ඇඩෙනව මචන්..![]()
මම ලිව්ව එකක්.....

ලස්සනයි..

sirawatama ban mechara kal theruma denagena hitiye nahene![]()

ඇඩෙනව මචන්..ලස්සනයි..
උඹ ආමි එකේද යාලුවා?
උබට එලටම ලියන්න පුලුවන්නෙ මචන්...
ඔහොම ලියල අලුත් ට්රෙඩ් එකක් පටන් ගන්න...අපි කියවන්න ඉන්නවා...

mamath ban....![]()

තේරුම දැනගත්තහම ඇඩෙනව නේද මචන්...Tx Machan, Mamath Asa sinduwak, ada thama Theruma dena gaththe
පුලුවන් වෙලාවක ලියන්න සහෝ...එලකිරි එකේ නිසදැස් කියවන්න ආස අය ගොඩක් ඉන්නවා...ස්තූතියී....,මම ඉස්සර එලකිරි එකේ නිසඳැස් ලිව්ව,දැන් එච්චර ලියන්න වෙන්නෙ නෑ....වෙලාව නෑ....බලමු ආයෙත් ලියන්න පටන් ගන්න.....
http://www.elakiri.com/forum/showthread.php?t=1154946
http://www.elakiri.com/forum/showthread.php?t=1266018
http://www.elakiri.com/forum/showthread.php?t=1266018
http://www.elakiri.com/forum/showthread.php?t=628882
තව ගොඩක් ලිව්ව බං....![]()

machoo ekemada wela thiyene.. mamath samanyen musical show balala thiyanawa..
lakshman hilmi inna awath eth kawadawath mama balapu akaka oka kiyala na..
uba oka kiyana welawe hitiya?
anyway good news 1kak ban..
You must spread some Reputation around before giving it to crazybuddy again
nath nam rep denna puluwan kathawak uba kiwwe![]()
හැමොටම ගොඩක් ස්තූති...
මමනම් මේ කතාව අදමයි දැනගත්තේ....දැක්ක ගමන් හිතුන එලකිරියෙ කස්ටියත් එක්ක බෙදාගන්න...
වැරද්ද නිවරදි කරාට ස්තුති මචන්ලා ..
මේ හා සමාන සිද්දියක් මේකට පාදක වෙලා තියෙන්ව කියලා හැමෝම දැනගත්තනේ දැන්...
![]()
ඒකනම් ගොඩක් සතුටු හිතෙන දෙයක් මචන්...ඒ වගෙ කැප කිරිමක් කරන්න එ කෙල්ල සමත් උනානම් ආයේ කියන්න වචන නෑ...ඔව් මචං මම බලන්න ගියා.. සමනල ක්රීඩාංගනයෙ තිබුණ සජිවී ප්රසංගයක්. මට මතක විදියට සීදූව සකුරා තම ප්ලේ කලේ.. ලක්ෂ්මන් හිල්මි මහත්තයා ආපු ගමන්ම ඔය සිංදුව ගැන කතා කරලා.. මුලින්ම ගායනා කලේ ඔය සිංදුව.. ඇත්තෙන්ම ඒ රණවිරුවට ඒ ගෑනු ළමයා ලැබුණ එක ගැන මම සතුටු වෙනවා.. ගොඩක් කෙල්ලො හොයන්නෙ පොෂ් එවුන්නේ..
උඹටත් ස්තුතියි මචං.. ගොඩක් අය මේ ගීතයෙ ඇතුල් කතාව දැනගෙන හිටියෙ නැහැනේ.. මමත් ඉස්සර ඉඳන් දැනගන්න ආසාවෙන් හිටියෙ මේක ඇත්ත කතාවක්ද කියලා.. ඔය අතරෙදි මම ලයිව් ෂෝ එකක් බලන්න ගිය අවස්ථාවක තමා මේකෙ ඇත්ත කතාව දැනගන්න ලැබුණෙ.. ගොඩක් වෙලාවට මේක ලියපු කෙනා ගීතයේ පදත් එක්ක ගලපලා කතාව ලියන්න ඇත්තෙ.. ඇත්ත කතාව එයා දන්නෙ නැති වෙන්න පුළුවන්.. ඒකයි අවසානය අර විදියට නිමා කරලා තියෙන්නෙ.. ලක්ෂ්මන් හිල්මි මහත්තයා කියපු හැටියට මෙයා ගෙදර යනකොට තමා සිද්ධිය වෙලා තියෙන්නෙ.. අවසානයෙදි මේ රණවිරුවා ඒ ගෑනු ළමයව කසාඳ බැඳලා.. සතුටුයි මචං මට ඒ ගැන නම්..![]()

ඔව් මචං මම බලන්න ගියා.. සමනල ක්රීඩාංගනයෙ තිබුණ සජිවී ප්රසංගයක්. මට මතක විදියට සීදූව සකුරා තම ප්ලේ කලේ.. ලක්ෂ්මන් හිල්මි මහත්තයා ආපු ගමන්ම ඔය සිංදුව ගැන කතා කරලා.. මුලින්ම ගායනා කලේ ඔය සිංදුව.. ඇත්තෙන්ම ඒ රණවිරුවට ඒ ගෑනු ළමයා ලැබුණ එක ගැන මම සතුටු වෙනවා.. ගොඩක් කෙල්ලො හොයන්නෙ පොෂ් එවුන්නේ..
උඹටත් ස්තුතියි මචං.. ගොඩක් අය මේ ගීතයෙ ඇතුල් කතාව දැනගෙන හිටියෙ නැහැනේ.. මමත් ඉස්සර ඉඳන් දැනගන්න ආසාවෙන් හිටියෙ මේක ඇත්ත කතාවක්ද කියලා.. ඔය අතරෙදි මම ලයිව් ෂෝ එකක් බලන්න ගිය අවස්ථාවක තමා මේකෙ ඇත්ත කතාව දැනගන්න ලැබුණෙ.. ගොඩක් වෙලාවට මේක ලියපු කෙනා ගීතයේ පදත් එක්ක ගලපලා කතාව ලියන්න ඇත්තෙ.. ඇත්ත කතාව එයා දන්නෙ නැති වෙන්න පුළුවන්.. ඒකයි අවසානය අර විදියට නිමා කරලා තියෙන්නෙ.. ලක්ෂ්මන් හිල්මි මහත්තයා කියපු හැටියට මෙයා ගෙදර යනකොට තමා සිද්ධිය වෙලා තියෙන්නෙ.. අවසානයෙදි මේ රණවිරුවා ඒ ගෑනු ළමයව කසාඳ බැඳලා.. සතුටුයි මචං මට ඒ ගැන නම්..![]()

Thanks For Sharing machan...