Koliwood,Bollywood,Hollywood Film අපට එපා

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
elazzz
dala link eka ewapan:D:D:yes::yes:
අනිවා එවන්නම්:D:D මේ ත්‍රේඩි එකෙත් පොස්ට් කරනව බන්:yes::yes: මට dj gamaya තමයි ඔය ෆිල්ම් එක බලන්න කිව්වෙ:D:D
 

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    balanawam mekath hodai machan

    Code:
    [SIZE=3]Genre: [/SIZE][SIZE=3]Action[/SIZE]
    [SIZE=3]  Runtime: 82 min[/SIZE]
    [SIZE=3]  Country: Malaysia[/SIZE]
    [SIZE=3]  Language: Malay [/SIZE]
    [CENTER][SIZE=3] Subtitle: [/SIZE][SIZE=3]English[/SIZE]
    lRwGa.jpg






    [/CENTER]
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Shah Rukh Khan commenced the Tamil audio of RA.One with much fanfare in Chennai lately and furthermore made a quick visit to Superstar Rajinikanth, having roped him in for a cameo.

    While some asserted it was a very shrewd marketing strategy, other ones glimpsed it as the ultimate cinematic collaboration between Kollywood and Bollywood. From Kollywood technicians being sought-after by the Hindi film commerce, today it's Tamil video scripts, actors, controllers, music controllers and more. The lines have begun to distort between the two industries and there's an overwhelming interest in both spheres to cooperate in the amusement business.
    :rofl::rofl::rofl::rofl:
    :D:D:D
    බම්ප්
    3d-ok2.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    balanawam mekath hodai machan

    Code:
    [SIZE=3]Genre: [/SIZE][SIZE=3]Action[/SIZE]
    [SIZE=3]  Runtime: 82 min[/SIZE]
    [SIZE=3]  Country: Malaysia[/SIZE]
    [SIZE=3]  Language: Malay [/SIZE]
    [CENTER][SIZE=3] Subtitle: [/SIZE][SIZE=3]English[/SIZE][/CENTER]
    lRwGa.jpg





    Malaysian ekak nedha machan balanna one rep denna balu passe dhennam
    3d-ok2.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    PATTA FILM TIKA.......... MACHAN UBA OYA FILM 2KAMA D.L KARADA.....................:D
    මොන film දෙකද මචන්:confused::confused: මම දාපුවා හුගක් මම බලලා තියෙනවා.සමහර ඒවා තාම hard එකේ:D:D
    3d-ok2.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Someone Special (2004)
    හුග දවසකින් කොරියන් ජපන් ආදර කතා දැම්මේ නෑනේ:(:(:(.ඒක නිසා ටිකක් වෙනස් විදිහක කොරියන් ආදර කතාවක් දෙන්න හිතුවා:D:D:D.වෙනසකටත් එක්ක බලන්න;););).

    Someone_Special_2004.jpg

    Trailer


    IMDB

    Download
    Torrent 700mb
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    The Sound of Love Speaks Loud and Clear

    :love::love::love:Hear Me (2009):love::love::love:(The Sound of Love Speaks Loud and Clear)
    මම මේ ත්‍රේඩ් එකේ දාන දෙවනි තායිවාන් ෆිල්ම් එක තමයි Hear Me :yes::yes::yes:.පලවෙනි එක You Are the Apple of My Eye බලන්න ඇතිනේ:D:D:D.Hear Me ඇත්තටම වෙනස්ම විදිහේ කතාවක්:cool::cool::cool:.හදවතට අමතන ආදරයට සන්නිවේදනය බාදාවක්ද:confused::confused::confused:???ෆීල්ම් එක බලලාම උත්තර හොයමු:):).
    Hear%2BMe.jpg


    Trailer


    IMDb

    Download
    Torrent 1.4GB
     
    Last edited:
    • Like
    Reactions: miniya

    ruwche

    Member
    Dec 19, 2011
    309
    48
    0
    :love::love::love:Hear Me (2009):love::love::love:(The Sound of Love Speaks Loud and Clear)
    මම මේ ත්‍රේඩ් එකේ දාන දෙවනි තායිවාන් ෆිල්ම් එක තමයි Hear Me :yes::yes::yes:.පලවෙනි එක You Are the Apple of My Eye බලන්න ඇතිනේ:D:D:D.Hear Me ඇත්තටම වෙනස්ම විදිහේ කතාවක්:cool::cool::cool:.හදවතට අමතන ආදරයට සන්නිවේදනය බාදාවක්ද:confused::confused::confused:???ෆීල්ම් එක බලලාම උත්තර හොයමු:):).
    Hear%2BMe.jpg


    ekenma set wenawa machan thks
    rcccc we need more:D:D:D
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කාලෙකින් ත්‍රෙඩ් එකට මුකුත් දාන්න බැරි වුනා :dull: :oo: අද නිවාඩු පාඩුවේ ඉන්නකොට 300, Troy, Lord of the rings වගේ historical war films වලට කැමති අයට බලන්න නියම film එකක් හම්බවුනා. එකක් කිව්වට කොටස් දෙකකින් තමයි නිර්මාණය කරල තියෙන්නේ :D මේකේ නම RED CLIFF..........:yes:

    RED CLIFF I


    2782554838_fd053bbb1e.jpg



    RED CLIFF II



    redcliff2_2.jpg



    Trailer





    Limited Connection අයට මෙන්න 800 MB torrent එක.....



    Red Cliff Complete 1-2 brrip.x264.mp4


    මෙන්න 3GB torrent එක.....


    Red Cliff 1-2 brrip pack.release lounge.h264
     
    • Like
    Reactions: mic