මදන මෝල් syndrome එකට වෙන්න ඇති නන්ගි අයියට බේත් බොන්න කියන්නෙ![]()

![]()
![]()
![]()
දෙයියෝ සාක්කි.. (දිනපතා පත්රය)
තම ස්වාමිපුරුශයා අන්තර්ජාලය ඔස්සේ අන් අගනුන් සමග පෙම් කෙළින සැටි දුටු එක්තරා බිරිදක් කළ අපූරු ක්රියාවක් කඩුවෙල ප්රදේශයෙන් වාර්ථා වේ.
ඔහු ප්රදේශයේ කෝටිපතියෙකි. පුද්ගලික බස් රථ කිහිපයක් හා පරිඝනක වෙළෙදසැල් කිහිපයක් හිමි ප්රදේශයේ වැදගත් යැයි කියාගන්නා පවුලක කෙනෙකි.. නුදුරු දිනකදී කුලවත් පැහැපත් කුල කුමරියක සරණ පාවා ගන්නටද යෙදුනේය.. ටික කලක් කෙලිදොලෙන් දෙදෙන කල් යැව්ව නමුත්... දින කිහිපයක පටන් තම ස්වාමි පුරුශයා අන්තර්ජාලය හා වැඩි ගනුදෙනු පවත්වන බව බිරිදට වැටහී තිබුනි.. නමුත් ඇය වැඩිනක් ඒ ගැන සොයා නොබැලුවේ සැමියා ගැන ඇති විශ්වාසයටත් වඩා...ගෙදර ඉන්න දේ අතගා ඔබා,හොලවා බැලීමට නොහැකි තෙමේ.. අන්තර්ජාලයෙන් එසේ කරන්නේ කෙලෙසදැයි සිතාය..
කෙසේවෙතත් .. දිනෙන් දිනම මේ කෝටිපති සැමියාගේ ක්රියා කලාපය අවුල්සහගත වීම නිසා එක් දිනක් ඔහු නැති අතරේ බිරිද විසින් සැමියා භාවිතා කරන ලැප්ටොප් පරිගනකයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වී... ලංකාවේ විශාලතම ඔන්ලයින් මිතුරු ජාලය යැයි කියනා වෙබ් අඩවිය පිරික්සා ඇත...
තමා මෙන්ම විවාහක පිරිමින් දෙතුන් දෙනෙකු හා එකතු වී කිසියම් සංගමයක් හදාගෙන මොහු ඉතා කෙලිදොලෙන් පසුවන බව ඇයට වැටහී ඇත... නමුත් තත්වය භයානක වී ඇත්තේ වෙනත් ගැහැනු ළමෙක් හා මෙම හොර සැමියා කරගෙන යන රහස් ලිපි හුවමාරුව හා කොමළ පෑම ඇය දැනගත් විටය...
සවස් වෙනතුරු ඉතා ආයාසයෙන් මේ කෝපය ඉවසාගෙන සිටි ඇය....
සවස සැමියා නිවසට පැමිණි විගසම ඔහුගේම ලැප්ටොප් පරිගණකයෙන් ඔහුගේ හිසට පහරදීමක් සිදු කර ඇත.
හිසට බරතල ලෙස තුවාල සිදුවූ සැමියා කොළඹ පුද්ගලික රෝහලක තවමත් ප්රතිකාර ලබනවාලු..
මොසිල්ලා ෆයර්ෆොක්ස් - කඩුවෙල විශේෂ වාර්ථාකරු..

සුභ උදෑසනක්..
ගායනා තරගයක් තිබේ..
එයට සහාභාගිවී... හවසට එමි...
පොයටවත් සිල් ගනිල්ලා...![]()

දෙන්නම බොන්නෙ මේක නේද ?ලොල් !! නංගියි මූයි දෙන්නම බොන පිස්සු පෙත්ත ගැන කියන්නේ !!![]()

වැස්ස කොහොම වෙතත් එලියට බහින්නෙ පරිස්සමෙන්.. සර්පයො අම්බානට ඉඳියි..එහෙනම් මේ පෑවිල්ල ඉවර වෙලා අදවත් වැහී වගේ !!![]()

සුභ උදෑසනක්..
ගායනා තරගයක් තිබේ..
එයට සහාභාගිවී... හවසට එමි...
පොයටවත් සිල් ගනිල්ලා...![]()

කඩවත පැත්තේ අද ගැරඩි පියාඹයිද.....?? 

ලොල් !! නංගියි මූයි දෙන්නම බොන පිස්සු පෙත්ත ගැන කියන්නේ !!![]()
![]()
සැ යු :-
පරණ පලහිලව් ඩයරියකින් පහර දී ඇති බවට නිවැරදි විය යුතුය !!![]()
දෙන්නම බොන්නෙ මේක නේද ?
![]()
![]()
![]()
රත්නේ විටමින් කියලලු ඕවා බොන්නේ !!![]()


කාපියව් යකෝ මාව.......!! 

කාපියව් යකෝ මාව.......!!
![]()

පොල්ල තියන උන්ව විස්වාස නොකර ඉන්න දන්නවාගුඩ් මෝනින් සියල්ල දත්.......
![]()

දැන් උඹව කාල වැඩක් නෑ මොසියා උඹව හපේ කොරල කාල ගිහින් තියෙන එකේ !!![]()

නොදකින් උදේ පාන්දර ඔය ගල් මූසලයව මතක් කරන්න එපා යකෝ...... 
නොදකින් උදේ පාන්දර ඔය ගල් මූසලයව මතක් කරන්න එපා යකෝ......
![]()
උඹ කිව්වේ ඌ උඹේ ඔෆිස් එක ලඟට ආවම හුරුබුහුටි කොලු පොඩ්ඩා මගේ කඩේ පිටිපස්සේ වැඩට කියපු එකා කියලනේ එදා ? අද ඌ ගල් මූසලයෙක් උනාද ? 
උඹ කැස්පස්කි ගෙනාවද මට ඒකකුයි, යූ.පී.එස් එකකුයි, කූලින් පෑඩ් පොඩි එකකුයි ඕන දෙන්න පුලුවන්ද ? 
උඹ කිව්වේ ඌ උඹේ ඔෆිස් එක ලඟට ආවම හුරුබුහුටි කොලු පොඩ්ඩා මගේ කඩේ පිටිපස්සේ වැඩට කියපු එකා කියලනේ එදා ? අද ඌ ගල් මූසලයෙක් උනාද ?
![]()



