ලේලන්ඩ් එකකද පයිප්ප අරං යනවා කියන්නෙ ?![]()
නෑ ඌ හති දාගෙන පයින් යන ගමන් මට කෝල් කරලා ඇණයක් උනා මම ශේප් එකේ ලයින් එක තිබ්බා


ලේලන්ඩ් එකකද පයිප්ප අරං යනවා කියන්නෙ ?![]()


නෑ ඌ හති දාගෙන පයින් යන ගමන් මට කෝල් කරලා ඇණයක් උනා මම ශේප් එකේ ලයින් එක තිබ්බා![]()
මිදී තිත්ත වී ඇති බව පෙනේ 

මතක හැටියට online ups වල හැම වෙලාවෙම ups power දෙන්නෙ. line detection නෑ. එතකොට voltage fluctuations තියනවද බල බල ඉන්නෙ නෑ, line detect ups වල වගේ, ups power වලට මාරු වෙන්න. ඒක electronic බඩු වලට ගොඩක් හොඳයි.එහෙමද ? මොකද්ද බන් ඔන්ලයින් යූ.පී.එස් කියන්නේ ? (අර සොෆ්ට්වෙයාර් එකෙන් කොන්ට්රෝල් කරන ඒවාද ?)![]()
මොන කෑමක්ද අය්යා?![]()
ඈයි අනේ අර ඊයේ කිව්වේ....??
මොකක්ද කෑමක් හදනවා කියලා.....?? 

power tree hari prolink hari oney machan ! coolin pad ekata warranty ona naa weda karoth athi podi ekak wenna onamage langa gaming cooling pad ekak have
eka loku wediy ban
thawa ups battery ekakuth ona
kaspersky ganan tikai anik ewwaye ganan tika pm karapan
![]()

Prices බලලා කියන්නම් මචෝ..... අපි ඉතින් මවුස් එකක් වික්කත් වොරන්ටි දෙන්න තමා ට්රයි එක..... 

කටුස්සාට ලේලන්ඩ් දුන්නා වගේද ?මොකෝ යකෝ කටුස්සා වගේ ඔලුව හොල්ලන්නෙ ? මම තොට කිව්ව ඒවා හොඳට මතක තියා ගනින් හරිද ?![]()

මතක හැටියට online ups වල හැම වෙලාවෙම ups power දෙන්නෙ. line detection නෑ. එතකොට voltage fluctuations තියනවද බල බල ඉන්නෙ නෑ, line detect ups වල වගේ, ups power වලට මාරු වෙන්න. ඒක electronic බඩු වලට ගොඩක් හොඳයි.

ඈයි අනේ අර ඊයේ කිව්වේ....??
මොකක්ද කෑමක් හදනවා කියලා.....??
![]()


කටුස්සාට ලේලන්ඩ් දුන්නා වගේද ?![]()
ලොල් !! ඕකා නොදැන ටාටා එකකට නගින්න හදන්නේ දැන් !! 
line detect ups වලට වඩා නං ගාන වැඩී. රත්නෙ දැං ගනන් බලලා උඹට කියයිනෙ.කීයක් වෙනවද දන්නේ නෑ ඕවා ?![]()
![]()
Prices බලලා කියන්නම් මචෝ..... අපි ඉතින් මවුස් එකක් වික්කත් වොරන්ටි දෙන්න තමා ට්රයි එක.....
![]()

නෑ බන් ඔය ටික ගන්න ඕන !! අපේ එකෙක්ගෙන්ම ගන්න එක හොඳයි නේ බන් !දැන් තියෙන යූ.පී.එස් එක ලියිට් යන්න කලින් ඕෆ් වෙනවා !!
බැටරිය කෙල වෙලාද කොහෙද ?
![]()

අන්න එහෙමනේ ඉන්න ඕනා..... මාත් තව ෆොටෝ කොපි බන්ඩල් එකක් ගන්නම්..... 
මේ කෝ බොල අර මම ඉල්ලපු නෝට්බුක්ස් ටික.....?? 