EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අරලිය ලන්දට - සඳ පායන කොට
    තුරුලිය මල් වට - බඹරු බමන විට
    සිය සිය සිය දහසට - ඇඟිලි ගණිනා මට
    ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
    ගී පද ලියැවෙනවා...


    ඇර ඇර අම් ඇල්... :rofl::lol:

    පාරට බැස්සම නොව සීතල වැඩි
    තනිකම ඊට වැඩී ........
    සිරි පොද වැස්සේ එකම කුඩය ය‍‍ට
    තේරපි තේරපි අර යුවලක් යන සැටි
    මමත් ඔහොම ගිය හැටි මතකයි ...
    මට හොද ‍හැටි මතක‍යි ...........................
    :dull::dull:
    :rofl::love:

    දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
    නින්දකට නොවැඩි තැවි තැවි මුලු රැය පහන්කලේ...........

    මූ මොකාටද එන්න හදන්නෙ ? :baffled:

    එක කුඩේ යටින් සරසවි පාරේ
    පියවර තැබුවා අප දෙදෙනා
    සිරිපොද රැහැනට සැගවී මුලුවී
    උනුසුම පැතුවා අප දෙදෙනා
    :rofl::rofl:

    හා හා හොරේ දැනුනා දැනුනා... :rofl::P :lol: :lol:

    කෝ මේ සත්වයො ටික ? තාම කූඩුද ?
    ඒකනෙ බං.. මං බලං උන්නා පිටු ගානක් උත්තර බදින්න වෙයි කියලා... :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියා දෝ
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අසුරු සැනින් එක මොහොතක දී - කාලය නැවතී යළි ඇරඹී
    විශ්වය අළතින් බිහිවේවා ඔබේම වී මා මගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරලක හුදෙකලාවෙක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සයුර මා විය අහස ඔබ විය
    දෙදෙන ලංවු ක්ශිතිජයක් විය
    ඒ වෙලාවේ මට මතක් විය
    කලක් ලොව අප ගැන සිතූ හැටි

    දිනෙක............
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පෙම් එලි විහිදා
    නිවා දැමූ පසු
    දුන් නෙත් පීඩා
    දනිමී පෙරදා
    සදාකාලිකය
    අදුරේ රැජිනිය
    ඔබ හැරයන්නට
    නොදේවි මගෙ සිත..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
    එක වාඩියේ කල් ඇරියත් හිත හොදට
    ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විරසක් වී රුපුන් ලෙස යුද වදින්නද
    කුලුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
    පෙම් දම් නිසා මිතු දම් බිද දමන්නන්ද
    හොද හිත නුබෙ තරම් ලොවකින් ලබන්නද
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දිඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
    නිදි නැති රැය පුරා නුබෙ සුසුමයි ඇසුනෙ
    හොර රහසින්ම එක සුවදක් පැතු සදිනේ
    නුබවත් නැතිවේද හෙට මට සකි සදුනේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කුමරියක පා සලඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බබසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිදුනා
    කුමරියක පා.....සලඹ සැලුනා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උකුල ලැමහස මලවි කරලිය
    මුවා කල ඇගෙ දුහුල් සලුතිර
    විවර කෙරුවා මනස් සලෙලුන්
    උමතු වූ දෙනුවන් රැහැන් ඇද
    මා අභියස මැවෙන තුසිතය
    සුරන් නැලවූ..........සුයාමය
    කුමරියක පා සලඹ සැලුනා