|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    578729_396687657061476_738367380_n.jpg

    :lol::lol::lol:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඌ බේබද්දෙක් බන්
    බිල බිල යාලුවෝ එක්ක
    චා වෙලා ඉන්නෙ
    උට කෙල්ලෝ දෙන්නේ මොකද බන්
    උබ එහෙම නැඟී කෙනෙක් ඒවගේ එකෙක්ට දෙනවද :nerd:

    happoo. ehenan charter ne.. uu bigaththama pissu kelinna enne nadda umbalata parana ewa mathak karagena? :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොයන විදියට වැඩේ කරගන්න බලන්න
    පොඩ්ඩක් උත්සහ කරා නම් බැරි වෙන එකක් නෑ ඕක

    අනේ මන්ද. තාමනම් සිංගල් කෙනෙක්වත් අඩුගානෙ හම්බුනේ නෑ. :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    happoo. ehenan charter ne.. uu bigaththama pissu kelinna enne nadda umbalata parana ewa mathak karagena? :frown:
    ඌ නම් නෑ එන්නේ පැත්ත පළාතේ
    සිය තමයි ඇවිල්ල ඉතින් පොඩි පොඩි බාල්දි දන්නේ
    එත් අපේ ගෙදර එන්නේ නෑ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ
    හදවතේ සෑමදා නුඹ ‍රැඳේ..//
    මිතුරන් සේ අප ලං වුනා
    මා මතකයේ ඔබ සදා
    කෙසේ පවසම් දෝ මේ ආදරේ
    සිත් තැවුල් ඇතිවෙයිදෝ
    මා සොඳුරියේ මා හදවතේ ඉපිලෙනා
    පෙම් හැඟුම් නුඹට දැනේදෝ
    සුළඟේ පවා ‍රැ‍ඳෙන්නේ එපමණයි
    ඔබට දැනේදෝ.......

    අප තනිවී සිටියදී මේ ගං ඉවුරේ
    සවනට කොඳුරමින් කීවා ඔබ ආදරේ
    ඔබ උණුසුමින් තුරුළු වී කී වදන් හීනයක් සේ
    මා හට දැනුනා ලය ඉන් නිවුනා
    සෑමදා ඔබ මගේ ඔබ මගේ ඔබ මගේ

    ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ හදවතේ සෑමදා නුඹ ‍රැඳේ..//
    මිතුරන් සේ අප ලං වුනා මා මතකයේ ඔබ සදා..//


    :cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata nan 99% wage sure ehema kawruth na kiyala...

    එළ එළ එහෙනම් කාව හරි හොඳ කෙනෙක් සෙට් කරල දෙන්න ඔයාගෙ අනාගත වයිෆ්ට් කියල :D නැත්තම් ඔයාලට මැරි කරන්නත් ගැටලුවක්නෙ :D ඊට වඩා එයාට සමහරවිට දුකත් ඇති නංගිට කෙනෙක් ඉන්නව මට කෙනෙක් නෑ කියල :D
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    එළ එළ එහෙනම් කාව හරි හොඳ කෙනෙක් සෙට් කරල දෙන්න ඔයාගෙ අනාගත වයිෆ්ට් කියල :D නැත්තම් ඔයාලට මැරි කරන්නත් ගැටලුවක්නෙ :D ඊට වඩා එයාට සමහරවිට දුකත් ඇති නංගිට කෙනෙක් ඉන්නව මට කෙනෙක් නෑ කියල :D

    hapoi... langakadi nan marry karanna kisisma adahasak na... :P:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මන්ද. තාමනම් සිංගල් කෙනෙක්වත් අඩුගානෙ හම්බුනේ නෑ. :D
    ඔහොම කොල්ලෙක් හිටිය
    මම දන්නා එළකිරි එකෙත් ඉන්නවා
    ඌ ට්‍රයි කරපු එකම කෙල්ලෙක්වත් ලංකාවේදී සෙට් උනේ නෑ
    පස්සේ ඌ ගිය ඉතාලි තාත්ත ලගට
    දැන් ඔන්න අපේ ගෙවල් ගාවම නංගි කෙනෙක් සෙට් වෙලා එෆ්.බී. එකෙන්
    දැන් ඉතින් උට එන්න බැරුව ඉන්නේ ලංකාවට
    ඉන්න කන් සෙට් උනේ නෑ ගියාම බඩු හම්බුණේ
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඔහොම කොල්ලෙක් හිටිය
    මම දන්නා එළකිරි එකෙත් ඉන්නවා
    ඌ ට්‍රයි කරපු එකම කෙල්ලෙක්වත් ලංකාවේදී සෙට් උනේ නෑ
    පස්සේ ඌ ගිය ඉතාලි තාත්ත ලගට
    දැන් ඔන්න අපේ ගෙවල් ගාවම නංගි කෙනෙක් සෙට් වෙලා එෆ්.බී. එකෙන්
    දැන් ඉතින් උට එන්න බැරුව ඉන්නේ ලංකාවට
    ඉන්න කන් සෙට් උනේ නෑ ගියාම බඩු හම්බුණේ

    kathawe aadarshaya : malinga, umbath ithali yanna..... :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    budu hamuduruwoth walanduwa lu neda wena aya piliganwapu mas mansha ? ara sukara majjimaya kiyala ekak anubawa karala ne piriniwan pawe

    මස් කන්න ඕන එය එහෙම කියනව. මස් කන්න කැමති නැති අය නෑ කියනව. අපි කවුරුවත් ඇත්ත දන්නෙ නැහැනෙ. මාත් මස් මාංස කන කෙනෙක්.

    එත් අපි මෙහෙම හිතමුකො. ඔයා කැමතිද කවුරු හරි ඔයාට ගහනවට? කවුරු හරි ඔයාව මරල ඔයාගෙ මස් කනවට?
     
    Status
    Not open for further replies.