EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
    නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා වග
    දන්නවාද නුඹ මගේම ආලය
    නිදි දෙව්දුව මට අහිමි කරන බව...


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා //
    නෙත් අදහන්නට බැරි ලෙස රෑසිරි කෙමෙන් මැකී යනවා.


    එදා වගේ තවමත් වැට අද්දර නාමල් පුදිනවා //

    නොකා නොබී දුක් වින්ද අතීතය යලි මට සිහිවෙන
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ
    කපුගේ - innovator of Sri Lankan Doom!! :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රෑ බෝ වීලා අද දිනගෙවිලා
    වෑඩිහිටියන් බලා ඉදි
    අප දුටුවෝතින් වෙයි නපුරක්
    වෙන්වී යමු හනික අපි//
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා //
    නෙත් අදහන්නට බැරි ලෙස රෑසිරි කෙමෙන් මැකී යනවා.


    එදා වගේ තවමත් වැට අද්දර නාමල් පුදිනවා //

    නොකා නොබී දුක් වින්ද අතීතය යලි මට සිහිවෙන
    කොහෙන්ද කොප්පෙ ගැහුවේ ? :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා //
    නෙත් අදහන්නට බැරි ලෙස රෑසිරි කෙමෙන් මැකී යනවා.


    එදා වගේ තවමත් වැට අද්දර නාමල් පුදිනවා //

    නොකා නොබී දුක් වින්ද අතීතය යලි මට සිහිවෙන
    කොහෙන්ද කොප්පෙ ගැහුවේ ? :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කපුගේ - innovator of Sri Lankan Doom!! :D
    ආයේ ඔය වගේ මිනිස්සු බිහි වෙන්නෙ නෑ..
    ජෝතිපාල පිටිපස්සෙ හැල්මේ දුවන යොවුන් ගායක පරපුරට කපුගේ,මිල්ටන් පෙරේරා,ආදී සිය ගනනක් ගායකයන් නිතැතින්ම අමතක වී ගිහිං..
    2.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආයේ ඔය වගේ මිනිස්සු බිහි වෙන්නෙ නෑ..
    ජෝතිපාල පිටිපස්සෙ හැල්මේ දුවන යොවුන් ගායක පරපුරට කපුගේ,මිල්ටන් පෙරේරා,ආදී සිය ගනනක් ගායකයන් නිතැතින්ම අමතක වී ගිහිං..
    2.gif
    ඒකනං සහතික ඇත්ත. :yes:
    තව ටික දවසකින් ජොතිපාලටත් 'මාස්ටර්' කියයි මුං..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොහෙන්ද කොප්පෙ ගැහුවේ ? :D
    :rofl:

    නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
    කරන චෝදනා මොනවදෝ කියා නොම හෑගෙයි
    නෑගෙන වේදනා තුරුණු මා සිතේ අපමනයි
    කොප්ප ගැහුවත් ගිතයෙ රස උපරිමයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒකනං සහතික ඇත්ත. :yes:
    තව ටික දවසකින් ජොතිපාලටත් 'මාස්ටර්' කියයි මුං..
    මං හිතන්නෙ ඔබ කිව් දේ හැබෑවක් උනා.. :nerd:
    පසුගිය දිනක.. :baffled:
    කොම්බුවේ රියැලිටි ශෝ එකකදි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං හිතන්නෙ ඔබ කිව් දේ හැබෑවක් උනා.. :nerd:
    පසුගිය දිනක.. :baffled:
    කොම්බුවේ රියැලිටි ශෝ එකකදි
    වට් ද ෆක් ?? මොකාද එහෙම කිව්වෙ‌??
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගැලු දිය කද හැපී බිදුනා
    තිසා වැවි බැමිමෙ
    ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ
    තිසා වැවි ඉවුරෙ....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl:

    නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
    කරන චෝදනා මොනවදෝ කියා නොම හෑගෙයි
    නෑගෙන වේදනා තුරුණු මා සිතේ අපමනයි
    කොප්ප ගැහුවත් ගිතයෙ රස උපරිමයි

    ඕක දැං ලංකාවෙ උප සංස්කෘතියක් වෙලා...

    රැල්ලට ගියෙ නැත්තං කෑවෙ නෑ වගේ නේ.. ඉතිං කමක් නෑ... :oo:

    හැබැයි මේක දැනගං...




    රැක ගන්නට අපේ කියලා දෙයක් තියෙයිද...
    එන එන උං විකුණනවා කඩ කඩ මේක....
    ලෝකෙම නෑ මේවාගේ රටක් දකින්න...
    දන්නෙ නෑ නෙ මෙහේ ඉන්න එවුන් මේ ටික....

    කන්න බොන්න තියෙනවා නං උන්ට ඒ ඇති..
    මහන්සි වී වැඩකරන්න හොදම හොරු වෙතී....
    දවල් හීන දැක දැක කාලය කා දමතී......
    ඒ උනාට මහා වංසෙ ඈයො මුං වෙතී......

    සීගිරි .. සිගිරි ගිරි සිකරේ ලෝකෙං අටවෙනි පුදුමේයි...
    පිටරට සුද්දො ඇවිත් තාමත් කට ඇරං බලයි...
    ඒවා ඉස්සර රජදරුවො කරපුවයි...
    අපිට කියලා තියෙන්නෙ දැං ඔය ටික විතරයි...


    (තාලය- සීගිරි ගිරි සිකරේ.. ):rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වට් ද ෆක් ?? මොකාද එහෙම කිව්වෙ‌??
    කේමදාස මාස්ටර්.. ජෝතිපාල මාස්ටර් ආදී .. කියලා.. එකෙක් කථාවක් කලා..:rofl: උට වැරදුනා කියලා උටම තේරෙන්න ඇති.. :rofl:
    ආයෙ කිව්වෙ නෑ ඒක..