රීදී_පාට_කළ_පා_පයට_පෑගිලා

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
310476_2069322863184_437306168_n.jpg

මම ලිව්ව එකක්.....
 
  • Like
Reactions: crash45

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    310476_2069322863184_437306168_n.jpg

    මම ලිව්ව එකක්.....
    ඇඩෙනව මචන්..:(:(:(ලස්සනයි..
    උඹ ආමි එකේද යාලුවා?
    උබට එලටම ලියන්න පුලුවන්නෙ මචන්...
    ඔහොම ලියල අලුත් ට්‍රෙඩ් එකක් පටන් ගන්න...අපි කියවන්න ඉන්නවා...:D:D:D
     
    • Like
    Reactions: 3267

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ඇඩෙනව මචන්..:(:(:(ලස්සනයි..
    උඹ ආමි එකේද යාලුවා?
    උබට එලටම ලියන්න පුලුවන්නෙ මචන්...
    ඔහොම ලියල අලුත් ට්‍රෙඩ් එකක් පටන් ගන්න...අපි කියවන්න ඉන්නවා...:D:D:D

    ස්තූතියී....,මම ඉස්සර එලකිරි එකේ නිසඳැස් ලිව්ව,දැන් එච්චර ලියන්න වෙන්නෙ නෑ....වෙලාව නෑ....බලමු ආයෙත් ලියන්න පටන් ගන්න.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1154946
    http://www.elakiri.com/forum/showthread.php?t=1266018

    http://www.elakiri.com/forum/showthread.php?t=628882
    තව ගොඩක් ලිව්ව බං.... :D
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    mamath ban....:(:(
    :D:D:D:D

    :sorry::sorry::sorry: Tx Machan, Mamath Asa sinduwak, ada thama Theruma dena gaththe
    තේරුම දැනගත්තහම ඇඩෙනව නේද මචන්...

    ස්තූතියී....,මම ඉස්සර එලකිරි එකේ නිසඳැස් ලිව්ව,දැන් එච්චර ලියන්න වෙන්නෙ නෑ....වෙලාව නෑ....බලමු ආයෙත් ලියන්න පටන් ගන්න.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1154946
    http://www.elakiri.com/forum/showthread.php?t=1266018
    http://www.elakiri.com/forum/showthread.php?t=1266018
    http://www.elakiri.com/forum/showthread.php?t=628882
    තව ගොඩක් ලිව්ව බං.... :D
    පුලුවන් වෙලාවක ලියන්න සහෝ...එලකිරි එකේ නිසදැස් කියවන්න ආස අය ගොඩක් ඉන්නවා...:D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machoo ekemada wela thiyene.. mamath samanyen musical show balala thiyanawa..
    lakshman hilmi inna awath eth kawadawath mama balapu akaka oka kiyala na..
    uba oka kiyana welawe hitiya?

    anyway good news 1kak ban..

    You must spread some Reputation around before giving it to crazybuddy again
    nath nam rep denna puluwan kathawak uba kiwwe :)
    ඔව් මචං මම බලන්න ගියා.. සමනල ක්‍රීඩාංගනයෙ තිබුණ සජිවී ප්‍රසංගයක්. මට මතක විදියට සීදූව සකුරා තම ප්ලේ කලේ.. ලක්ෂ්මන් හිල්මි මහත්තයා ආපු ගමන්ම ඔය සිංදුව ගැන කතා කරලා.. මුලින්ම ගායනා කලේ ඔය සිංදුව.. ඇත්තෙන්ම ඒ රණවිරුවට ඒ ගෑනු ළමයා ලැබුණ එක ගැන මම සතුටු වෙනවා.. ගොඩක් කෙල්ලො හොයන්නෙ පොෂ් එවුන්නේ..

    හැමොටම ගොඩක් ස්තූති...
    මමනම් මේ කතාව අදමයි දැනගත්තේ....දැක්ක ගමන් හිතුන එලකිරියෙ කස්ටියත් එක්ක බෙදාගන්න...

    වැරද්ද නිවරදි කරාට ස්තුති මචන්ලා ..
    :D:D:D:D
    මේ හා සමාන සිද්දියක් මේකට පාදක වෙලා තියෙන්ව කියලා හැමෝම දැනගත්තනේ දැන්...

    :love::love::love::love:
    උඹටත් ස්තුතියි මචං.. ගොඩක් අය මේ ගීතයෙ ඇතුල් කතාව දැනගෙන හිටියෙ නැහැනේ.. මමත් ඉස්සර ඉඳන් දැනගන්න ආසාවෙන් හිටියෙ මේක ඇත්ත කතාවක්ද කියලා.. ඔය අතරෙදි මම ලයිව් ෂෝ එකක් බලන්න ගිය අවස්ථාවක තමා මේකෙ ඇත්ත කතාව දැනගන්න ලැබුණෙ.. ගොඩක් වෙලාවට මේක ලියපු කෙනා ගීතයේ පදත් එක්ක ගලපලා කතාව ලියන්න ඇත්තෙ.. ඇත්ත කතාව එයා දන්නෙ නැති වෙන්න පුළුවන්.. ඒකයි අවසානය අර විදියට නිමා කරලා තියෙන්නෙ.. ලක්ෂ්මන් හිල්මි මහත්තයා කියපු හැටියට මෙයා ගෙදර යනකොට තමා සිද්ධිය වෙලා තියෙන්නෙ.. අවසානයෙදි මේ රණවිරුවා ඒ ගෑනු ළමයව කසාඳ බැඳලා.. සතුටුයි මචං මට ඒ ගැන නම්.. :love:
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    ඔව් මචං මම බලන්න ගියා.. සමනල ක්‍රීඩාංගනයෙ තිබුණ සජිවී ප්‍රසංගයක්. මට මතක විදියට සීදූව සකුරා තම ප්ලේ කලේ.. ලක්ෂ්මන් හිල්මි මහත්තයා ආපු ගමන්ම ඔය සිංදුව ගැන කතා කරලා.. මුලින්ම ගායනා කලේ ඔය සිංදුව.. ඇත්තෙන්ම ඒ රණවිරුවට ඒ ගෑනු ළමයා ලැබුණ එක ගැන මම සතුටු වෙනවා.. ගොඩක් කෙල්ලො හොයන්නෙ පොෂ් එවුන්නේ..

    උඹටත් ස්තුතියි මචං.. ගොඩක් අය මේ ගීතයෙ ඇතුල් කතාව දැනගෙන හිටියෙ නැහැනේ.. මමත් ඉස්සර ඉඳන් දැනගන්න ආසාවෙන් හිටියෙ මේක ඇත්ත කතාවක්ද කියලා.. ඔය අතරෙදි මම ලයිව් ෂෝ එකක් බලන්න ගිය අවස්ථාවක තමා මේකෙ ඇත්ත කතාව දැනගන්න ලැබුණෙ.. ගොඩක් වෙලාවට මේක ලියපු කෙනා ගීතයේ පදත් එක්ක ගලපලා කතාව ලියන්න ඇත්තෙ.. ඇත්ත කතාව එයා දන්නෙ නැති වෙන්න පුළුවන්.. ඒකයි අවසානය අර විදියට නිමා කරලා තියෙන්නෙ.. ලක්ෂ්මන් හිල්මි මහත්තයා කියපු හැටියට මෙයා ගෙදර යනකොට තමා සිද්ධිය වෙලා තියෙන්නෙ.. අවසානයෙදි මේ රණවිරුවා ඒ ගෑනු ළමයව කසාඳ බැඳලා.. සතුටුයි මචං මට ඒ ගැන නම්.. :love:
    ඒකනම් ගොඩක් සතුටු හිතෙන දෙයක් මචන්...ඒ වගෙ කැප කිරිමක් කරන්න එ කෙල්ල සමත් උනානම් ආයේ කියන්න වචන නෑ...:D:D:D:D
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ele

    ඔව් මචං මම බලන්න ගියා.. සමනල ක්‍රීඩාංගනයෙ තිබුණ සජිවී ප්‍රසංගයක්. මට මතක විදියට සීදූව සකුරා තම ප්ලේ කලේ.. ලක්ෂ්මන් හිල්මි මහත්තයා ආපු ගමන්ම ඔය සිංදුව ගැන කතා කරලා.. මුලින්ම ගායනා කලේ ඔය සිංදුව.. ඇත්තෙන්ම ඒ රණවිරුවට ඒ ගෑනු ළමයා ලැබුණ එක ගැන මම සතුටු වෙනවා.. ගොඩක් කෙල්ලො හොයන්නෙ පොෂ් එවුන්නේ..

    උඹටත් ස්තුතියි මචං.. ගොඩක් අය මේ ගීතයෙ ඇතුල් කතාව දැනගෙන හිටියෙ නැහැනේ.. මමත් ඉස්සර ඉඳන් දැනගන්න ආසාවෙන් හිටියෙ මේක ඇත්ත කතාවක්ද කියලා.. ඔය අතරෙදි මම ලයිව් ෂෝ එකක් බලන්න ගිය අවස්ථාවක තමා මේකෙ ඇත්ත කතාව දැනගන්න ලැබුණෙ.. ගොඩක් වෙලාවට මේක ලියපු කෙනා ගීතයේ පදත් එක්ක ගලපලා කතාව ලියන්න ඇත්තෙ.. ඇත්ත කතාව එයා දන්නෙ නැති වෙන්න පුළුවන්.. ඒකයි අවසානය අර විදියට නිමා කරලා තියෙන්නෙ.. ලක්ෂ්මන් හිල්මි මහත්තයා කියපු හැටියට මෙයා ගෙදර යනකොට තමා සිද්ධිය වෙලා තියෙන්නෙ.. අවසානයෙදි මේ රණවිරුවා ඒ ගෑනු ළමයව කසාඳ බැඳලා.. සතුටුයි මචං මට ඒ ගැන නම්.. :love:

    niyamai machoo... onna owage diwal walin thamai loke lassana wenne.. :)
    mewade hoda minissuth lankawe innawane kiyala apita satutu wenna puluwan..