ඒ මොකෝ බන්ow ow. oke anik paththath thiyenawa ne.. hena kalayak adare karala bandama patta wali...

මගේ කතාව නම් ඉවර නෑ මචං තම මේ නුලෙ![]()

ඔහොම කොල්ලෙක් හිටිය
මම දන්නා එළකිරි එකෙත් ඉන්නවා
ඌ ට්රයි කරපු එකම කෙල්ලෙක්වත් ලංකාවේදී සෙට් උනේ නෑ
පස්සේ ඌ ගිය ඉතාලි තාත්ත ලගට
දැන් ඔන්න අපේ ගෙවල් ගාවම නංගි කෙනෙක් සෙට් වෙලා එෆ්.බී. එකෙන්
දැන් ඉතින් උට එන්න බැරුව ඉන්නේ ලංකාවට
ඉන්න කන් සෙට් උනේ නෑ ගියාම බඩු හම්බුණේ
ට්රයි කලානම් සෙට් කරගන්න තිබුණ තමයි 
hapoi... langakadi nan marry karanna kisisma adahasak na...![]()
eeka nisaa ithin help ekak denna eyaatath
mona vunath naanane 
ඔව් ඇත්තෙන්ම සිය නම් අවුල්seeyata full awul athi habai wadeta...


kathawe aadarshaya : malinga, umbath ithali yanna.....![]()

මුල මුල හරියේ දැම්ම මේ නුලේoyala meke kathath dammada??dannam kawruwath katha dan nane..![]()
වැඩේ කියන්නෙ මං තාම කාටවත් ට්රයි කලේ නැහැනෙට්රයි කලානම් සෙට් කරගන්න තිබුණ තමයි
e vunaata e kenaa pawneeeka nisaa ithin help ekak denna eyaatath
mona vunath naanane
![]()



apoi man nathi tikata pitu 50k withara gihin..errr

අනේ මන්ද මේ නම් ටපලේනවනේ
සයෝ තමයි
සයුත් හෙවුවා බෝල්ට් දුවන දවස්![]()
paw ahinsakaya.ලවු කරලා බැදපු එවුන්ගේන්ලු ගොඩක් දික්කසාද කෙස්
අඩුගානේ හිතින් වත් පෙම් කරලා නැද්දවැඩේ කියන්නෙ මං තාම කාටවත් ට්රයි කලේ නැහැනෙට්රයි කලානම් සෙට් කරගන්න තිබුණ තමයි
![]()
na na. habai use hatiyata wathura baldiyak wath one porawa themenna...

ඔව් ඇත්තෙන්ම සිය නම් අවුල්
පොර තාමත් හිතන් ඉන්නේ අරූ හොද එකා කියල
දැන් ඉතින් සියට අරුට සෙට් කරන්න වෙන්නේ නංගිව තමයි![]()



ඔව් ඔව් හදිස්සියකට තදකරන්න තියෙන බෝල්ට් ඇණ වලට කවුරුත් මොකුත්කියන්න එපා හරියme boltta anan manan kiyana enna epa harida..paw ahinsakaya.