|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔහොම කොල්ලෙක් හිටිය
    මම දන්නා එළකිරි එකෙත් ඉන්නවා
    ඌ ට්‍රයි කරපු එකම කෙල්ලෙක්වත් ලංකාවේදී සෙට් උනේ නෑ
    පස්සේ ඌ ගිය ඉතාලි තාත්ත ලගට
    දැන් ඔන්න අපේ ගෙවල් ගාවම නංගි කෙනෙක් සෙට් වෙලා එෆ්.බී. එකෙන්
    දැන් ඉතින් උට එන්න බැරුව ඉන්නේ ලංකාවට
    ඉන්න කන් සෙට් උනේ නෑ ගියාම බඩු හම්බුණේ

    වැඩේ කියන්නෙ මං තාම කාටවත් ට්‍රයි කලේ නැහැනෙ :rofl: ට්‍රයි කලානම් සෙට් කරගන්න තිබුණ තමයි :D

    hapoi... langakadi nan marry karanna kisisma adahasak na... :P:P:P

    e vunaata e kenaa pawne :D eeka nisaa ithin help ekak denna eyaatath :D mona vunath naanane :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    seeyata full awul athi habai wadeta...
    ඔව් ඇත්තෙන්ම සිය නම් අවුල්
    පොර තාමත් හිතන් ඉන්නේ අරූ හොද එකා කියල
    දැන් ඉතින් සියට අරුට සෙට් කරන්න වෙන්නේ නංගිව තමයි :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    oyala meke kathath dammada??dannam kawruwath katha dan nane..:baffled:
    මුල මුල හරියේ දැම්ම මේ නුලේ
    දැන් ඉතින් චැට් නේ
    ඉතුරු ටිකත් දාන්න ඕන
    දන්නා දේකුත් නෑ සේරම දන්නවා මෙයාල
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩේ කියන්නෙ මං තාම කාටවත් ට්‍රයි කලේ නැහැනෙ :rofl: ට්‍රයි කලානම් සෙට් කරගන්න තිබුණ තමයි :D
    අඩුගානේ හිතින් වත් පෙම් කරලා නැද්ද
    කෙලෙක්වත් ඔයාට ට්‍රයි කරලා නැද්ද
     
    Status
    Not open for further replies.