ඌ බේබද්දෙක් බන්
බිල බිල යාලුවෝ එක්ක
චා වෙලා ඉන්නෙ
උට කෙල්ලෝ දෙන්නේ මොකද බන්
උබ එහෙම නැඟී කෙනෙක් ඒවගේ එකෙක්ට දෙනවද![]()

ඔව් ඔව්aduma gane hondata kala beela enna bariya...![]()
kanawa..ayi pan silwath kanna epa kiyala thiyenawada?![]()
අහ මේ ඇවිත් ඉන්නෙ ඔලිම්පික් සයෝ![]()

නොයන විදියට වැඩේ කරගන්න බලන්න
පොඩ්ඩක් උත්සහ කරා නම් බැරි වෙන එකක් නෑ ඕක

ඉතින් ඒකත් එහෙම එකක් තමයි. අපි මරන්නම ඕන නෑ.
ඌ නම් නෑ එන්නේ පැත්ත පළාතේhappoo. ehenan charter ne.. uu bigaththama pissu kelinna enne nadda umbalata parana ewa mathak karagena?![]()
ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ
හදවතේ සෑමදා නුඹ රැඳේ..//
මිතුරන් සේ අප ලං වුනා
මා මතකයේ ඔබ සදා
කෙසේ පවසම් දෝ මේ ආදරේ
සිත් තැවුල් ඇතිවෙයිදෝ
මා සොඳුරියේ මා හදවතේ ඉපිලෙනා
පෙම් හැඟුම් නුඹට දැනේදෝ
සුළඟේ පවා රැඳෙන්නේ එපමණයි
ඔබට දැනේදෝ.......
අප තනිවී සිටියදී මේ ගං ඉවුරේ
සවනට කොඳුරමින් කීවා ඔබ ආදරේ
ඔබ උණුසුමින් තුරුළු වී කී වදන් හීනයක් සේ
මා හට දැනුනා ලය ඉන් නිවුනා
සෑමදා ඔබ මගේ ඔබ මගේ ඔබ මගේ
ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ හදවතේ සෑමදා නුඹ රැඳේ..//
මිතුරන් සේ අප ලං වුනා මා මතකයේ ඔබ සදා..//


mata nan 99% wage sure ehema kawruth na kiyala...
නැත්තම් ඔයාලට මැරි කරන්නත් ගැටලුවක්නෙ
ඊට වඩා එයාට සමහරවිට දුකත් ඇති නංගිට කෙනෙක් ඉන්නව මට කෙනෙක් නෑ කියල 
ඔව් ඔව්
හොද කෙල්ලොත් ඉන්නවා මචං හොදේ
ඔහොම හොයල බැදපු දෙන්නෙක් ඉන්නවා දැන් උන් පට්ට ලවු
එළ එළ එහෙනම් කාව හරි හොඳ කෙනෙක් සෙට් කරල දෙන්න ඔයාගෙ අනාගත වයිෆ්ට් කියලනැත්තම් ඔයාලට මැරි කරන්නත් ගැටලුවක්නෙ
ඊට වඩා එයාට සමහරවිට දුකත් ඇති නංගිට කෙනෙක් ඉන්නව මට කෙනෙක් නෑ කියල
![]()



adanam olympic balana bari una..podi party1k thibba.![]()

අනේ මන්ද. තාමනම් සිංගල් කෙනෙක්වත් අඩුගානෙ හම්බුනේ නෑ.![]()
ඔහොම කොල්ලෙක් හිටියඅනේ මන්ද. තාමනම් සිංගල් කෙනෙක්වත් අඩුගානෙ හම්බුනේ නෑ.![]()
ඌ නම් නෑ එන්නේ පැත්ත පළාතේ
සිය තමයි ඇවිල්ල ඉතින් පොඩි පොඩි බාල්දි දන්නේ
එත් අපේ ගෙදර එන්නේ නෑ
ඔහොම කොල්ලෙක් හිටිය
මම දන්නා එළකිරි එකෙත් ඉන්නවා
ඌ ට්රයි කරපු එකම කෙල්ලෙක්වත් ලංකාවේදී සෙට් උනේ නෑ
පස්සේ ඌ ගිය ඉතාලි තාත්ත ලගට
දැන් ඔන්න අපේ ගෙවල් ගාවම නංගි කෙනෙක් සෙට් වෙලා එෆ්.බී. එකෙන්
දැන් ඉතින් උට එන්න බැරුව ඉන්නේ ලංකාවට
ඉන්න කන් සෙට් උනේ නෑ ගියාම බඩු හම්බුණේ

budu hamuduruwoth walanduwa lu neda wena aya piliganwapu mas mansha ? ara sukara majjimaya kiyala ekak anubawa karala ne piriniwan pawe