අරලිය ලන්දට - සඳ පායන කොට
තුරුලිය මල් වට - බඹරු බමන විට
සිය සිය සිය දහසට - ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
ගී පද ලියැවෙනවා...


පාරට බැස්සම නොව සීතල වැඩි
තනිකම ඊට වැඩී ........
සිරි පොද වැස්සේ එකම කුඩය යට
තේරපි තේරපි අර යුවලක් යන සැටි
මමත් ඔහොම ගිය හැටි මතකයි ...
මට හොද හැටි මතකයි ...........................
![]()


දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
නින්දකට නොවැඩි තැවි තැවි මුලු රැය පහන්කලේ...........

එක කුඩේ යටින් සරසවි පාරේ
පියවර තැබුවා අප දෙදෙනා
සිරිපොද රැහැනට සැගවී මුලුවී
උනුසුම පැතුවා අප දෙදෙනා![]()

ඒකනෙ බං.. මං බලං උන්නා පිටු ගානක් උත්තර බදින්න වෙයි කියලා...කෝ මේ සත්වයො ටික ? තාම කූඩුද ?

දැං ටිකකට කලිං ගෙදර ආවෙ...moko wenne moko meh ra wela saramath athata aran![]()


දැං ටිකකට කලිං ගෙදර ආවෙ...
ආයෙ හෙට 9 වෙද්දි එහෙ ඉන්න ඕනෙ බං..
මං යනෝ.......
සු.රා...
![]()


සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියා දෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ....
