Cronicle.Of.Grand.Fighter (story of YIP MAN)

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා


    මචාන්zලා......

    tumblr_m2ycqjVSeH1qmjkqo.gif

    හම්මේ... ඔන්න ආවා කෙහෙල්මල් විභාගෙන් පස්සේ ත්‍රෙඩ් පොජ්ජකුත් මන්දු කොරෝගෙන.

    මම බැලුවා මොකක්ද බොලාට දාන්නේ කියලා..
    මෘදුකාoග පොජ්ජක් දානවද කැඩ වෑලිත් එක්ක නැත්තම්
    වැඩිය කට්ටිය නොදන්න තොරතුරු බිදක් දානවද කියලා..
    ඊට පස්සෙ හිතුනා ඔය දෙවෙනි එක කරන්න... :yes::yes::yes::yes:
    ඔන්න ඉතින් වැඩේ පටාන් ගන්නයි යන්නේ..

    කට්ටිය දන්නවනෙ මේ කව්ද කියලා... :rofl::rofl::rofl:

    brusli.gif


    ( නැත්තම් යකෝ ඔය ලී අයියානේ...:angry::angry::angry: )
    හරි හරි මල පන්න ගන්න එපා ඉතින්.:frown::frown::frown:
    මේ අයියාට අයියෙක් වෙන්න ශිල්ප උගන්නපු මේයාගෙ ගුරුතුමා ගැන තමයි අද කියන්න යන්නෙ ඕන්.
    :shocked::shocked::shocked::shocked::shocked:

    මේ ඉන්නෙ ඔහු..

    Yip_Man.jpg
    1_23_06_09_1_23_30.jpeg


    ඔහුගේ නම යිප්මන් (Yip Man)
    මොහු ඉපදිලා තියෙන්නෙ චීනයෙයි. ඒ 1893 ඔක්තෝබර් 1 දායි. උපතින්ම ඔහු ඉතාමත් ධනවත්. වින් චුන් (Wing Chun) සටන් ක්‍රමය තමයි මොහුගේ සටන් ක්‍රමය වෙලා තියෙන්නෙ.. මොහු වයස අවු 6 සිට තමන්ගේ පුහුණුවීම් ආරම්භකරලා තියනවා. ඒ චන් වා ශුන් (Chan Wa Shun) ගුරුතුමා යටතේයි. මොහුට වයස අවු 12දී මොහුගේ ගුරුතුමා මිය ගිහින් තියනවා. ඊට පසු මොහුට ඉගැන්වීම් කටයුතු කරල තියෙන්නෙ ඒ ගුරුතුමාගෙ හොදම ගෝලයෙක් උන චුන් සොක් (Chun Sok) නම් ශිෂ්‍යා අතිනුයි.
    පසුව මොහු හොන් කොන් වලට පැමිනියා වයස අවු 15දී තමන්ගේ ඉගනීමේ වැඩ කටයුතු සදහා. මොහුගේ පාසල වුනේ (St.Stephen's College) පාසලයි.


    මේ තියෙන්නේ ඒ පාසල
    zV6DX.jpg



    ඔහු ඔහුගෙ වයස අවු 20 පසු කර පසු රැකියාව වශයෙන් පොලීසිය සහ හමුදාව තෝරා ගත්තා.ඒ ඔහුට අවුරුදු 23 වූ පසුයි. ලැබෙන සෑම විවේක කාලයකදීම තමන්ගේ පුහුනුවීම් කටයුතු ලී අධාරකයක් යොදා ගනිමින් සිදුකරා.මෙම ලී අධාරකය තමයි මොහුට මිනිස් අත් දෙකේ සහ කකුල් වලින් ලැබෙන ප්‍රහාර ගැන මනා අවබෝධයක් ලාබා ගන්න උදවු උනේ

    මේ තියෙන්නෙ ඒ (Wooden dummy) කියන ලී අධාරකය.

    19AEh.jpg


    මෙ තියෙන්න ඔහු එම අධාරකය යොදා ගනිමින් පුහුනුවීම් කරන පින්තූර කිහිපයක්

    yipman2.jpg
    yip-man_full.jpg
    YipMan_Wdummy.jpg


    මේ වීඩියෝ එකේ අන්තිම හරියෙ තියනව මොහු මේ ලී අධාරකයත් සමග පුහුනු වෙන ආකාරය







    චීනය ජපානය විසින් ආක්‍රමණය කරාට පස්සේ මොහු ජපානයට වහල්ව වැඩ කිරීම ප්‍රතික්ශේප කරා.. එම නිසා මොහුට මොහුගේ නිවස සහ සියලුම ධනය අහිමි උනා..



    මේ තියෙන්නෙ ඊට පස්සේ ඔහු වාසය කල නිවස ( ඉහල මහල )
    wNlTM.jpg


    පසුව මොහුගේ ඉතාමත් ලගින් ඇසුරු කල යාලුවෙක් මොහුට ආර්ථික පැත්තෙන් උදවු කලා.. එයට දක්වපු කෘතගුණ දැක්වීමක් වශයෙන් ඔහුගේ පුතාට (Chow Kong Yiu) සහ තවත් ශිෂ්‍යයන් කීපදෙනෙක්ව (Kwok Fu, Chan Chi Sun, Ng Ying, Lun Kai, Chow Sai) තමන්ගේ පලමු කන්ඩායම ලෙක පුහුනු කලා.
    XTlvw.jpg




    පහල තියෙන්න වර්තමානයේ තවමත් මේ සටන් ක්‍රමය උගන්වන ඔහුගෙ ශිෂ්‍යන් දෙදෙනෙක්

    (Master Lun Kai)

    Lun-Kai.jpg

    (පින්තූරය දිහා හොදට බැලුවොත් පෙනෙයි තමන්ගේ ගුරුතුමා උන මාස්ටර් යිප්මන් ගේ පින්තූරයක් බිත්තියේ එල්ලා තිබෙන ආකාරය )

    wing-chun21.jpg





    මේ ඉන්නෙ අනිත් ශිෂ්‍යයා
    (Master Kwok Fu)


    kwok-sifu-07.jpg


    new_pa82.jpg


    new_pa83.jpg

    (කහපාට එකක් ඇදගෙන ඉන්න කෙනා.මේ පින්තූරයෙත් ඔහුගේ පින්තූරය තියනව පේනවා ඇතිනෙ නේද)





    පසුව 1955දී බෲස් ලී (Bruce lee) යිප්මන් ගේ මග පෙන්වීම යටතේ මෙම (Wing Chun) සටන් ක්‍රමය ඉගෙන ගන්න පැමිනියා.

    මෙයාගෙ පින්තූරයක් දාන්න නම් ඕනේත් නැහැ හැමෝම දන්න නිසා. කමක් නැහැ ඔන්න දැම්මා

    brucelee62.jpg


    තම ශිෂ්‍යයන්ට පුහුණුවීම් කටයිතු දිගටම කරපු මාස්ටර් යිප්මන් 1965දී (Yip Man Martial Arts Athletic Association) පිහිටෙව්වා.
    මේ පහල තියෙන්නෙ. මාස්ටර් යිප්මන් ගේ ගෝලයින් උන අය එහිදී ගත් ජායාරූප කිහිපයක්.

    flag_400.jpg


    25_400.jpg


    visitors_400.jpg

    ( ඉදිරි පෙල ආසන වල ඉන්න අය )



    මොහුගේන් බිහි උන ශිෂ්‍යයන් විදිහට ගොඩක් දෙනා දන්නෙ බෲස් ලී ව විතරයි. පහතින් දැක්වෙන්නේ බෲස් ලී ට අමතරව බිහි උන දක්ෂ ගෝලයින් කිහිපයක්

    1.Wong Shun Leung

    blwsl.jpg


    wong7.jpg


    wongshunleung_picture.jpg


    wong7.jpg


    wong_kick03.jpg


    2.Leung Sheung

    Leungsheung.jpg





    3.Lok Yiu

    lok%20yiu.jpg


    Combat_photo.jpg


    Lok_Yiu.jpg





    4.Leung Ting

    leung-ting2.jpg


    Leung+Ting.jpg






    5.Ip Chun

    bong.jpg


    0023aeaa6a680c05d17d2c.jpg


    ipman4.jpg

    (යිප්මන් ෆිල්ම් එකේ ප්‍රධාන නලුවත් සමග.. )

    ip_chun.jpg

    ( මාස්ටර් යිප්මන් ගේ පිලිරුවත් සමග )




    6.Bruce Lee

    6.jpg


    bruce_lee_ip_man.jpg


    bruce-lee-yip-man-b.jpg



    7.William Cheung

    william_cheung2.jpg


    BL&WC1.jpg


    2246801312_6d119a218a.jpg



    ඉතාමත් දක්ෂ සිසුන් පිරිසක් බිහි කල මොහු තම ඉගැන්වීම් කටයුතු අවසන් වරට කලේ නීතිඥයකු වූ (Yip Sing Cheuk) ගේ නිවසෙයි.
    අවුරුදු 79ක් ජීවත් වූ මොහු 1972 දෙසැම්බර් 1දා ඔහුගේ නිවසේදී ලෝකයෙන් සමුගත්තා


    මේ තියෙන්නෙ ඔහුගෙ සොහොනෙහි පින්තූර කිහිපයක්..

    xgKVB.jpg


    rLnmc.jpg


    zoV4l.jpg


    63NjS.jpg


    edited
    මොහු ගැන තියන ෆිල්ම් එකක් තියනවා.මම හිතන්නේ ගොඩක් දෙනා බලලා ඇති.
    නොබලපු අය down කරලා බලන්න මේ පහල ලින්කුවෙන්...
    Ip man 2008
    Ip man 2010
    edited

    හම්මෝ...... අත් දෙකට පට්ට සැප.
    ((කොපි පේස්ට් ප්‍රොජෙක්ට් එකක් එහෙම නෙමෙයි මේක ඈ..... ) )
    ...එහෙනම් 0716Aravinda කැපුනා ඕන්...
    .උබලට වැදගත් උනා නම් එච්චරයි.

    .....ජයෙන් ජය මචන්zලා.....








    ======================================================================================================================================
    ======================================================================================================================================
    fNxWV.gif

    ======================================================================================================================================
    ======================================================================================================================================​
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පට්ට හැමදාම වගේ වැදගත් ලිපියක්:):).yip man ෆිල්ම් ටිකනම් බලලා තියෙනවා:yes::yes:.ඔන්න රෙප් දුන්නා මචන්:D:D:D.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ෆට්ට මචන් රෙප් ටිකකට කලින් දුන්නා

    ස්තුතියි ගයානයෝ.. උබල හින්ද තමයි ත්‍රෙඩ් දාන්න හිතෙන්නෙ..
    ගොඩක් උන් නිකන් බලලා යනවා. එක්කො බැනලවත් පලයව්කෝ. එහෙමත් නැහැ...
    උබල ඇවිත් කමෙන්ට් එකක් දාල ගියත් සැපයි බන්..... සිරා....වට