවීම

    http://dharmanidhaana.wordpress.com/2011/04/27/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA-%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/

    බුදුන් වදාළ ධර්මය හා මහමෙව්නා ධර්මයේ වෙනස

    http://dharmanidhaana.wordpress.com/2011/05/10/බුදුන්-වදාළ-ධර්මය-හා-මහමෙ/

    “අභිධර්මය අබුද්ධ දේශිතයකැ” කියා බුදු පියාණන්ට බැන්නේ ඇයි කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ?

    http://dharmanidhaana.wordpress.com/2011/05/03/අභිධර්මය-අබුද්ධ-දේශිතයක/

    :yes::yes::yes::yes::yes:
    ------------------------------------------------------

    හරි දේ කුමක් දැයි පෙන්නුවා..
    කියවල බලල තෝරගන්න එක තම තමන්ගේ දෙයක්..
     
    Last edited:

    awbucbs

    Member
    Jun 13, 2012
    311
    19
    0
    පෝරිසාදයා;13130523 said:

    ඔය කියපු ටිකටත් මෙච්චරයි කියන්න තියෙන්නේ.......:D:D:D:D

    PRADANA HETHU 2 K KIYANNAM GNANANDA HAMUDURUWANTA BANINNE AI KIYALA....

    1. NIYAMA DHARMAYA MOKADDA KIYALA SAMANYA MINISSU DANAGATTA...MECHCHARA KALAYAK PANSAL WALIN MONAWADA KIYADUNNE KIYALA MINISSUNTA TERUNA...EKEN SAHENNA PANSAL WALATA RIDUNA...ONNA OKA EKA HETHUWAK....

    2.MINISSU DANAGATTA BIKSHUWAKATA MONA WAGE SIL PANAWILA TIYENAWADA KIYALA...PANSAL WALA HAMUDURUWARU KEEYAK KADANAWADA KIYALA DANAGATTA...SEELAYAK NATHTHATAMA NAHA KIYALA DANAGATTA....ONNA OYA KARUNU 2KA TAMAI PRADANA UNE...
    :yes::yes::yes::yes:
     
    Anushanga777

    Well-known member
  • PHP:

    SAHATHIKA ATHTHA....ARA GONA PORISADAYATA OLUWAK NAHA.....AMANA ADAHAS THIYENNE...U KAWADA IGENA GAIDA DANNE NAHA...

    PORISADAYAGEN AHANNA ONI ME TIKA
    1.AI PANSAL WALA HAMUDURUWARU RATA KANNE....:D:D:D
    2.TV BALANNE....:D:D:D
    3.MOBILE USE KARANNE...:D:D:D
    4.KUNUHARAPA KIYANNE...:D:D:D
    5.GANUTH EKKA NIDA GANNE...:D:D
    6.CHANDINWA ASRAYA KARANNE....:D
    7.PUJA NOKALA DEWAL PAVICHCHI KARANNE....:D:D
    8.SINDU AHANNE...:D:D:D
    9.FILMS BALANNE...:D:D:D
    10.TELEDRAMA BALANNE....:D:D:D
    11.DAHAWAL 12 N PASSETH WALADANNE...:D:D:D

    TAWA TIYENAWA EWA KIYANNA ONI NAHA...APITAMA APE PANSAL GANA KALAKIRENAWA....:D:D:D:D

    MAN PRADANA HETHU 2 K KIYANNAM GNANANDA HAMUDURUWANTA BANINNE AI KIYALA....

    1. NIYAMA DHARMAYA MOKADDA KIYALA SAMANYA MINISSU DANAGATTA...MECHCHARA KALAYAK PANSAL WALIN MONAWADA KIYADUNNE KIYALA MINISSUNTA TERUNA...EKEN SAHENNA PANSAL WALATA RIDUNA...ONNA OKA EKA HETHUWAK....:yes::yes::yes::yes:

    2.MINISSU DANAGATTA BIKSHUWAKATA MONA WAGE SIL PANAWILA TIYENAWADA KIYALA...PANSAL WALA HAMUDURUWARU KEEYAK KADANAWADA KIYALA DANAGATTA...SEELAYAK NATHTHATAMA NAHA KIYALA DANAGATTA....ONNA OYA KARUNU 2KA TAMAI PRADANA UNE...:yes::yes::yes:

    GON PORISADAYATA KAWADA TEREIDA DANNE NAHA...
    MAN THAWA DEYAK KIYANNA ONI APE GAME PANSALE HAMUDURUWO ENNA KIWWA COMPUTER EKA HADALA DENNA KIYALA...MAN EKE DAKK GANULAMAYEK DUSHANAYA KARANA VIDEO WAGAYAK TIYENAA...ITIN THAWA MONA KATHADA PANSAL GANAI OY A LOKUWATA KAGAHAN HAMUDURU WARU GANAII......:D:D:D:D:D:D:D

    NAMO BUDDHAYA !!!

    :yes::yes::yes::yes::yes: namo buddhaya!!!
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ( විනය ශික්ෂා පද නොරකින හාමුදුරුවරුද සිටිති.) < පන්සල සහ මහමෙව්නාවේ වෙනස ඔබම වටහා ගෙන ඇත:D:D:D​..>
    විනය ශික්ෂා පද රකින ස්වාමින්වහන්සේලා ඉන්නේ. ඒ අතර සීලයෙන්,ගුණයෙන්,ප්‍රඥාවෙන් අග තැන්පත් ස්වාමින්වහන්සේලා බොහෝය...
    ඒ නිසා මහමෙව්නාව​ නරක යැයි ඇඟිල්ල දික් කළ නොහැක...:yes::yes::yes
    :

    කව්ද කොතනද කිව්වේ දැන් මහමෙව්නාව නරකයි කියල. අපි කියන්නේ මහමෙව්නාවෙන් බෞද්ධයෝ අතරට අරන් යන ධර්මය නියම ශ්‍රී සද්ධර්මය නෙවෙයි කියන එකයි සහෝදරයා. ඥානන්ද ස්වාමින්වහන්සේ මමත්වය වපුරන්නේ නැතුව අභිධර්මය ඇතුළු ත්‍රිපිටකය භාවිතයෙන් ධර්මදේශනාව කරානම් මහමෙව්නාව එළකිරි කියල අපිත් කියනවා (සම්බුද්ධ රජමාලිගාවේ හදපු පිළිම බුදුපිළිම නෙවෙයිනම්).

    බුද්ධ දේශනාවේ හැටියට බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම් භික්ෂුවක් දුසිල්වත්නම් ඒ භික්ෂුවට වඳින්න එපා , දාන මාන පිළිගන්වන්න එපා, පා සිවුරු පිළිගන්න එපා කියල. ඒ තියරිය ගමේ පන්සලටත් අදාලයි සහෝදරයා. එත් ගමේ පන්සලේ හාමුදුරුවෝ දුසිල්වත් කියල ධර්මය විකුර්තිකරගෙන හරය ගැඹුර අයින් කරලා දේශනාකරන මහමෙවුනාව පස්සේ යන එක අමු ගොන්කමක්. අපි හරිනම් කරන්න ඕන ගමේ පන්සල හරිතැනට ගෙනල්ල සිල්වත් භික්ෂුන්වහන්සේලා ඇසුරෙන් නියම සද්ධර්මය මොකක්ද කියල හොයාගන්න එකයි.

    අපේ ගෙදර අපේ අම්ම පිරිසිදුව උයන බත් පත රස නැහැ කියල වසවිස දාල රස නහර පිනායන කෑම හදන ටවුමේ අපිරිසිදු හෝටලේකින් කොත්තු රොටි කනවා වගේ වැඩක් මහත්තයෝ ඕක.අපිරිසිදු කෑම කාල බඩ ලෙඩ වෙලා හරි අතේ සල්ලි නැති උන දවසට හරි ගෙදර අම්මගේ බත්පත් කන්න එන්න වෙනවාමයි. එදාට තමයි උඹලාට වැටහෙන්නේ අම්මගේ බත්පත කොයිතරම් රසද ගුණද කියල.

    methanta bathak adala naha machan ...uba kawda machan...:D:D
    ubatath kiyanna thiyenne mechcharai.....

    " එත් ගමේ පන්සලේ හාමුදුරුවෝ දුසිල්වත් කියල ධර්මය විකුර්තිකරගෙන හරය ගැඹුර අයින් කරලා දේශනාකරන මහමෙවුනාව පස්සේ යන එක අමු ගොන්කමක්. "

    මට කියන්න සහෝදරය කවුද ගැඹුරක් අයින් කරේ කියල​...මොන දේශනාවෙද කියල​...මට කියන්න මහායානය අල්ලගෙන කෑ ගහන්නෙ කවුද කියල​....සහෝ ඔයාගෙ අම්මල දානයක් දෙනකොට 12 පහුවෙනකල් දානය වළදනව නේද ...උඹ හිතනවද පින් ගන්න කෙනාට පින් ලබෙනව කියල​...එහෙම හිතනවනම් ඒක කවදාවත් වෙන්නෙ නැහැ​..:no::no::no:.දානයට අරක්කු ඉල්ලන්නෙ මහමෙව්නාවද​....? .සිගරට් බොන්නෙ මහමෙව්නාවද ?​....දන්නවද සහෝ මගෙන් දවසක් අපේ පන්සලේ කඨිණ පිංකම දවසේ හාමුදුරු කෙනෙක් සිගරට 2ක් ගෙනත් දෙන්න කියල සල්ලි දුන්න​...එද මට වැරදිල දුන්නෙ මන් පන්සලේ ඇබිත්ත කියල හිතාගෙන​...:D:Dඑහෙම අයද සහෝ උඩ තියන්න හදන්නේ.:D:D....මේ කියන දේවල් මගේ ජීවිතේ අත්දැක්ක දේවල්.....ඒක නිසා මනුස්සයෙක් වගේ හිතන්න බලන්න​....පන්සල් එදත් හොදයි අදත් හොදයි ඒකෙ කිසිම වැරැද්දක් නහ​...නමුත් තමන්ගේ අඩුපඩු වහගන්න රටේ ඉන්න මිනිස්සුන්ව අවුස්සල මහමෙව්නාවට ගරහන එක හරි නැහැ....ඒක මහ ලැජ්ජ නැති වැඩක්...සහෝ මිනිස්සු ඔය තරම මැට්ටොනම් මහමෙව්නාවට මෙච්චර​ මිනිස්සු යන්නෙ ඇයි?....පන්සල් ඔය කියන තරම් සිල්වත් නම් මොකෙක්වත් යන්නෙ නැත්තෙ ඇයි ? ....සහෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලාභ සත්කාර කිර්‍ර්ති ප්‍රශංෂා ලැබෙන්නේ දැහැමි ජීවිතය නිසා කියල​...එහෙනම් පන්සල් වලට අද ඒකම තමයි නැත්තේ....ඒක නිසා සහෝ ඉස්සෙල්ලම පන්සල හදාගන්න​.....පස්සෙ අනිත් දේවල් ගැන බලන්න​.....

    මම කිව්වේ මොකක්ද කියල තේරුම්ගන්න බැරි උඹල කොහොමද ධර්මය තේරුම්ගන්නේ??? උඹලට හරියන්නේ මහමෙවුනාවේ හරයක් ගුණයක් නැති රසවත් දහම තමයි මචන්ලා. උඹල ගැන අනුකම්පාවක් තමයි දැනෙන්නේ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    උඹලට සැබෑ බුදු දහම ඉගෙන ගන්න ඕනෙ කමක් නෑ.
    යමක හරි වැරද්ද බලන්නත් ඒ ගැන ඉගෙන ගන්න ඕනෙ.

    බුද්ධාගම ගැන හරි අවබෝධයක් නැතුව දුවන්නන් වාලෙ දුවන උඹල ගැන කවර කතාද?

    මේ බුද්ධෝත්පාද කාලෙ බෞද්ධ වෙලා ඉපදිලත් වැරදි පාරට වැටුනෙ උඹලගෙ පෙර කරුමෙකට වෙන්නැති.

    නූතන අනුබුදු වශයෙන් පෙනී හිටින උඹලගේ ලොකු හාමුදුරුවන්ගේ වචන වලට පිටින් යන්න එපා..මහමෙව්නාවෙන් පිට වෙන පොතක් බලන්නත් එපා.. ජීවිත කාලෙම වහලෙක් වගේ අන්ධ භක්තියෙන් මහමෙව්නා වන්දනාවෙ යෙදෙන්න..

    මේක කියවල බැලුවාම මහමෙව්නාව ගැන හොඳ අවබෝදයක් ගන්න පුලුවන්...:lol::lol::lol:
    ඩවුන්ලෝඩ් කරගෙන පොතේ අග හරිය බැලුවාම හොඳ හොඳ සෙල්ලම් තියෙනවා.
    :lol::lol::lol:

    ~DOWNLOAD~

    පල්ලියේ කුමන්ත්‍රණය සඟවන්න හැදුවත් මේ ප්‍රකාශනයෙන් එය එළියට පනී.

    :: පිරිත් පැන් බඩේ ගෑම
    :: ළමයි බෞතිස්ම කිරිම
    :: විවාහයකදි ශ්ලෝක කියවා ප්‍රතිඥා දීම
    :: රෝස පෙතිවලින් මනාල යුවල නැහැවීම
    :: ළමයින්ට කේන්දර නොසෑදිම
    :: මතක බණ,පාංසකුලය නොදීම

    උඹලට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සරණයි!!!

    Last edited:

    awbucbs

    Member
    Jun 13, 2012
    311
    19
    0
    මම කිව්වේ මොකක්ද කියල තේරුම්ගන්න බැරි උඹල කොහොමද ධර්මය තේරුම්ගන්නේ??? උඹලට හරියන්නේ මහමෙවුනාවේ හරයක් ගුණයක් නැති රසවත් දහම තමයි මචන්ලා. උඹල ගැන අනුකම්පාවක් තමයි දැනෙන්නේ.

    oni naha machan anukampawa....niyama dahama labila tiyenne...eka nisa ubalata wage gon prashna naha....:D:D:D:D
     
    • Like
    Reactions: netlife007

    awbucbs

    Member
    Jun 13, 2012
    311
    19
    0
    පෝරිසාදයා;13133740 said:
    උඹලට සැබෑ බුදු දහම ඉගෙන ගන්න ඕනෙ කමක් නෑ.
    යමක හරි වැරද්ද බලන්නත් ඒ ගැන ඉගෙන ගන්න ඕනෙ.

    බුද්ධාගම ගැන හරි අවබෝධයක් නැතුව දුවන්නන් වාලෙ දුවන උඹල ගැන කවර කතාද?

    මේ බුද්ධෝත්පාද කාලෙ බෞද්ධ වෙලා ඉපදිලත් වැරදි පාරට වැටුනෙ උඹලගෙ පෙර කරුමෙකට වෙන්නැති.

    නූතන අනුබුදු වශයෙන් පෙනී හිටින උඹලගේ ලොකු හාමුදුරුවන්ගේ වචන වලට පිටින් යන්න එපා..මහමෙව්නාවෙන් පිට වෙන පොතක් බලන්නත් එපා.. ජීවිත කාලෙම වහලෙක් වගේ අන්ධ භක්තියෙන් මහමෙව්නා වන්දනාවෙ යෙදෙන්න..

    මේක කියවල බැලුවාම මහමෙව්නාව ගැන හොඳ අවබෝදයක් ගන්න පුලුවන්...:lol::lol::lol:
    ඩවුන්ලෝඩ් කරගෙන පොතේ අග හරිය බැලුවාම හොඳ හොඳ සෙල්ලම් තියෙනවා.
    :lol::lol::lol:

    ~DOWNLOAD~

    පල්ලියේ කුමන්ත්‍රණය සඟවන්න හැදුවත් මේ ප්‍රකාශනයෙන් එය එළියට පනී.

    :: පිරිත් පැන් බඩේ ගෑම
    :: ළමයි බෞතිස්ම කිරිම
    :: විවාහයකදි ශ්ලෝක කියවා ප්‍රතිඥා දීම
    :: රෝස පෙතිවලින් මනාල යුවල නැහැවීම
    :: ළමයින්ට කේන්දර නොසෑදිම
    :: මතක බණ,පාංසකුලය නොදීම

    උඹලට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සරණයි!

    UBA MONA UNATH ATHTHA KIYANA KOLLEK....:D:D:D
    උඹලට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සරණයි!!!
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    Keywords
    කිරිබත්ගොඩ ඥානානන්ද
    මහමෙව්නාව
    කිරිබත්ගොඩ හාමුදුරුවෝ
    ඥාණානන්ද හාමුදුරුවෝ
    බුදු දහම
    බුද්ධ ධර්මය
    විකෘති කිරීම
    විනාශ කිරීම
    චීවර ධාරියා
    මහායාන
    ථේරවාදී
    අකැප

    kiribathgoda gnanananda
    kiribathgoda gnanananda thero
    mahamewnawa.org
    Buddhism
    organization
    destroying
    Buddha
    kiribathgoda thero
    gnanananda thero
    kiribathgoda gnanananda hamuduruwo

    Uba dan methana Mona magulakatda KEYWORDS kiyala mewa damme ?
    Google eke Search Kalama Me Thread eka Udata ennada ? :P :P