හික් හික් !! නෑ නෑ මන් නිකන් බැලුවේ !!![]()

නිකන් නම් වෙන්න බෑ......?? 


යුරාට------මම කියන්නම් සුරේකට කේලම...උම මෙහේ........අනේ අම්මපා.......![]()
කවුද ලොකු අයියේ සුරේක කියන්නේ......?? 

මම ගියෝ !!![]()

අද ඉතින් ෆිල්ම් එකක් එහෙම බලලා තමා අපි දොයියන්නේ..... තරි මාමි කලින්ම.....
ගුඩ් නයිට් අංකල්...... 

කියලා වැඩක් නෑ.... ඕන් ඩීසල් ගහන්නේ පරිස්සමින්..... කොයි වෙලේ බඩු බනිස් වෙයිද දන්නේ නෑ...... 

මමත් මේ සුපර් ඩීසල් වත් ගහන්න කියලා කල්පනා කරේ.......

බැදපු මිනිහෙක්නෙ අම්මපා මේ බබා වෙන්නෙ...කවුද ලොකු අයියේ සුරේක කියන්නේ......??
![]()


බැදපු මිනිහෙක්නෙ අම්මපා මේ බබා වෙන්නෙ...![]()


දැන් වැඩ වැඩි නිසා වෙලාවට නොකා ඉන්න එපා හොඳේ?නිකන්ම කන්නේ කඩේ කෑම, එකවත් වෙලාවට කන්න බලන්න, නැත්තන් ලෙඩ වෙය්, බෙහෙත් බොන්නත් අය්යා හොරය්නේ
![]()
අබාන්ස් එකේ තරම් දැන් වැඩ කරන තැන වැඩ නෑ නංගි...... ඒ අබාන්ස් එකේ ඉන්න කාලේ තමා උදේට කෑවේ දවල්ට...... දවල්ට කෑවේ හවසට උනේ......
මෙතන එච්චරටම වැඩ නෑ..... ඒකනේ දවසම එලකිරි එකේ ඉන්නේ දැන් මම.......


