අදත් පොඩි ත්රෙඩ් එකක් දාන්න හිතුනා Browser සම්භන්ද ජනප්රිය වැඩ කෑලි හැම එකක්ම වගෙ මෙතන බෙදා ගමු මේකෙ දාන්න තියන දේවල් ගොඩක් තියනවා හෙමීට එකින් එක දාන්නම්
මුලින්ම බලමු මොනවද දැනට තියන famous browser top ten review එකෙන් නම් ඉදිරියෙන්ම ඉන්නෙ Google crome
browser වැඩ කෑලි වලින් මුලින්ම කියන්නෙ browser එකෙන් අපි යන සයිට් safe ද නැද්ද කියලා බලා ගන්න ක්රම කිහිපයක් මෙන්න මේ add-on වලින් පුලුවන් එ වැඩෙ කරගන්න මේවට කියන්නෙ link scanners කියලා කොයි එකටත් කලින් ආරක්ශාව ගැන බලන්න එපායෙ
මෙන්න පලවෙනි එක
McAfee SiteAdvisor
මේක ගොඩක්ම හොද link checker එකක් ඉහල රූපෙ විදියට අපි යන්න හදන ඕනම ලින්ක් එකක් ඉදිරියෙන්ම අදාල link එක ගැන විස්තර මෙකෙන් බලගන්න පුලුවන් මෙන්න තව මෙ වගෙම software set එකක්
MyWot Addon
මෙක ගැන නම් කලින් thread එකකුත් දැම්මා බලන්න
`````හොද නරක බලලම ඇතුල් වෙමු``````
BitDefender TrafficLight
TrendProtect
Norton SafeWeb Lite
PCTools BrowserDefender
DrWeb Link Checker
AVG Secure Search Link Scanner
Web Security Guard
අනිත්වා පස්සෙ දාන්නම් හෙමීට අදට ඔය ඇති
මුලින්ම බලමු මොනවද දැනට තියන famous browser top ten review එකෙන් නම් ඉදිරියෙන්ම ඉන්නෙ Google crome
Code:
http://internet-browser-review.toptenreviews.com/
මෙන්න පලවෙනි එක
McAfee SiteAdvisor
Code:
http://www.siteadvisor.com/
මේක ගොඩක්ම හොද link checker එකක් ඉහල රූපෙ විදියට අපි යන්න හදන ඕනම ලින්ක් එකක් ඉදිරියෙන්ම අදාල link එක ගැන විස්තර මෙකෙන් බලගන්න පුලුවන් මෙන්න තව මෙ වගෙම software set එකක්
MyWot Addon
මෙක ගැන නම් කලින් thread එකකුත් දැම්මා බලන්න
`````හොද නරක බලලම ඇතුල් වෙමු``````
Code:
www.mywot.com/en/download
BitDefender TrafficLight
Code:
trafficlight.bitdefender.com
Code:
www.trendsecure.com/portal/en-US/tools/security_tools/trendprotect
Code:
safeweb.norton.com/lite
Code:
www.browserdefender.com
DrWeb Link Checker
Code:
www.freedrweb.com/linkchecker/
Code:
free.avg.com/in-en/linkscanner
Code:
www.websecurityguard.com/download.aspx
අනිත්වා පස්සෙ දාන්නම් හෙමීට අදට ඔය ඇති