Hi all![]()
Hi hi..... අද මොකද කරන්නේ....?? ගෙදරද....?? ක්ලාස් නැද්ද....?? 

ගෙදරHi hi..... අද මොකද කරන්නේ....?? ගෙදරද....?? ක්ලාස් නැද්ද....??
![]()
![]()
මේ මොකෝ මූක පුණ කරගෙන ?උඹ කැස්පස්කි ගෙනාවද මට ඒකකුයි, යූ.පී.එස් එකකුයි, කූලින් පෑඩ් පොඩි එකකුයි ඕන දෙන්න පුලුවන්ද ?
![]()
Kaspersky තිබේ..... Single User or 3 Users.....??

ගෙදර
අර කිව්ව කෑම හැදුවද....??
මගේ කොටස මේල් කරලාවත් එවන්නෝ...... 

Kaspersky තිබේ..... Single User or 3 Users.....??
![]()
UPS :- APC / Pro Link / Galleon / Luminous / Power Tree තිබේ.....![]()
කූලින් පෑඩ් One Year Warranty or Two Years Warranty ද ඕනා.....??![]()
mage langa gaming cooling pad ekak have
eka loku wediy ban
thawa ups battery ekakuth ona
kaspersky ganan tikai anik ewwaye ganan tika pm karapan 
අර කිව්ව කෑම හැදුවද....??
මගේ කොටස මේල් කරලාවත් එවන්නෝ......
![]()

මේ මොකෝ මූක පුණ කරගෙන ?උඹ කැස්පස්කි ගෙනාවද මට ඒකකුයි, යූ.පී.එස් එකකුයි, කූලින් පෑඩ් පොඩි එකකුයි ඕන දෙන්න පුලුවන්ද ?
![]()
Kaspersky තිබේ..... Single User or 3 Users.....??
![]()
UPS :- APC / Pro Link / Galleon / Luminous / Power Tree තිබේ.....![]()
කූලින් පෑඩ් One Year Warranty or Two Years Warranty ද ඕනා.....??![]()
තරි මුදලාලි පෝය දවසෙ පිං අතේ වැඩක් කරනවා වගෙ..power tree hari prolink hari oney machan ! coolin pad ekata warranty ona naa weda karoth athi podi ekak wenna onamage langa gaming cooling pad ekak have
eka loku wediy ban
thawa ups battery ekakuth ona
kaspersky ganan tikai anik ewwaye ganan tika pm karapan
![]()

තරි මුදලාලි පෝය දවසෙ පිං අතේ වැඩක් කරනවා වගෙ..![]()
දැන් තියෙන යූ.පී.එස් එක ලියිට් යන්න කලින් ඕෆ් වෙනවා !!
බැටරිය කෙල වෙලාද කොහෙද ? 
බැටරි විතරක් නෙමෙයි detection circuit එකත් ගිහින් ඇති.. ගන්න එකෙ එකපාර online ups එකක්ම ගනින්. ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවංනෑ බන් ඔය ටික ගන්න ඕන !! අපේ එකෙක්ගෙන්ම ගන්න එක හොඳයි නේ බන් !දැන් තියෙන යූ.පී.එස් එක ලියිට් යන්න කලින් ඕෆ් වෙනවා !!
බැටරිය කෙල වෙලාද කොහෙද ?
![]()
පාල කඩවත පැත්තෙ සර්පයින්ට හින්සා කරන වරදට පොලිසියෙන් අරං ගිහිල්ලාලු..කෝ මේ සංකපාල ඇතුළු මැරීඩ් ක්ලබ් අනාථයෝ ටික ?![]()

පාල කඩවත පැත්තෙ සර්පයින්ට හින්සා කරන වරදට පොලිසියෙන් අරං ගිහිල්ලාලු..![]()

ලේලන්ඩ් එකකද පයිප්ප අරං යනවා කියන්නෙ ?එක අනාථයෙක් බියගම පැත්තේ පයිප කරගහගෙන යනවා කියල ආරංචියි![]()

බැටරි විතරක් නෙමෙයි detection circuit එකත් ගිහින් ඇති.. ගන්න එකෙ එකපාර online ups එකක්ම ගනින්. ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවං