රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා වග
දන්නවාද නුඹ මගේම ආලය
නිදි දෙව්දුව මට අහිමි කරන බව...
නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා වග
දන්නවාද නුඹ මගේම ආලය
නිදි දෙව්දුව මට අහිමි කරන බව...
කපුගේ - innovator of Sri Lankan Doom!!නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී... රෝස පෙති කඩා හැලේ

කොහෙන්ද කොප්පෙ ගැහුවේ ?හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා //
නෙත් අදහන්නට බැරි ලෙස රෑසිරි කෙමෙන් මැකී යනවා.
එදා වගේ තවමත් වැට අද්දර නාමල් පුදිනවා //
නොකා නොබී දුක් වින්ද අතීතය යලි මට සිහිවෙන

කොහෙන්ද කොප්පෙ ගැහුවේ ?හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා //
නෙත් අදහන්නට බැරි ලෙස රෑසිරි කෙමෙන් මැකී යනවා.
එදා වගේ තවමත් වැට අද්දර නාමල් පුදිනවා //
නොකා නොබී දුක් වින්ද අතීතය යලි මට සිහිවෙන

ආයේ ඔය වගේ මිනිස්සු බිහි වෙන්නෙ නෑ..කපුගේ - innovator of Sri Lankan Doom!!![]()
ඒකනං සහතික ඇත්ත.ආයේ ඔය වගේ මිනිස්සු බිහි වෙන්නෙ නෑ..
ජෝතිපාල පිටිපස්සෙ හැල්මේ දුවන යොවුන් ගායක පරපුරට කපුගේ,මිල්ටන් පෙරේරා,ආදී සිය ගනනක් ගායකයන් නිතැතින්ම අමතක වී ගිහිං..![]()

කොහෙන්ද කොප්පෙ ගැහුවේ ?![]()

මං හිතන්නෙ ඔබ කිව් දේ හැබෑවක් උනා..ඒකනං සහතික ඇත්ත.
තව ටික දවසකින් ජොතිපාලටත් 'මාස්ටර්' කියයි මුං..


වට් ද ෆක් ?? මොකාද එහෙම කිව්වෙ??මං හිතන්නෙ ඔබ කිව් දේ හැබෑවක් උනා..
පසුගිය දිනක..
කොම්බුවේ රියැලිටි ශෝ එකකදි
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කියා නොම හෑගෙයි
නෑගෙන වේදනා තුරුණු මා සිතේ අපමනයි
කොප්ප ගැහුවත් ගිතයෙ රස උපරිමයි


කේමදාස මාස්ටර්.. ජෝතිපාල මාස්ටර් ආදී .. කියලා.. එකෙක් කථාවක් කලා..වට් ද ෆක් ?? මොකාද එහෙම කිව්වෙ??
උට වැරදුනා කියලා උටම තේරෙන්න ඇති.. 
ආසාවේ ආසාවේ පායා..............සිත පාරනවාදො ආශාවන්
