EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: ලොල් !! ඕකා නොදැන ටාටා එකකට නගින්න හදන්නේ දැන් !! :rofl:
    ටාටා නෙමයි මූ පරන බෙඩ්ෆොඩ් එකකට වගෙ නගින්න යන්නෙ.. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැටරි විතරක් නෙමෙයි detection circuit එකත් ගිහින් ඇති.. ගන්න එකෙ‌ එකපාර online ups එකක්ම ගනින්. ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවං

    :oo: කියන්න බෑ.... ගොඩක් වෙලාවට ඕවායේ කෙල වෙන්නේ බැටරියයි.... තියෙන කැපැසිටර් ටිකයි තමා...... :growl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: අන්න එහෙමනේ ඉන්න ඕනා..... මාත් තව ෆොටෝ කොපි බන්ඩල් එකක් ගන්නම්..... :rofl::P මේ කෝ බොල අර මම ඉල්ලපු නෝට්බුක්ස් ටික.....?? :rolleyes:

    ඉඳපන් අද හෙට නුගේගොඩ පැත්තේ ඒරියා ආවම ගෙනත් දෙන්නම් !! තෝ අද ගෙදර ඉන්නවද ? අර ලැපේ ජෙල් ගාගන්න ඕන බන් !! :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාල කඩවත පැත්තෙ සර්පයින්ට හින්සා කරන වරදට පොලිසියෙන් අරං ගිහිල්ලාලු.. :P

    :rofl::P

    එක අනාථයෙක් බියගම පැත්තේ පයිප කරගහගෙන යනවා කියල ආරංචියි :P

    :frown::growl: තොට කිව්වට වඩා හොදයි කට ගලක අතුල්ල ගත්තා නම්...... :angry:

    අහ්හ් ඌ සංගීත පුටු තරඟෙකට යනවා කිව්වා නෙහ් :baffled:

    :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටාටා නෙමයි මූ පරන බෙඩ්ෆොඩ් එකකට වගෙ නගින්න යන්නෙ.. :P

    :lol::rofl: නැග්ගොත් ලබන වෙසක් එකටවත් ආයේ බහිනවා බොරු !! :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: තොට කිව්වට වඩා හොදයි කට ගලක අතුල්ල ගත්තා නම්...... :angry:

    යකෝ උඹලගේ ගෙදර උදවිය පයිප්ප වලින් නානවද නැත්තන් පයිප්ප කනවද ? මොකද්ද බන් හැමදාම පයිප්ප එලගත්ත ගමන් නේ උඹලගේ ගෙදර !! :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::rofl: නැග්ගොත් ලබන වෙසක් එකටවත් ආයේ බහිනවා බොරු !! :yes:
    දැන්මම බලදාරියා දැනුවත් කරලා තිබ්බා නං හරි. මුව කෙලින්ම කූඩු කරයි වෙන බස් වල නගින්න කලිං.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන්මම බලදාරියා දැනුවත් කරලා තිබ්බා නං හරි. මුව කෙලින්ම කූඩු කරයි වෙන බස් වල නගින්න කලිං.. :lol:

    ඉඳපන්කෝ ස්ක්‍රීන් ෂොට් එක හැව්.. සුරේකා දවල්ට මුගේ ස්කයිප් I.D එකෙන් ආව ගමන් අරින්නම් !!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ උඹලගේ ගෙදර උදවිය පයිප්ප වලින් නානවද නැත්තන් පයිප්ප කනවද ? මොකද්ද බන් හැමදාම පයිප්ප එලගත්ත ගමන් නේ උඹලගේ ගෙදර !! :angry:
    හැමදාම ගෙදර තට්ටුගාන වැඩි වෙනවනෙ. ඒකයි ඔය.. :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැමදාම ගෙදර තට්ටුගාන වැඩි වෙනවනෙ. ඒකයි ඔය.. :P

    ලිඳේ තට්ටු නම් වැඩි වෙනවා !! අහල බලපන් මූ ලිඳට පැනලම ලිඳ බොර වෙලාලු !! :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉඳපන්කෝ ස්ක්‍රීන් ෂොට් එක හැව්.. සුරේකා දවල්ට මුගේ ස්කයිප් I.D එකෙන් ආව ගමන් අරින්නම් !!
    ඉස්කෝලෙ යන කාලෙ මගෙ‌
    9.gif
    එකෙ නමත් සුරේකා..
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඉඳපන්කෝ ස්ක්‍රීන් ෂොට් එක හැව්.. සුරේකා දවල්ට මුගේ ස්කයිප් I.D එකෙන් ආව ගමන් අරින්නම් !!

    මේ හොඳින් ඉන්න පවුල් අවුල් කරන්නද හදන්නේ? :frown: ඇය් ගෑනියෙකුය් පිරිමියෙකුය් කතා කරන්නේ මල් කඩන්න විතරමද? :frown:
    ඉරිසියාව :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලිඳේ තට්ටු නම් වැඩි වෙනවා !! අහල බලපන් මූ ලිඳට පැනලම ලිඳ බොර වෙලාලු !! :rofl:
    හැමදාම බොර වතුර නාන්න බෑ කියලා අම්මා මූට පනින්න වෙනම ලිඳක් කපලා දීලා.. :D