............Browser Tips & Tricks (updating)...............

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අදත් පොඩි ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා Browser සම්භන්ද ජනප්‍රිය වැඩ කෑලි හැම එකක්ම වගෙ මෙතන බෙදා ගමු මේකෙ දාන්න තියන දේවල් ගොඩක් තියනවා හෙමීට එකින් එක දාන්නම්

    browser_thumb.jpg


    මුලින්ම බලමු මොනවද දැනට තියන famous browser top ten review එකෙන් නම් ඉදිරියෙන්ම ඉන්නෙ Google crome

    snap2012073123h05m35s00.png


    Code:
    http://internet-browser-review.toptenreviews.com/
    browser වැඩ කෑලි වලින් මුලින්ම කියන්නෙ browser එකෙන් අපි යන සයිට් safe ද නැද්ද කියලා බලා ගන්න ක්‍රම කිහිපයක් මෙන්න මේ add-on වලින් පුලුවන් එ වැඩෙ කරගන්න මේවට කියන්නෙ link scanners කියලා කොයි එකටත් කලින් ආරක්ශාව ගැන බලන්න එපායෙ
    මෙන්න පලවෙනි එක


    McAfee SiteAdvisor

    mcafee_site_advisor.jpg


    mcafee-siteadvisor-ie.jpg



    Code:
    http://www.siteadvisor.com/


    මේක ගොඩක්ම හොද link checker එකක් ඉහල රූපෙ විදියට අපි යන්න හදන ඕනම ලින්ක් එකක් ඉදිරියෙන්ම අදාල link එක ගැන විස්තර මෙකෙන් බලගන්න පුලුවන් මෙන්න තව මෙ වගෙම software set එකක්


    MyWot Addon

    web-of-mis-trust.jpg



    මෙක ගැන නම් කලින් thread එකකුත් දැම්මා බලන්න
    `````හොද නරක බලලම ඇතුල් වෙමු``````

    Code:
    www.mywot.com/en/download


    BitDefender TrafficLight

    ImageResizer.ashx



    bitdefender_trafficlight_3.jpg


    Code:
    trafficlight.bitdefender.com
    TrendProtect

    trend-protect1.jpg



    trendprotect-223759-1237808481.jpeg



    Code:
    www.trendsecure.com/portal/en-US/tools/security_tools/trendprotect
    Norton SafeWeb Lite

    largeImg.png



    norton-safe-web-2.jpg




    Code:
    safeweb.norton.com/lite
    PCTools BrowserDefender

    hardcoremoviesreview2.gif




    Code:
    www.browserdefender.com



    DrWeb Link Checker

    Dr-Web-LinkChecker.jpg





    Dr-Web-Link-Checker_1.png




    Code:
    www.freedrweb.com/linkchecker/
    AVG Secure Search Link Scanner

    avg-link-scanner-software.png




    Code:
    free.avg.com/in-en/linkscanner
    Web Security Guard

    Web-Security-Guard.png




    Code:
    www.websecurityguard.com/download.aspx


    අනිත්වා පස්සෙ දාන්නම් හෙමීට අදට ඔය ඇති:rolleyes:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හැමදාමත් වගේ සුපිරි වැඩක් මචෝ.. දිගටම කරගෙන පලයන්.. උඹට ජය!!

    (ගොඩක් ලොකු පිංතූර දාන්න එපා මචෝ.. කියවන්න අමාරුයි ලියලා තියෙන ඒවා..)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හැමදාමත් වගේ සුපිරි වැඩක් මචෝ.. දිගටම කරගෙන පලයන්.. උඹට ජය!!

    (ගොඩක් ලොකු පිංතූර දාන්න එපා මචෝ.. කියවන්න අමාරුයි ලියලා තියෙන ඒවා..)
    තැන්ක්ස් බ්‍රො:rolleyes:
    image re size karanna kammali kamata ehemama damma machan:(
     
    • Like
    Reactions: Johnnie_Walker

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    6+ මගෙන් ....
    ස්තුතියි අයියා..
    හැමදාම වගේ වටිනා ත්‍රෙඩ් එකක්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ අපේ කට්ටියව දැනුවත් කරන්න ඔය වගේ ත්‍රේඩ් එකක් දාපු ‍එකට බොහොමත් ම ස්තූතියි. ගොඩක් ප්‍රයෝජනවෙන Add-ons, Extensions, Toolbars, Plugins etc. තියෙනව තමයි. එක් එක්කෙනා එක එක ‍ඒව පාවිච්චි කරනවනෙ තමන්ගෙ උවමනාව අනුව.
     
    • Like
    Reactions: maheshsenadheera